එලකිරිය unblock කරන්න

Status
Not open for further replies.

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Boru danna epa. Mama TRC contact kala. TRC unblock karanna kiyala thiyenne. ISP thama parakkuwa

    ත්‍රෙඩ් එක දාපු එකා ලිදේ පැනලා ආත්මේ මාරු කරන් වරෙන් :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Boru danna epa. Mama TRC contact kala. TRC unblock karanna kiyala thiyenne. ISP thama parakkuwa

    මේ වගේ උන්ව බෑන් කරලා දාන්න ඕන.මේකෙම ලැගලා මේකට කෙලවෙනකන් බලන් ඉන්නවා.මුන් වගේ උන් තමා ලංකාවේ වැඩි.ඒකනේ අපේ රට තාමත් එකම තැන.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,326
    113
    Boru danna epa. Mama TRC contact kala. TRC unblock karanna kiyala thiyenne. ISP thama parakkuwa

    මම කිව්වේ ඇත්ත තත්වේ TRC උඩින් තියෙන තත්වේ
    මේකේ ඉන්න බල්ලෝ පුසෝ ටික කන්ට්‍රෝල් කරේ නැත්නම් උබට ඉස්සරහට අමාරු වෙයි බ්‍රො
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම කිව්වේ ඇත්ත තත්වේ TRC උඩින් තියෙන තත්වේ
    මේකේ ඉන්න බල්ලෝ පුසෝ ටික කන්ට්‍රෝල් කරේ නැත්නම් උබට ඉස්සරහට අමාරු වෙයි බ්‍රො

    ඔව් ඔව් ඒ දාන ඒවා උන්ට කියන්නත් උබලා වගේ උනුත් මේකේ ඉන්නවනේ.පරිස්සම් වෙන එක හොදයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම කිව්වේ ඇත්ත තත්වේ TRC උඩින් තියෙන තත්වේ
    මේකේ ඉන්න බල්ලෝ පුසෝ ටික කන්ට්‍රෝල් කරේ නැත්නම් උබට ඉස්සරහට අමාරු වෙයි බ්‍රො

    members ලට අපහාස කරන්න ඵපා.මේකේ බල්ලො පූසො නැහැ.ඉන්නේ මිනිස්සු.:rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මම කිව්වේ ඇත්ත තත්වේ TRC උඩින් තියෙන තත්වේ
    මේකේ ඉන්න බල්ලෝ පුසෝ ටික කන්ට්‍රෝල් කරේ නැත්නම් උබට ඉස්සරහට අමාරු වෙයි බ්‍රො
    Thawath boru bila danna epa. Eelanga paara ban.
     
    Status
    Not open for further replies.