එලකිරිවාසීන්ගෙන් පිලිතුරක් ඔන

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඇමරිකාවෙ යන්න පිස්සුද බං ? යනව නං කැනඩාව යුරෝපෙ වගේ පැත්තකට පලයං. ඉස්කෝල වල හමුදා පුහුණු දෙන්න වෙලා, ලමයි drug dealing කරන්නෙ, gun culture එක, නිදහස් සෞඛ්‍ය සේවයක් නෑ මිනිස්සු පට්ට ආත්මාර්ථකාමියි මං මොකටද වෙන මිනිහෙක්ට බෙහෙත් ගන්න සල්ලි දෙන්නෙ කියල අහනව, හිඟන්නන්නට කෙල ගහල කෑම දෙනව :no: :(

    Youtube ekenda USA dakke???:lol::lol::lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    US is not the best country to migrate specially for coloured people.(we are black or asian in the eyes of US police who shoot at sight)
    It depends on what you do . If there is scope for your profession more in US as in most cases my advice is to go , but at least have a plan to come for retirement. Do not leave this beautiful country for good. You hardy get this type of country in anywhere though economic prosperity is better
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජීවත් වෙන තැනට වඩා වැදගත් වෙන්නෙ අපේ හිත.
    අපේ හිතට අපිම අල්ලස් දෙනව ''USA" කිව්වම.
    උන් කැමති අැති කලබලකාරී නැති අාසියානු රටකට..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නැහැ. සල්ලි තියෙනවනම් ඇමරිකාවටත් වඩා හොදට ලංකාවේ ඉන්න පුළුවන් කියලයි මම පුද්ගලිකව හිතන්නේ. ;)



    මේ කතාව නම් ඇත්ත මචන්..

    ගොඩක්ම ලංකාවෙන් යන්න දගලන්නෙ middle class සෙට් එක.. :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ කතාව නම් ඇත්ත මචන්..

    ගොඩක්ම ලංකාවෙන් යන්න දගලන්නෙ middle class සෙට් එක.. :lol:

    ඒක ඇත්ත බන්. උත්සහවන්ත වෙනස් වෙන්න කැමති, අලුත් විදිහට හිතන මිනිහට අපේ රටේ ගොඩ එන්නත් ඇත්තටම ලේසියි. :yes:

    අනික අපි ගොඩක් පෝසත් වුනාට පස්සේ අපේ හිත ඉල්ලන්නේ ආද්යාත්මික සුවය. ඉතින් ඒ දේවල් ඔක්කෝම මෙහෙ දාලා ගිහින්, පිටරටක ගොඩ ගියත් ඒ ගෙවන ජීවිතේ නීරසයි. :rolleyes:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නැහැ. සල්ලි තියෙනවනම් ඇමරිකාවටත් වඩා හොදට ලංකාවේ ඉන්න පුළුවන් කියලයි මම පුද්ගලිකව හිතන්නේ. ;)

    :yes::yes::yes::yes::yes::yes::yes: