එලකිරියේ ඡනමතය

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එලකිරියේ ඡනමතය

    එලකිරියේ මහින්ද සපොටර්ස්ලා මෙච්චර ඉන්නවාද මාර සෙට් එකක් නේ හැම පොල් එකකින්ම සන්ධානට ඉදිරියෙන් .ඇත්තටම යු එන් පි සෙට් එක අඩු වෙලාද?:shocked:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි
     
    • Like
    Reactions: kinkon

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    කැපුවත් UNP චන්ද හැර මේ පාර පාවෙන චන්ද ගන්න UNP එකට අමාරු වෙයි.
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    කැපුවත් UNP චන්ද හැර මේ පාර පාවෙන චන්ද ගන්න UNP එකට අමාරු වෙයි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යූ.ඇන්.පී වේස බල්ලන්ටනම් ඡන්දේ දෙන්නේ නෑ නෑ මයි
    :shocked:
    giyapara thibba poll wala hatiyata owa monawada. 70% gananuth mahindata watuna mathakai. anika elakiriye poll wala asarthakathwaya jvp ekata labena high percentage eken therenawa.

    :no:ne bn giya para mahindata wada my3 ta sup eka thibba
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඕකෙන් ෆේක් සෙට් එක හලන්න ඕනේ සහ රට ඉන්න උනුත් වෝට් දාලා බං. එලකිරි පෝල් හරියන්නේ නෑ.

    ow..meke saba jana mathaya pilibimbu wenne naha:cool::cool::cool:


    :lol: :lol: :lol: :lol:
    බයියො ෆේක් බස්සනව බුරුතු පිටිං :D :D
    එහෙම දාල තමා ඔය පොල් දිනන්නෙ :yes: :yes:

    :lol::lol::lol::lol: