මෙතන මගෙ නම එක සහෝදරියක් කියල තියෙනව දැකලයි මේ රිප්ලයි එක දාන්නෙ. එයා එක්ක මම දන්න තරමින් ත්රෙඩ් 2ක කතා කලා. ඒ දෙකේම එයා කලෙ බුද්ධාගමට අපහාස කරපු එක. මෙහෙමයි. කිසිම ආගමකට අපහාස කරන එක හොඳ නෑ. ඒත් ඇයි ඒ අයිතියම අපිට නැත්තෙ?
එයා කියනව මම එයාට මොලෙ නෑ කිව්වා කියල. හබැයි මම ඒක එයාට කිව්වෙ එයා මට දිගටම මැටිටි, ගොන් ගහ, මෝඩි කියපු නිසා. පුලුවන් නම් නෑ කියන්න. (මම එතකොටත් කිව්ව අනික් මිනිස්සුන්ට මැට්ටා කියන්නෙ තමන්ගෙ අඩුව වහගන්න කියල.) එතකොට මම කිව්වෙ ඔයා මට ගොන් කිව්වට ඇත්ත ජීවිතේ අපි දෙන්නව දන්න කෙනෙක් ඉන්නව නම් මට එයාට වඩා ඕන තරම් මොලේ තියෙනව කියයි කියල. මම ඒ ටිකවත් කියන්නෙ නෑ එයා එහෙම චාටර් විදියට මට කතා කලෙ නැත්තන්. ඊට පස්සෙ ඉතින් A/L, diploma, lectuter කෙනෙක් උන හැටි කිව්වෙ එයාම තමයි. කැමැති කෙනෙක් මේ ත්රෙඩ් එකට ගිහින් බලාගන්න. සුදු පූස අය්ය එහෙම දන්න්නව එද එයා කතා කල විදිය.
http://www.elakiri.com/forum/showthread.php?p=10034734#post10034734
අනික් එක මේ ත්රෙඩ් එක. මේකෙ අන්තිම ටික බලල කියන්න සහෝදරී අපෙ ආගමට අපහාස කලේ නැද්ද කියල. මම නම් ඒත් එයගෙ ආගමට එහෙම දෙයක් කිව්වෙ නෑ. පුලුවන් නම් කිව්ව කියල ඔප්පු කරන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1105195
මම ආයෙ මෙක ගැන කතා කරන්න නම් කැමති නෑ. අනුන්ගෙ වරදි හොයන්න කලින් තමන්ගෙ ඒව හදාගෙන ඉන්න.![]()

කථා කරන්න ඕනි තැන කතාකරන්න.කට වහගෙන හිටියොත් අපි මෝඩයෝ වෙනවා.මෙච්චර කල් උනේ එහෙමනේ....මචං හරි මචි ඔයා එක්ක අපි ඉන්නවා....![]()

yako uba mawa danne nadda?
![]()

මේ අර හැමවෙලාවෙම මාව දැනුවත් කරන්න කියන එක්කෙනා නේද![]()
දැනුයි නැගිට්ටේ..මොකද වෙන්නේ?![]()

කථා කරන්න ඕනි තැන කතාකරන්න.කට වහගෙන හිටියොත් අපි මෝඩයෝ වෙනවා.මෙච්චර කල් උනේ එහෙමනේ....මචං හරි මචි ඔයා එක්ක අපි ඉන්නවා....:yes: