එලකිරියේ සිටින සියලූම වෙදුන් වෙතටයි....…
හොඟක් කොල්ලොන්ට තියෙන ප්රශ්නයක් තමයි බඩ එන එක (බඩේ තියෙන තෙල් තට්ටුව වැඩිවෙන එක)

සින්හල ක්රමේට හම යට තියෙන අනවෂ්ශ්ය මේදය ඉවත්කරගන්න ක්රමයක් තියෙනවද??
(exercise කරන්න කියලනම් කියන්න එපා....
…පුලුවන් වෙලවට exercise කරනවා,, හොඟක් වෙලවට කරන්න වෙලවක් නැ..
…වැඩකරල ගෙදර එනකොට රැ වෙලා...)
දන්න කට්ටිය ඉන්නවනම් උදව් කරන්න..
…නොදන්න කට්ටිය ඉන්නවනම් BUMP එකකින් උදව් කරන්න..

…

වෙන ඉතිං magic ඇතෑ 