එලකිරිය දේශපාලනයෙන් තොර තැනක් කරමුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,617
    113
    Behind the screen

    Angry Leonardo Dicaprio GIF
    Angry Fight GIF by Pudgy Penguins
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,373
    8,736
    113
    දේශපාලනේ, වැල ඕවට වෙනම categories හදල, එවා තමන්ගෙ feed එකට එන්නෙ නැති වෙන්න හදන්න පුලුවන් වෙන්න ඕනෙ බන්.

    කුනුහරුප බෑන් කරන්න ඕනෙ. (මේක නම් පොඩි වැඩක් තියෙන්නෙ.)

    එතකොට කෙල්ලොත් උනත් එයි මේකට

    Facebook වගේ social media වලට මිනිස්සු කැමති ඒක නෙහ්. තමන්ට කැමති, තමන් උනන්දු topics වල posts විතරයි තමන්ට පෙන්වන්නෙ. තමන් කැමති bubble එක නිකන්ම හැදෙනවා.

    මේකෙ සබ්බ සකල මනාවම තමන්ගෙ feed එකට එනව නෙහ්

    එහෙම feed එක auto personalize කරන්න බැරි නම්(මන් නම් හිතන්නෙ එහෙම වෙන්න ඕනෙ නෑ කියල.එතකොට තමා addict වෙන්නේ ) අඩුමගානෙ තමන් අකැමති categories unfollow කරන්න පුලුවන් වෙන්න ඕනෙ
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,752
    113
    අන්න ඩයල් කොච්චර උනත් නූලක් දාලා පිටු 30ක් 40ක් තනියම ආදීනව. මේ ඩෝබි ටික උගේ ලගින් යන්නවත් වැඩ කරන්නේ නෑ. අනික අරු 5000ට කරේ මුන් 30000ක් අරගෙනත් එකෙන් දහයෙන් පංගුවක් නෑ. එකත් දැන් නාහෙන් අඬාගෙන
    උගෙ ලිස්සන type counter argument කරන්න බෑ දැන් ඉන්නෙ එකෙක්ට
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,697
    113
    නොපෙනෙන මානයේ
    උදේ ඉඳන් රෑ වෙනකන් වහල් කරල, පච කෙලල බලය අරගෙන දැං කරගෙන යන්න බෑ කියල තේරෙනකොට දේශපාලනයෙන් තොර කරමුලු.

    බොරු කියල බලය ගත්ත උන් බොරුවෙන්ම විනාස වෙලා යනව
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,495
    2,955
    113
    ඇයි දැන් හෝදන්න අමාරුයිද?
    මෙහෙම ගිහිං මහ පචයාත් පාර්ලිමේන්තු ගිහිං කියයිද දන්නේ නෑ, අපි කිසිම දේශපාලන සංවාදයක් හෝ විවේචනයක් නොකර පැත්තකට වෙලා ඉමු අනේ... කියලා...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ඒකට ඉස්සර Erozan

    තනියම ඇද්දේ තනියම
    ආ Pilot අයියා දැක්කා කල්😂

    ඵතකොට උඹ කොහෙද මාලිමාවේ රැලි LIVE දාන්නේ??

    o8rzv3I.png
    Uba Thread eka winasha kara😁
    ------ Post added on Dec 5, 2025 at 7:12 AM
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,004
    113
    tracing Geo-location.. ... ...
    මෙහෙම ගිහිං මහ පචයාත් පාර්ලිමේන්තු ගිහිං කියයිද දන්නේ නෑ, අපි කිසිම දේශපාලන සංවාදයක් හෝ විවේචනයක් නොකර පැත්තකට වෙලා ඉමු අනේ... කියලා...

    “ගංවතුරේ දේශපාලනේ කරන්න එපා..” කියලා පටන් ගත්තේ ඒකටද දන්නෙ නෑ 🤭
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මේ රොකොකෝ වගේ business එකට කරන උන් ඉන්නකන් අමාරුයි බං.