එලකිරිය ගුණාත්මක කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,150
    12,696
    113
    38
    එව්නාට මචං වෙන ෆෝරම් එකක එහෙම දාන එක වැරදි. ඇත්තටම ෆෝරම් එකක ආචාරදර්මවලට පටහැනී. ඒ ගැන නොහිතා කලා වෙන්න පුලුවන් නමුත් ඒක, ෆෝරම් එකකදී සැලකෙන්නේ ස්පෑම් කිරිමක් විදිහටයි.
    අව්ලක් නෑ දැන් එහෙම සින් එකක් නැනේ. උඹේ කමෙන්ට් වලින් හිතෙනවා උඹ අව්ලක් නැති පොරක් කියලා. නැත්තං මෙලහකටත් මගෙත් එක්ක ඇරගන්න ඇවිත් තියෙයි. :)

    :yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මල්ලී ,,,උබ මේ ෆිල්ම් එක බැලුවාද
    නැත්නම් මේක අනිවා බලපන්
    දැන් තමයි බලලා ඉවරකලේ
    තවම ඔලුව මන්චන් වගේ බන්
    හැබැයි ෆයිට් සීන් නෙවෙයි ඈ.....



    Interstellar-Movie-Official-Trailer-HD-2014.jpg

    මාර ස්ටෝරිය නේද :( ... දැන් බලල ඉවර උනේ

    ටයන්නෙන් පටන් අරන් කේයන්නෙන් ඉවර වෙන ලයින් එකක් තියෙන්නෙ :baffled: :dull:

    trollface_clock_by_pelle131313-d4xtxow.jpg
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.

    :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාර ස්ටෝරිය නේද :( ... දැන් බලල ඉවර උනේ

    ටයන්නෙන් පටන් අරන් කේයන්නෙන් ඉවර වෙන
    ලයින් එකක් තියෙන්නෙ :baffled: :dull:

    trollface_clock_by_pelle131313-d4xtxow.jpg
    :frown:reported.. :P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පොල්වත්තගේ නූල කියවන්න පටන් ගද්දි හිතුනා මොනවා හරි කියන්න, එත් කොමෙන්ට් ටික කියවනකොට ඒ අදහස අත්හැරලා දැම්මා .
    ඕපන් ෆෝරම් එක්ක අර සචියා කිව්වා වගේ විවිද පුද්ගලයන් ඉන්නවනේ, එහෙම නැති උනොත් මේකේ ගතියකුත් නැති වෙනවා.

    ප .ස. කරන්නම ඕනේ නම් වෙනම කැටගරි එකක් හදල එකේ දාන ත්‍රෙඩ් එඩිට් කරන සම්පුරන අයිතිය ත්‍රෙඩ් එක පළකරන අයට දෙන්න ඕනේ ,එතකොට එයාට පුළුවන් අනවශ්ය කොමෙන්ට් අයින් කරන්න.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.

    mama sarayak clz eke kiyanna gihin hodatama chater unaa kiyalaa wadak naha. mekata monawa hari karanna wenawa nathnam hoda ayaa meken ayin wenawaa ee aya hoda thread damimen walakilaa inna ida thiyaanwaa ithn
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mama sarayak clz eke kiyanna gihin hodatama chater unaa kiyalaa wadak naha. mekata monawa hari karanna wenawa nathnam hoda ayaa meken ayin wenawaa ee aya hoda thread damimen walakilaa inna ida thiyaanwaa ithn

    දැනටමත් එහෙමයි මචං. මටත් දාන්න වැදගත් ඒවා තියෙනවා. ඔය පිටරට studies වලට යන්න කලින් වගේ ඒවා. දාන්නේ නෑ මේ කුණු ත්‍රේඩ් යන නිසා. පව් යන්න හදන අය
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no:
    මම නම් ඔය එක එකා කියන මගුල් අහන්නේ නැහැ
    මම කරන්නේ මගේ හිත කියනදේ ...

    අර පූසත් හිත කියන දේ අහල වෙන්න ඇති මොනිටරේට චූ කරේ :P
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හැමදෙනාගේම කමෙන්ට් කියවල එකින් එකට උත්තර ලියල මරාගන්නවට වඩා හොඳයි කියල හිතුන උත්තර නොලිය ඉන්න එක. එත් බුද්ධිමත් කියල හිතාගෙන හිතපු සමහරක් දෙනා මේ ත්‍රෙඩ් එකට ලියපු උත්තර දැක්කාම පුදුමත් හිතුන. එලකිරිය ගූගල් එකටත් යුටියුබ් එකටත් සමාන කරන්න හදන එක විහිළුක් වගේ. එලකිරිය පවුලේ කෙනෙකුට හෝ දරුවෙලුට සහෝදරයෙකුට හඳුන්වල දෙන්න පුළුවන් තැනක තියනවා කියල හිතනවානම් එක වැරදීමක්. සමාජ ජාල වෙබ් අඩවියක් විදිහට ලෝකයේ පවතින සියලුම හොඳ සහ නරක දේ එළකිරියේ පලවෙන එක ගැන මගේ පුද්ගලික විරුද්දත්වයක් නැහැ.සියලුම සමාජ සතර නියෝජනය කරන පිරිස එක්රැස්වෙන ස්ථානයක සියලුදෙනාගේම අවශ්‍යතා සම්පුර්ණ වීම අනිවාර්යයි.. එත් ප්‍රශ්නය තියෙන්නේ පලවෙන හැම ත්‍රෙඩ් එකකම කොතන හෝ සමාජයේ සම්මත නොවනේ දේ පලවීමයි.

    සම්මත සාමාජ රාමුවක් ඇතුලෙ ශිෂ්ට සම්පන්න මිනිස්සු නිදන කාමරේ කරන දේ මහා දවල් මිදුල මැද්දේ කරන්න උත්සහ කරන්නේ නැහැ.. ඒ වගේම වැසිකිලිය ඇතුලේ කරන දේ සාලේ මැද්දේ කරන්න උත්සහ කරන්නෙත් නැහැ වගේම සාලේ මැද්දේ කරන දේ වැසිකිලියේ කරන්න උත්සහ කරන්නෙත් නැහැ. එත් අවාසනාවට එළකිරියේ මේ කියන ශිෂ්ටසම්පන්න භාවය හරිම අවම මට්ටමක පවතින නිසා තමයි මම ඒ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ. ඕනෑම ත්‍රෙඩ් එකක් ඇතුලේ ඕනෑම වචන භාවිතයක් කමක් නැහැ කියල කියන උදවියගෙන් මම අහන්නේ මෙච්චරයි.. ඔයාල සාලේ මැද්දේ මලපහ කරන්න උත්සහ කරනවද?? උපන්දින කේක් එක කපන්න වැසිකිලිය කමක් නැද්ද???

    වයස් මට්ටම අනුව මිනිස්සුන්ගේ දැකීම වෙනස් වෙනවා. වයස 38 ක් වෙන මම සහ වයස 17 ක් වෙන තරුණ දරුවෙක් ලෝකේ දකින්නේ වෙනස් වෙනස් ආකාරයට. මම ඒ අයගේ සිතුම් පැතුම් අදහස්, හැසිරෙන ආකාරය වගේ දේ වලට අපහාස කරන්නේ නැහැ. මොකද මමත් ඒ වයස පහු කරගෙන මෙතනට ආපු කෙනෙක් නිසා.. එත් මම එයාලගෙන් ඉල්ලා හිටිනවා පුළුවන් තරමින් ස්වයන් විනයක් ඇතිකරගෙන සමාජ සම්මතයට ගරුකරන පුරවැසියෙක් වෙන්න උත්සහ කරන්න කියල.
     
    • Like
    Reactions: .::J@S::.