එලකිරිය ගැන් ප්‍රශ්නයක්

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    එලකිරිය ගැන් ප්‍රශ්නයක්


    මචංලා සයිස් එකෙන් වැඩි ෆොටෝ එකක් කොහොමද නූලක අමුනන්නේ?උපරිම සයිස් එක 19kb කියලා තිබුනට ගොඩක් අය ඊට වඩා ලොකු ෆොටෝ තෙඩ් එක්ක දානවනේ.ඒ කොහොමද?
     
    Last edited:

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඉමේජ් එක රීසයිස් කරලා imgur.com වගේ image host එකකට අප්ලෝඩ් කරලා ත්‍රෙඩ් එකේ දාන්න :yes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    imgur.com wage ekakata upload karala
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    මචංලා සයිස් එකෙන් වැඩි ෆොටෝ එකක් කොහොමද නූලක අමුනන්නේ?උපරිම සයිස් එක 19kb කියලා තිබුනට ගොඩක් අය ඊට වඩා ලොකු ෆොටෝ තෙඩ් එක්ක දානවනේ.ඒ කොහොමද?

    මේකෙන් http://www.photoscape.org/ps/main/index.php ඔක්කොම ෆොටෝස් ටික එක සයිස් එකකට හදාගෙන.http://imgur.com/ upload කරලා BBCode (message boards & forums) කියන එක කොපි කරලා මේකේ පේස්ට් කරන්න.