එලකිරියේ chaja යාලුවට මොකද වුනේ

එලකිරියේ chaja යාලුවට මොකද වුනේ

කාලෙකට කලින් යාලුවෙක් ත‍්‍රෙඩ් එකක් දාලා තිබ්බා
චාජා යාලුවා හදිසි අනතුරකට ලක්වෙලා කියලා...
දැන් කොහොමද චාජාගේ තත්වය?
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න,
චාජා ඉස්සර හැමදාම වගේ එලකිරි ඇවිත් කාගේ කාගෙත් ත‍්‍රෙඩ් වලට උදව්වක් කරන යාලුවෙක්, ඉක්මන් සුවය ප‍්‍ර‍ර්ථනා කරනවා




  • Senior Member​
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබට ඉක්මනින්ම සුවය ලැබෙන්න ප්‍රර්ථනා කරනවා...........