එලකිරියෙ GIF Image

Avatar එකට මේ වගෙ GIF එකක් දාන්නෙ කොහොමද​
PTILq0HeyItIA.gif
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
PTILq0HeyItIA.gif


මේ දත් කිබුලා උගේ ඩෙන්ටල් එකට පරක්කු වෙලා යන සුන්දර දසුනක් නේද...:rofl:
කැත සීන් එක..හොර දත් දොස්තරවරියක් අහුවෙලා තිබ්බා නුගේගොඩදී...කිඹුලගේ නෑදෑයෙක්ද කොහේද :P
 
  • Like
Reactions: Sachira123

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අවතාරේ මාරු කරන තැනට ඕක අප්ලොඩ් කරනම් කොම් එකේ ත්යන් එතකොට හරි :yes:
     
    • Like
    Reactions: Sachira123
    GIF eke size eka adukaranna patta kattak kanna ona,,kohomada lesi widiyak danna ekek innwada>

    උලුවහු පියදාස;18680081 said:


    Note: The maximum size of your custom image is 90 by 90 pixels or 19.5 KB (whichever is smaller).

    PS> Open your gif > image >

    19.5KB walata wada adu wenna one.
    90*90 pixel walata wada kuda wennath one.
    PS walin hadaganna.:)

    PTILq0HeyItIA.gif


    මේ දත් කිබුලා උගේ ඩෙන්ටල් එකට පරක්කු වෙලා යන සුන්දර දසුනක් නේද...:rofl:



    කැත සීන් එක..හොර දත් දොස්තරවරියක් අහුවෙලා තිබ්බා නුගේගොඩදී...කිඹුලගේ නෑදෑයෙක්ද කොහේද :P



    A. සිරියා;18685313 said:

    හදන හැටිත් දාහන් බං තව එකෙක්ට ඉගෙනගන්න :frown:



    අප්පටසිරි දත් කිබුලගේ දුර්ලබ පින්තුරයක්
    4029539.gif

    මෙන්න මේ ගෘෘප් එකේ තියෙනවා..:D
    ElaKiriGFX™
    http://www.elakiri.com/forum/group.php?groupid=326

    මෙයාගෙන් අහලා ගනිං..:)
    DjSpK
    http://www.elakiri.com/forum/member.php?u=139923


    අවතාරේ මාරු කරන තැනට ඕක අප්ලොඩ් කරනම් කොම් එකේ ත්යන් එතකොට හරි :yes:

    එල මචංලා ඔක්කොටම දැන් වැඩේ හරි;)