එලකිරියෙ ෆොටෝ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    කීරියට ඉමේජ් අරව මේවා කෙලින්ම අප්ලෝඩ් කරන්න පුලුවන්නෙ ඒක unlimited ද?
    Limited නන් කොච්චර පුලුවන්ද? එහෙමනන් පිරුනම මොකද කරන්නෙ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Empty කරන්න බැයිද?
    ෆයිල් එකක් ඇටෑච් කරලා පැය 24 ක් ඇතුළත ඒ ෆයිල් එක විතරක් ඕන නම් අයින් කරන්න පුළුවන්. ඊට පස්සෙ නම් බෑ. :no:
     
    • Love
    Reactions: olu bakka

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    use Imgur,


    3sphMqA.jpg



    https://elakiri.com/threads/සුදු_වත_හැදි_කත-_-nonnude.1993993/page-70

    https://elakiri.com/threads/well-she-is-not-nude-but-wink.1879688/page-1064

    https://elakiri.com/threads/censored-_obscenity-east_asia-nonnude.1936016/page-51

    https://elakiri.com/threads/_selfie_-selfieitis_selfiends-nonnude.1916127/page-244

    https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-32
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    45 MB ක් තමයි උපරිම ලිමිට් එක. :yes:
    45mb පිරුනම අපිට ආපහු පොටෝස්, ගිෆ් දාන්න බැරිද මචන්? මටත් දැන් මාස කීපයක ඉදන් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ.😕
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    එහෙනන් මේ සමහර උන් දාන්නෙ අම්බානෙකට පොටෝස්🤔
    කෙලින්ම කිරියට නොදා හොස්ටින් සයිට් එකකට දාලා ලින්ක් දානව. ඔය උඩ IKL දාලා තියෙන්නෙ.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    45mb පිරුනම අපිට ආපහු පොටෝස්, ගිෆ් දාන්න බැරිද මචන්? මටත් දැන් මාස කීපයක ඉදන් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ.😕
    GIF නම් image එක සර්ච් කරලා right click කරලා copy image address ඔබලා එලකිරි එකේ image url එකේ paste කරලා add කරපං...
     
    • Like
    Reactions: sakilla