එලකිරියේ සිටින සියලූම වෙදුන් වෙතටයි....…

tom2pd

Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart

    හොඟක් කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි බඩ එන එක (බඩේ තියෙන තෙල් තට්ටුව වැඩිවෙන එක):sorry::sorry::sorry::sorry::sorry:

    සින්හල ක්‍රමේට හම යට තියෙන අනවෂ්ශ්‍ය මේදය ඉවත්කරගන්න ක්‍රමයක් තියෙනවද??
    (exercise කරන්න කියලනම් කියන්න එපා....
    …පුලුවන් වෙලවට exercise කරනවා,, හොඟක් වෙලවට කරන්න වෙලවක් නැ..
    …වැඩකරල ගෙදර එනකොට රැ වෙලා...)

    දන්න කට්ටිය ඉන්නවනම් උදව් කරන්න..
    …නොදන්න කට්ටිය ඉන්නවනම් BUMP එකකින් උදව් කරන්න..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    …
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    exercise කොරන්නෙ නැතුව බඩ අඩු කොර ගන්න නම්.. ඉතිං කන්නෙ නැතුව හිටහන්// :lol: වෙන ඉතිං magic ඇතෑ
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ප්‍රත්‍යක්ෂ බෙහෙතක් අත්දුටුයි..

    සහෝදරයා,, ඇත්තම කතාව මේකයි...:cool:
    මම දැන් ඉතාලියට ඇවිල්ලා මාස 7 ක් වෙනවා....:yes:
    මම ලංකාවේ ඉන්නකොට මගේ බර 64kg :nerd:
    මෙහෙට ඇවිත් මාස 6 ක් වෙනකොට මගේ බර 90kg :(
    ලංකාවේ ඉන්නකොට ඇඟ හදා ගන්න ජිම් ගියා.. බඩත් හොඳට පැක් කරලා හදා ගත්තා..:frown:
    හැබැයි මෙහෙ ජොබක් නැතුව නිකන් ඉන්න නිසා අදුරගන්න බැරි තරම් මහත් වෙලා දරුණුවට බඩත් ආවා..:confused::confused::sorry::sorry:
    දවසකට විනාඩි 6කින් කරන්න පුළුවන් ව්‍යායාම සෙට් එකක් මට සෙට් වුනා...:yes::yes:
    හැමදාම හවසට මම එලියට යනවා දුවන්න.. වැඩි වෙලවක් නෙමෙයි.. විනාඩි 20 යි..:yes::yes:
    ඊට පස්සේ ඇවිල්ලා මම පහලින් දාල තියෙන වීඩියෝ එක දිහා බලාගෙන විනාඩි 6 ක් ඒ වීඩියෝ එකත එක්කම එක්සර්සයිස් කරනවා...:yes::yes:
    දැන් මගේ බර 80kg. අහන්න දෙයක් නැහැ... මගේ බඩ දැන් හොඳටම බැහැල.. තව පොඩ්ඩක් තෙල් ගතිය තියෙනවා.. :cool::cool::cool: දැනට මම ඔය විදිහට කරන්න පටන් අරන් සති දෙකයි.. :yes::yes:
    බෙහෙත වැඩද කියල හිතන්න දෙයක් නැහැනේ...
    මම වගකීමෙන් උඹට කියන්නේ... මාසයක් යනකොට බඩ බැහැල...
    :shocked::shocked: සික්ස් පැක් බඩක් ගන්න පුළුවන් වෙනවා... :yes::yes:
    කරන නොකරන එක උඹ අතේ තියෙන්නේ...:yes::yes:

    ව දෙයක් කියන්න තියෙනවා සහෝ..
    හොඳ දේවල් ලේසියෙන් කරන්න බැහැ...
    හැබැයි අමාරුවෙන් හරි කලොත් ලේසියෙන් නැති කරන්නත් බැහැ..
    වටිනා කමත් ආයේ කියල වැඩක් නැහැ...

    මම හිතනවා මට වගේම උඹත් මේකෙන් ප්‍රයෝජනයක් ගනීවි කියලා....
    ජය වේවා...!!!!

    කෑමෙන් තමයි ගොඩක් පුළුවන්. එත් එක්කම හොඳ වැඩක් තමයි ඔය ළඟ ගමන් යන්න තියනකොට පයින් යන්න පුරුදු වෙයන්. මචන් මම කවදත් ළඟ ගමනක් යන්නේ පයින්. පුළුවන් නම් දුවල යනවා. දුර ගමනක් නම් විතරක් කාර් එකේ යනවා. ඒ වගේම මාසයකට සැරයක් බැරිනම් මාස දෙක තුනකට සැරයක් වත් කන්දක් නැගල පොඩි කෑම්පිං පාරක් දානවා. මට කවදාවත් බඩ ඇවිල්ල නැහැ කැතට.
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    සහෝදරයා,, ඇත්තම කතාව මේකයි...:cool:
    මම දැන් ඉතාලියට ඇවිල්ලා මාස 7 ක් වෙනවා....:yes:
    මම ලංකාවේ ඉන්නකොට මගේ බර 64kg :nerd:
    මෙහෙට ඇවිත් මාස 6 ක් වෙනකොට මගේ බර 90kg :(
    ලංකාවේ ඉන්නකොට ඇඟ හදා ගන්න ජිම් ගියා.. බඩත් හොඳට පැක් කරලා හදා ගත්තා..:frown:
    හැබැයි මෙහෙ ජොබක් නැතුව නිකන් ඉන්න නිසා අදුරගන්න බැරි තරම් මහත් වෙලා දරුණුවට බඩත් ආවා..:confused::confused::sorry::sorry:
    දවසකට විනාඩි 6කින් කරන්න පුළුවන් ව්‍යායාම සෙට් එකක් මට සෙට්

    වුනා...:yes::yes:
    හැමදාම හවසට මම එලියට යනවා දුවන්න.. වැඩි වෙලවක් නෙමෙයි.. විනාඩි 20 යි..:yes::yes:
    ඊට පස්සේ ඇවිල්ලා මම පහලින් දාල තියෙන වීඩියෝ එක දිහා බලාගෙන විනාඩි 6 ක් ඒ වීඩියෝ එකත එක්කම එක්සර්සයිස් කරනවා...:yes::yes:
    දැන් මගේ බර 80kg. අහන්න දෙයක් නැහැ... මගේ බඩ දැන් හොඳටම බැහැල.. තව පොඩ්ඩක් තෙල් ගතිය තියෙනවා.. :cool::cool::cool: දැනට මම ඔය විදිහට කරන්න පටන් අරන් සති දෙකයි.. :yes::yes:
    බෙහෙත වැඩද කියල හිතන්න දෙයක් නැහැනේ...
    මම වගකීමෙන් උඹට කියන්නේ... මාසයක් යනකොට බඩ බැහැල...
    :shocked::shocked: සික්ස් පැක් බඩක් ගන්න පුළුවන් වෙනවා... :yes::yes:
    කරන නොකරන එක උඹ අතේ තියෙන්නේ...:yes::yes:

    ව දෙයක් කියන්න තියෙනවා සහෝ..
    හොඳ දේවල් ලේසියෙන් කරන්න බැහැ...
    හැබැයි අමාරුවෙන් හරි කලොත් ලේසියෙන් නැති කරන්නත් බැහැ..
    වටිනා කමත් ආයේ කියල වැඩක් නැහැ...

    මම හිතනවා මට වගේම උඹත් මේකෙන් ප්‍රයෝජනයක් ගනීවි කියලා....
    ජය වේවා...!!!!

    Thank you for the tips :)
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    සහෝදරයා,, ඇත්තම කතාව මේකයි...:cool:
    මම දැන් ඉතාලියට ඇවිල්ලා මාස 7 ක් වෙනවා....:yes:
    මම ලංකාවේ ඉන්නකොට මගේ බර 64kg :nerd:
    මෙහෙට ඇවිත් මාස 6 ක් වෙනකොට මගේ බර 90kg :(
    ලංකාවේ ඉන්නකොට ඇඟ හදා ගන්න ජිම් ගියා.. බඩත් හොඳට පැක් කරලා හදා ගත්තා..:frown:
    හැබැයි මෙහෙ ජොබක් නැතුව නිකන් ඉන්න නිසා අදුරගන්න බැරි තරම් මහත් වෙලා දරුණුවට බඩත් ආවා..:confused::confused::sorry::sorry:
    දවසකට විනාඩි 6කින් කරන්න පුළුවන් ව්‍යායාම සෙට් එකක් මට සෙට් වුනා...:yes::yes:
    හැමදාම හවසට මම එලියට යනවා දුවන්න.. වැඩි වෙලවක් නෙමෙයි.. විනාඩි 20 යි..:yes::yes:
    ඊට පස්සේ ඇවිල්ලා මම පහලින් දාල තියෙන වීඩියෝ එක දිහා බලාගෙන විනාඩි 6 ක් ඒ වීඩියෝ එකත එක්කම එක්සර්සයිස් කරනවා...:yes::yes:
    දැන් මගේ බර 80kg. අහන්න දෙයක් නැහැ... මගේ බඩ දැන් හොඳටම බැහැල.. තව පොඩ්ඩක් තෙල් ගතිය තියෙනවා.. :cool::cool::cool: දැනට මම ඔය විදිහට කරන්න පටන් අරන් සති දෙකයි.. :yes::yes:
    බෙහෙත වැඩද කියල හිතන්න දෙයක් නැහැනේ...
    මම වගකීමෙන් උඹට කියන්නේ... මාසයක් යනකොට බඩ බැහැල...
    :shocked::shocked: සික්ස් පැක් බඩක් ගන්න පුළුවන් වෙනවා... :yes::yes:
    කරන නොකරන එක උඹ අතේ තියෙන්නේ...:yes::yes:

    ව දෙයක් කියන්න තියෙනවා සහෝ..
    හොඳ දේවල් ලේසියෙන් කරන්න බැහැ...
    හැබැයි අමාරුවෙන් හරි කලොත් ලේසියෙන් නැති කරන්නත් බැහැ..
    වටිනා කමත් ආයේ කියල වැඩක් නැහැ...

    මම හිතනවා මට වගේම උඹත් මේකෙන් ප්‍රයෝජනයක් ගනීවි කියලා....
    ජය වේවා...!!!!

    thanzzz machan,
    Vede hodai kiyala hitenava,,,, Try karala balanava, apita thiyena kaalakanne bus hinda hedara enakota 9.00pm vithara venava...
    balamu Try and Try one day u can Fly kiyala thiyenavane
    ජය වේවා...!!!!
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    කෑමෙන් තමයි ගොඩක් පුළුවන්. එත් එක්කම හොඳ වැඩක් තමයි ඔය ළඟ ගමන් යන්න තියනකොට පයින් යන්න පුරුදු වෙයන්. මචන් මම කවදත් ළඟ ගමනක් යන්නේ පයින්. පුළුවන් නම් දුවල යනවා. දුර ගමනක් නම් විතරක් කාර් එකේ යනවා. ඒ වගේම මාසයකට සැරයක් බැරිනම් මාස දෙක තුනකට සැරයක් වත් කන්දක් නැගල පොඩි කෑම්පිං පාරක් දානවා. මට කවදාවත් බඩ ඇවිල්ල නැහැ කැතට.
    ආසාවෙන් නොවුනත් හොඟක් වෙලාවට උදෙට ටිකක් දුර පයින් තමයි යන්න වෙන්නෙ...

    Bus නෑනෙ...
    :oo::oo::oo:
    ---------------------------------------------------------------------------------
    Reply කරපු හැමෝටම පින්
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    අරළු බුළු නෙල්ලි තම්බල බීපන් හැබැයි බඩ එන් නෑ බඩ යනවා...(වතිළ වේද තුමා කිව්වේ.) bumpsss;)
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    matath hari prasnayak ban meka.

    kohoma hedunatha danne nehe hitapu gaman wedi una. karanne nethi deyak nehe.

    belly eka wedi unoth prasne thiyenne reta ara seen eka karana kotai.

    hari amaarui bole