එලකිරිය_වගේ_සයිට්_එකක්

R2-D2

Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    කිරියට කෙලින්න නෙවෙයි බොල හදන්නෙ වෙනම මතෘකාවක් යටතේ සීන් එක වෙන්නෙ. ලොකු වියදමක් නම් දරන්න අමාරැයි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සිංහල මිනිහෙක් අමාරුවෙන් බිස්නස් එකක් පටන් ගත්තම, ඒ මිනිහා ගෙ කඩේ ඇතුලට ම ගිහිං, බඩුවක් වත් ගන්නේ නැතුව බිස්නස් එක ගැන සේරම අහල. දැනගෙන thank you කියලා එ් මිනිහාගේ කඩේ ඉස්සරහම ඌ උගේ කඩේ පටන් ගන්නවාලු.

    මේක නම් සහතිකම ඇත්ත. ඉන් පස්සෙ අරූගෙ බිස්නස් හොඳින් හරි නරකින් හරි කඩලා තමන්ගෙ ගොඩ වඩාගන්ඩ තමයි බලන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේවට තමයි කියන්නෙ ''අගේ ඉදන් කන කනව'' කියල..