එලකිරිය Load වෙන්නේ නැද්ද...?

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
එලකිරිය Load වෙන්නේ නැද්ද...?

මචන් එලකිරිය load වෙන්නේ නැති අය පාවිච්චි කරන browser එක මොකද්ද...?
Chrome ද....? මගේ Chrome එකේ එලකිරිය load වෙන්න විනාඩියක් විතර යනවා. හැබැයි වෙන වෙබ්සයිට් ඉක්මනට load වෙනවා. එලකිරියට විතරයි අවුල. මොනවා වුනත් Microsoft Edge එකෙන්නම් එලකිරිය හෙන ගනහවා වගේ load වෙනවා. Firefox, Safari, Opera කරන අයටත් මේ අවුල තියනවද..?
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මාරම වැඩක් තමා..මටත් ඕක තියෙනවා..මේ සයිට් එකට විතරයි ඔක්කොම ලෙඩ.