එලකිරිය ගුණාත්මක කරමු

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ නම් අදහස මේකයි .මෙක ෆෝරම් එකක් .ඒ වගේම ගොඩක් වයස් සීමාවල් වල එවුන් එනවා යනවා .මමත් මෙකේ කුණු හරප කියලා නැතුවම නෙමේ .ඇත්ත කියන්න එපැයි .ඒත් කිව්ව කුණුහරප කියලා තියෙන්නේ ද්වේශ සහගත අයුරින් නෙමේ .ඒ කිව්වේ අර අපි සෙට් එකක් එක්ක ඉන්න කොට යාළු ෆිට් එකට කියන්නේ .අන්න ඒ වගේ .හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ .තව දෙයක් තමා මම නිරීක්ෂනය කරපු මේ අසාමාන්‍ය ලෙස කුණුහරප කියන ගොඩක් අය තාම ඉස්කොලේ යන එවුන් .ඉස්කොලේ නොයන වැඩි වයස් වල එවුන් පටිසෝතඝාමි කියනවා නෙමේ .ඒත් ඒක තමා ඇත්ත .අනික් එක තමා මේ අසහන ත්‍රෙඩ් .ගොඩක් උන් මේක කරන්නේ උන්ගේ තියෙන පහත් මානසකි ආශාවක් ඉෂ්ඨ කරගන්න .ඒ වගේම තමා ගොඩක් ත්‍රෙඩ් වල චාටර් වෙලා රෙප් කැපිච්ච (විශේෂයෙන් දේශපාලන ත්‍රෙඩ් වල ) එවුන් රෙප් ගන්න දාන පොයින්ට් එක තමා නිළියන්ගේ ගල් පේන ,හෙළුව පේන ෆොටෝස් ඇඩ් කරලා ත්‍රෙඩ් දාන එක .හැබැයි ත්‍රෙඩ් එක ක්ලික් කරන්න කලින් අපි ඒ ත්‍රෙඩ් එක ගැන දන්න නිසා ගැටළුවක් නහැ වැළකෙන්න පුළුවන් .ඒත් ගුණාත්මක හරාත්මක ත්‍රෙඩ් එකක් මැද්දේ කුණුහරප ෆොටෝස් සහ වචන ඇඩ් වෙනවා සමහරක් වෙලාවට .ඉතිං අපි කමෙන්ට් කියවන්න පල්ලෙහාට ස්ක්‍රොල් කරන කොට අර අසභ්‍ය රූපයක් ලොකුවට තියෙනවා .තෙරෙනවා ඇතිනේ ඔෆ්ස් එකේ ගෙදරදි කට්ටිය ඉන්න තැනක ඔව්වා බලනකොට ඇතිවෙන අපහසුතාව .අපි ආවේ හොඳ අරමුණකින් ත්‍රෙඩ් එක කියවන්න ඒත් අරවගේ දේවල් එක්ක තියෙනකොට දකින උන් හිතන්නේ අපි වෙන සීන් එකක් කරනවා කියලා .මට එහෙම අප්සට් වැඩක් වෙච්ච නිසා කියන්නේ .

    …අනික් එක තමා මේ ස්කර්වියා .
    …මෙහෙමයි ඌට උගේ මනසේ අවුලක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා. ඒත් මේ මොළේ තියෙනවා කියන උන් කරන්නේ මොකක්ද ?? ඌගේ පිස්සු වැඩවලට උඩ ගෙඩි දෙන එක .ස්කර්වියා ආතල් දෙන එක වෙනම කතාවක් .ඒත් ආතල් එකත් ගන්න සීමවක් තියෙන්න ඕනේ .මොකද මේක වල් වැදෙන්න දෙන්න බැහැ .

    Nicely Said bro...!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :yes::yes::yes: මෙහෙමයි බං. ඔහොම ඔච්චර පොඩි උන් ඉන්නවනම් ලඟ, නැත්නම් එලකිරි ලොග් වෙන්න ලැජ්ජයි කියන ජාතියේ උන්ට පුලුවන් එහෙම නිතර නිතර කුණුහරුප කියන උන්ව Ignore list කියන එකට දාන්න. එතකොට උන්ගේ පෝස්ට් පේන්නේ නැහැ. අනික ඔය අසභ්‍යය රූප පේන එකට නම් පුලුවන් ෆොටෝස් ලින්ක් විදිහට පේන්න හදන්න සෙටින්ග්ස් වලින්. ඕනේ විශ්වාස දායක යූසර් කෙනෙක් දාපුවා විතරක් බලනවා ඒ වෙලේට. ලින්ක් එක ක්ලික් කරලා. මේකේ හැම ජාතියකම එවුන් ඉන්න ඕනේ. වැදගත් ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවන එක නම් බලු වැඩක් ඒ වගේ වැඩ නිසා දැන් ගොඩක් වටින ත්‍රෙඩ් දාපු උන් ත්‍රෙඩ් දාන්නෙ නෑ. දාපු උන් කිරිය අත ඇරලා ගියා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටොපික් එකට කතා කරොත් බ0 පොල්වත්ත කියලා තියෙන්නෙහ් හොද ත්‍රිඩ් ඔෆ් ටොපික් යවන එක ගැන. උ කියනහ් විදිහටහ් තනුජකගේ ත්‍රිඩ් එකේ ඔහොම දෙයක් වෙලාහ් තියෙනවලුනෙහ්
    වටිනා ත්‍රිඩ් එකක "ටහිකෙයි" , කුනුහබ්බහ් ගැහුවොත් වෙන්නෙහ් ඔක තව කෙනෙක් එක්ක ශෙයර් කරන්නහ් බැරි වෙනහ් එකනෙහ් සහ ත්‍රිඩ් එක විහිලුවක් වෙනහ් එක.
    මෙතන සමහරක් ඔක පටලොගෙනහ් ඉන්නෙහ් ... වලියක් උනාමහ් මරාගන්නහ්කෙකයි වටිනා ත්‍රිඩ් එකක් කනවා කියන්නෙහ් 2ක්. ඇඩ්මින් උනත් කිව්වෙහ් එක නවත්තන්නහ් කියලාහ් ත්‍රිඩ් කනහ් එක ... නැතුව මෙකේ උන් මරාගෙනහ් කුනුහබ්බහ් කියාගන්නහ් එක ඇඩ්මින්ට නවත්තන්නහ් පුලුවන් හො බැරි වෙන්නහ් පුලුවන් එත් බැන් කරනහ් එක විතරයි නෙහ් කරන්නහ් පුලුවන් එකෙන් වෙන්නෙහ් අද කුනුහබ්බහ් 10 ක් කිව්වහ් එකා හෙට අලුත් එකකින් ඇවිල්ලා 100ක් කියනහ් එක විතරයි. එක සම්ප්‍රදාය නෙමෙහ් වලියක් අස්සේ කුනුහබ්බ කිව්වා කියලා දගලනහ් එවුන් නම් හෙනම ලාමක පොන්නයෝ උන් නම් මෙවට එන්නෙහ් නැති තරමටහ් හොදයි ... මොන්ටිසොරි ලමයි මෙතනහ් නලවන්නහ් බැහ්. මෙක කමියුනිටි එකක් නෙහ් බ0 පන්සලක් නෙමෙහ් නෙහ් :rofl:
    මමනම් කිසිම වැලිව්බල් ත්‍රිඩ් එකක් චාටර් කරලා ඔෆ් ටොපික් යවලා කුනුහබ්බහ් ගහලා නැහ් ... :cool:
    [/SIZE]

    වැල් බයිලා ගහන්න රිදිලා :rofl:

    charith84 ban කරමු! එලකිරිය බේරාගනිමු!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගේ නම් අදහස මේකයි .මෙක ෆෝරම් එකක් .ඒ වගේම ගොඩක් වයස් සීමාවල් වල එවුන් එනවා යනවා .මමත් මෙකේ කුණු හරප කියලා නැතුවම නෙමේ .ඇත්ත කියන්න එපැයි .ඒත් කිව්ව කුණුහරප කියලා තියෙන්නේ ද්වේශ සහගත අයුරින් නෙමේ .ඒ කිව්වේ අර අපි සෙට් එකක් එක්ක ඉන්න කොට යාළු ෆිට් එකට කියන්නේ .අන්න ඒ වගේ .හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ .තව දෙයක් තමා මම නිරීක්ෂනය කරපු මේ අසාමාන්‍ය ලෙස කුණුහරප කියන ගොඩක් අය තාම ඉස්කොලේ යන එවුන් .ඉස්කොලේ නොයන වැඩි වයස් වල එවුන් පටිසෝතඝාමි කියනවා නෙමේ .ඒත් ඒක තමා ඇත්ත .අනික් එක තමා මේ අසහන ත්‍රෙඩ් .ගොඩක් උන් මේක කරන්නේ උන්ගේ තියෙන පහත් මානසකි ආශාවක් ඉෂ්ඨ කරගන්න .ඒ වගේම තමා ගොඩක් ත්‍රෙඩ් වල චාටර් වෙලා රෙප් කැපිච්ච (විශේෂයෙන් දේශපාලන ත්‍රෙඩ් වල ) එවුන් රෙප් ගන්න දාන පොයින්ට් එක තමා නිළියන්ගේ ගල් පේන ,හෙළුව පේන ෆොටෝස් ඇඩ් කරලා ත්‍රෙඩ් දාන එක .හැබැයි ත්‍රෙඩ් එක ක්ලික් කරන්න කලින් අපි ඒ ත්‍රෙඩ් එක ගැන දන්න නිසා ගැටළුවක් නහැ වැළකෙන්න පුළුවන් .ඒත් ගුණාත්මක හරාත්මක ත්‍රෙඩ් එකක් මැද්දේ කුණුහරප ෆොටෝස් සහ වචන ඇඩ් වෙනවා සමහරක් වෙලාවට .ඉතිං අපි කමෙන්ට් කියවන්න පල්ලෙහාට ස්ක්‍රොල් කරන කොට අර අසභ්‍ය රූපයක් ලොකුවට තියෙනවා .තෙරෙනවා ඇතිනේ ඔෆ්ස් එකේ ගෙදරදි කට්ටිය ඉන්න තැනක ඔව්වා බලනකොට ඇතිවෙන අපහසුතාව .අපි ආවේ හොඳ අරමුණකින් ත්‍රෙඩ් එක කියවන්න ඒත් අරවගේ දේවල් එක්ක තියෙනකොට දකින උන් හිතන්නේ අපි වෙන සීන් එකක් කරනවා කියලා .මට එහෙම අප්සට් වැඩක් වෙච්ච නිසා කියන්නේ .

    …අනික් එක තමා මේ ස්කර්වියා .
    …මෙහෙමයි ඌට උගේ මනසේ අවුලක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා. ඒත් මේ මොළේ තියෙනවා කියන උන් කරන්නේ මොකක්ද ?? ඌගේ පිස්සු වැඩවලට උඩ ගෙඩි දෙන එක .ස්කර්වියා ආතල් දෙන එක වෙනම කතාවක් .ඒත් ආතල් එකත් ගන්න සීමවක් තියෙන්න ඕනේ .මොකද මේක වල් වැදෙන්න දෙන්න බැහැ .

    උබ ඔය කියන්නේ දිල්වලේ ගන්නේ ඇත්තටම උ විතරක් නෙමයි මරාගේ විරුදද පැත්තෙත් ඉන්නව එහෙම උන්. පොලිටික්ස් ත්‍රෙඩ් එකක් ඇතුලේ බනගන්න එක නෙමයි මචං අවුල . මේ අහසන් ත්‍රෙඩ් තමයි අම්නබනක අවුල. අනිත්ව ලිංගික උපදෙස් දෙන ත්‍රෙඩ් අර වැලේ වල නැති කුණු සයිට් වල තියන් ඒවා උස්සල මෙකේ දානවා. එකම කාරණාව 20 වත්වක් විතර දානවා. එතකොට අලුතින් එන එකෙක්ට හිතෙන්නේ මේක අසහනය මත පදනම් වෙලා විතරයි කියල.

    කොහොමත් මේකට විනෝද වෙන්න එන අය්ත් ඉන්නව. ඒ නිසා මුලුත් කියන්න බහ:yes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කො මේ බඩිය , ඔකගෙ කට ඇරියොත් ඔහොමම තමයි,කුනුහබ්බ විදිනවා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    .....ඒත් ගුණාත්මක හරාත්මක ත්‍රෙඩ් එකක් මැද්දේ කුණුහරප ෆොටෝස් සහ වචන ඇඩ් වෙනවා සමහරක් වෙලාවට .ඉතිං අපි කමෙන්ට් කියවන්න පල්ලෙහාට ස්ක්‍රොල් කරන කොට අර අසභ්‍ය රූපයක් ලොකුවට තියෙනවා .තෙරෙනවා ඇතිනේ ඔෆ්ස් එකේ ගෙදරදි කට්ටිය ඉන්න තැනක ඔව්වා බලනකොට ඇතිවෙන අපහසුතාව .අපි ආවේ හොඳ අරමුණකින් ත්‍රෙඩ් එක කියවන්න ඒත් අරවගේ දේවල් එක්ක තියෙනකොට දකින උන් හිතන්නේ අපි වෙන සීන් එකක් කරනවා කියලා .මට එහෙම අප්සට් වැඩක් වෙච්ච නිසා කියන්නේ .

    මට නං නිතර නිතරම ඕක වෙනව අප්පා...:baffled:
    ඔෆිස් එකේදිනං ගොඩක් වෙලාවට රෙදි ගැලවෙන්න ගිහින් තියෙනවා...:D
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    උබ ඔය කියන්නේ දිල්වලේ ගන්නේ ඇත්තටම උ විතරක් නෙමයි මරාගේ විරුදද පැත්තෙත් ඉන්නව එහෙම උන්. පොලිටික්ස් ත්‍රෙඩ් එකක් ඇතුලේ බනගන්න එක නෙමයි මචං අවුල . මේ අහසන් ත්‍රෙඩ් තමයි අම්නබනක අවුල. අනිත්ව ලිංගික උපදෙස් දෙන ත්‍රෙඩ් අර වැලේ වල නැති කුණු සයිට් වල තියන් ඒවා උස්සල මෙකේ දානවා. එකම කාරණාව 20 වත්වක් විතර දානවා. එතකොට අලුතින් එන එකෙක්ට හිතෙන්නේ මේක අසහනය මත පදනම් වෙලා විතරයි කියල.

    කොහොමත් මේකට විනෝද වෙන්න එන අය්ත් ඉන්නව. ඒ නිසා මුලුත් කියන්න බහ:yes:

    මෙහෙමයි ඌත් එකෙක් තමා .අනික උගේ ඒ ක්‍රියාව මතුකරලා ත්‍රෙඩ් එකක් පවා මම දැම්මා .එත තව එවුන් ඉන්නවා .මාරා විරෝධි සහ මාරා වාදො යන දෙකෙන්ම.
    ප්‍රශ්නේ මේකයි .ත්‍රෙඩ් අප්සට් උනත් ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් අපිට ඒ ගැන තෙරෙන නිසා මඟ හැරලා ඉන්න පුළුවන් .ඊට පස්සේ ඒ අදාල ත්‍රෙඩ් එක ක්ලෝස් කරන එක මෙකේ මොඩරේටර්ස්ලා සහ ඇඩ්මින් තුමාන්ලාගේ කාර්‍යභාර්‍යක් .ඒත් ගුණාත්මක ත්‍රෙඩ් එකක් මැද්දේ ඇවිල්ලා රීලා යන එක තමා ඉවසන්න බැරි .ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් ගියාත් කමක් නැහැ සංවර විදියට .හොඳ ත්‍රෙඩ් එකක් උනත් ඒ ත්‍රෙඩ් එක දාපු එකත් එක්ක මලක් තියෙන එකෙක් ඇරියස් අල්ලන්න ඒ ත්‍රෙඩ් එකේ වෙන සීන් ඇදගෙන ගේම ඉල්ල ඉල්ල කුණුහරප කියනවා .තනියම නම් කමක් නැහැ .ෆේක් ටික බස්සනවා. තව තමන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඔන්ලයින් ඉන්න එවුන්ව අවුස්සන් ගේනවා .මට නම් හිතෙන්නේ මේක කරන්නේ සංවිධානාත්මක සෙට් එකක් .අළුත් එකෙක් ඇවිල්ලා දෙයක් අහන්න බැහැ කියන්න බැහැ උගේ රෙප් කපනවා ෆේක් කියලා .
    මම නම් කියන්නේ අළුතෙන් එකෙක් ආවොත් උගේ පොස්ට් 100 ක් වැටෙනකන් රෙප් කපන්න බැරි වෙන විදියේ සිස්ටම් එකක් හදන්න ඕනේ .හැබැයි ඒ අළුතෙන් එන එකා අනං මනං සීන් වලට එනවානම් ඇඩ්මින්ට රිපොර්ට් කරන්න තියෙන්නේ .ඊට පස්සේ ඇඩ්මින් තුමා වැඩේ බලාගනිවි .
     
    ඔය අපිට ඕනි ඕනි නීති හරියන්නේ නැහැ. දැන් තියන විදිය හොදයි. එත් ඇඩ්මින් ලා ඉලමන් මදි. සමහර ත්‍රෙඩ් ක්ලෝස් කරලා නැති වෙලාවල් මම දැකල තියනවා. අනික ඔය ලින්කික අහස්න ත්‍රෙඩ් නම් අප්ප්රියයි බන් දැකල දැකල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නුවන් බුවා වගේ උන් වැඩිය එන්නේ නැති නිසා හොදයි නැත්තම් එලකිරිය තත් චාටර්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    maxboysl වගේ උන් වැඩිය එන්නේ නැති නිසා හොදයි නැත්තම් එලකිරිය තත් චාටර්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    ඔය අපිට ඕනි ඕනි නීති හරියන්නේ නැහැ. දැන් තියන විදිය හොදයි. එත් ඇඩ්මින් ලා ඉලමන් මදි. සමහර ත්‍රෙඩ් ක්ලෝස් කරලා නැති වෙලාවල් මම දැකල තියනවා. අනික ඔය ලින්කික අහස්න ත්‍රෙඩ් නම් අප්ප්රියයි බන් දැකල දැකල

    මම නම් කියන්නේ මේ ෆොරම් එක තව ටිකක් ටෙක්නොලොජිස් අතින් ඩිවලොප් උනොත් හොඳයි .එතකොට මේ වගේ දේවල් පාලනය කරගන්න පුළුවන් .හබැයි ඒකත් කියන්න බැහැ .මොකද ෆේස්බුක් වගේ දියුණු සමාජ ජාල වෙබ් අඩෙවි වල කොච්චර ලොකු ටෙක්නොලොජිස් යුස් උනත් තාම චාටර් වැඩ වෙනවානේ එක එක විදියට .ඇඩ්මින්ට තනියම බැ වගේ නම් මෙකේ ඉන්න පරණම මෙම්බර්ස්ලා ඒ කිව්වේ ඇඩ්මින්ට හිතවත් එවුන් සෙට් එකකට ත්‍රෙඩ් චෙක් කරන්න හැකිවෙන විදියේ ප්‍රිවිලේජස් දීලා එකින් එක අයින් කරානම් හරි. ඒත් එව්වා හරියන වැඩ වෙයිද දන්නේ නැහැ .අදහසක් විතරයි .
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඔන්ලයින් වලි වලදි කුනුහරප කියන අය බොහොම නිර්භීත, සමාජ අසාදාරනයට එරෙහි උදවිය..:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    maxboysl වගේ උන් වැඩිය එන්නේ නැති නිසා හොදයි නැත්තම් එලකිරිය තත් චාටර්

    ෆේක් උනත් මේ වගේ අය නම් එන එක හොදයි:yes::P:yes::yes::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නුවන් බුවා වගේ උන් වැඩිය එන්නේ නැති නිසා හොදයි නැත්තම් එලකිරිය තත් චාටර්

    ඔයා නිකන් වේසි

    maxboysl වගේ උන් වැඩිය එන්නේ නැති නිසා හොදයි නැත්තම් එලකිරිය තත් චාටර්

    උබ මහ වේසි

    ඔන්ලයින් වලි වලදි කුනුහරප කියන අය බොහොම නිර්භීත, සමාජ අසාදාරනයට එරෙහි උදවිය..:yes:

    උබ පොඩි වේසි

    උබ පදුරු වේසි

    වේසිය යනු කුණුහරපයක් නොවන බව කරුණාවෙන් සලකන්න..
    මෙය කුණුහරපයක් ලෙස දකින්නා උපත් පාලන කොපු ද කුණුහරප ලෙස දකී..

    http://maduraonline.com/?find=වේසිය