ඇමරිකාවෙ යන්න පිස්සුද බං ? යනව නං කැනඩාව යුරෝපෙ වගේ පැත්තකට පලයං. ඉස්කෝල වල හමුදා පුහුණු දෙන්න වෙලා, ලමයි drug dealing කරන්නෙ, gun culture එක, නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ මිනිස්සු පට්ට ආත්මාර්ථකාමියි මං මොකටද වෙන මිනිහෙක්ට බෙහෙත් ගන්න සල්ලි දෙන්නෙ කියල අහනව, හිඟන්නන්නට කෙල ගහල කෑම දෙනව![]()
![]()
Youtube ekenda USA dakke???






