එලකිරියෙ ලොගින් අවුලක්
රිමෙම්බර් මී දැම්මෙ නැත්තං ලොග් වෙන්න බෑ

ලොග් වෙන්න ලොග්ඔෟට් වෙනව

උබලටත් මෙහෙමද ?

රිමෙම්බර් මී දැම්මෙ නැත්තං ලොග් වෙන්න බෑ

ලොග් වෙන්න ලොග්ඔෟට් වෙනව

උබලටත් මෙහෙමද ?

http://www.elakiri.com/ ලොග් වෙයන් www නැතුවහ් ලොග් උනොත් රිඩිරෙක්ට් වෙද්දි ලොගවුන්ට් වෙලා වගේ පෙන්නනවා
උබ පාවිච්චි කරනහ් කනෙක්ශන් එකේ අයිපි හැම තිස්සෙම වෙනස් වෙනවදහ් කියලා බලපන්

වෙන බ්‍රොව්සර් එකක් යුස් කරලාහ් බලපන් එහෙනම් කුකිස් ඇක්සස් තියෙනහ් එක්ස්ටෙන්ශන්ස් චෙක්ක් කරපන් කුකිස් ක්ලියර් උනත් ලොග් අවුට් වෙනවාwww එකෙන් තමා ලොග් වුනේ![]()
අයිපී එකේ අවුලක් නෑ![]()
වෙන බ්‍රොව්සර් එකක් යුස් කරලාහ් බලපන් එහෙනම් කුකිස් ඇක්සස් තියෙනහ් එක්ස්ටෙන්ශන්ස් චෙක්ක් කරපන් කුකිස් ක්ලියර් උනත් ලොග් අවුට් වෙනවා

එහෙනම් උබේ තියෙන එක්ස්ටෙන්ශන් ටික චෙක්ක් කරලා හරි ඩිසෙබල් කරලා හරි බලපන්incognito එකෙන් ගියෑකි අවුලක් නෑ![]()
![]()
වෙන බ්‍රොව්සර් එකක් යුස් කරලාහ් බලපන් එහෙනම් කුකිස් ඇක්සස් තියෙනහ් එක්ස්ටෙන්ශන්ස් චෙක්ක් කරපන් කුකිස් ක්ලියර් උනත් ලොග් අවුට් වෙනවා

www එකෙන් තමා ලොග් වුනේ![]()
අයිපී එකේ අවුලක් නෑ![]()