එලකිරියේ ඡනමතය
එලකිරියේ මහින්ද සපොටර්ස්ලා මෙච්චර ඉන්නවාද මාර සෙට් එකක් නේ හැම පොල් එකකින්ම සන්ධානට ඉදිරියෙන් .ඇත්තටම යු එන් පි සෙට් එක අඩු වෙලාද?

ne bn giya para mahindata wada my3 ta sup eka thibba