SLT Fibre Wifi අවුලක්!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,890
    113
    −273.15°C
    Nokia රවුටර් එකක් මේක. රෑ.12 ත් උදේ 7 ත් අතර වයිෆයි සිග්නල් සැරෙන් සැරේ ඩ්‍රොප් වෙනවා (No Internet). පැයක් වගේ තමයි වැඩක් කරගන්න පුලුවන්. රවුටර් එක රිස්ටාට් කරහම ආයෙ ටික වෙලාවක් වැඩ කරගන්න පුලුවන්. SLT උන්ට මම 3-4 සැරයක් ම කම්ප්ලේන් කරා. උන් බලල කිව්ව Line එකේ අවුලක් නෑ, උඩ තට්ටුවට සිගන්ල් ඩ්‍රොප් වෙනව ඇති කියලා. හැබැයි වැඩේ කියන්නේ අනික් වෙලාවට (12-7 හැර) හොදට වයිෆයි සිග්නල් උඩ තට්ටුවට තියෙනවා ෆුල් ස්පීඩ් එකෙන්ම. රවුටර් එකේ අවුලක් වෙන්නැති හිතලා මම උන්ට කියලා රවුටර් එකත් මාරු කරගත්තා. ඒත් වැඩක් වුනෙ නෑ.

    මේ අවුල මොකක්‍ද කියල දන්න කෙනෙක් ඉන්නවද? 🤔
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    oya huththe router eke awlak thiyenne. Nokia router awl. mageth oya wifi case eka thibba. Nokia eke wifi module eke errors thiyenawalu. eka anik brand ekakata maru karannath balu. oka lan cable ekakin connect karagaththanam hari. math passe ehema kala. dan 300mpbs :yes:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,890
    113
    −273.15°C
    oya huththe router eke awlak thiyenne. Nokia router awl. mageth oya wifi case eka thibba. Nokia eke wifi module eke errors thiyenawalu. eka anik brand ekakata maru karannath balu. oka lan cable ekakin connect karagaththanam hari. math passe ehema kala. dan 300mpbs :yes:
    ow, nokia awul kiyala slt eken aapu ekath kiwwa.

    gedara tyenne zte ekak. ewa nam yassa badu.
    kalayak pawichchi karannath puluwan.wifi signal awul enneth na malata.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    රව්ටර් එකේ wifi වල නම් අව්ල තියෙන්නේ මේ වගේ එකක් lan කේබල් එකකින් සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්.
    https://www.tp-link.com/lk/home-networking/range-extender/

    මම ලග TL-WA850RE එකක් තියෙනවා, දැන් අවුරුදු ගානක් ගල් ගෙඩිය වගේ වැඩ.
     
    • Like
    Reactions: Absolute Zero

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,890
    113
    −273.15°C
    රව්ටර් එකේ wifi වල නම් අව්ල තියෙන්නේ මේ වගේ එකක් lan කේබල් එකකින් සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන්.
    https://www.tp-link.com/lk/home-networking/range-extender/

    මම ලග TL-WA850RE එකක් තියෙනවා, දැන් අවුරුදු ගානක් ගල් ගෙඩිය වගේ වැඩ.
    wifi wala awulak kiyanne ra 12 idan ude 7 wenakn tamayi awula tyenne.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,890
    113
    −273.15°C
    චැනල් මාරු කරහම ඩ්‍රොප් වෙන එක නම් හරි ගියා.
    හැබැයි ස්පීඩ් එක නම් සෑහෙන්න අඩුයි. (<1.5 MB/s)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,923
    1
    9,720
    113
    Gampaha
    unge wifi eke awlak thiyenawa. mageth ohoma una. ita passe 5g signal ekak danma. eth ehemai. koi weleth wifi drop wenawa. google colab, zoom wage kisima wedak karanna ba session eka restart wenawa. un eka haduwema na. router 3k maru kala. eth prashne ehemai. passe mama network cable ekak dagatta
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,296
    1
    16,890
    113
    −273.15°C
    unge wifi eke awlak thiyenawa. mageth ohoma una. ita passe 5g signal ekak danma. eth ehemai. koi weleth wifi drop wenawa. google colab, zoom wage kisima wedak karanna ba session eka restart wenawa. un eka haduwema na. router 3k maru kala. eth prashne ehemai. passe mama network cable ekak dagatta
    nokia router awul case ekak mn hithanne tyenne.
    ZTE router eke kisi awulk na.