එලකිරි අලුත් තීම් එකත් එක්ක කිරියෙන් ගිය මිනිස්සු

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Matath me update eka set wenne na. Google sinhala input eke type karala meke paste karama penne na. Mona 🤬
    Chrome එකට google ඉන්පුට් ටූල්ස් ඇඩ්ඔන් එක දා ගනින්. එක ක්ලික් එකෙන් ඉන්ග්ලිෂ් වලින් සිංහල වලට මාරු වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: KDH and D_Mad

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උඹලට මතකද ඉස්සර හිටියා Crezy buddy කියලා එකෙක්.ඌ නම් අප්ඩේට් එකට කලින්ම නැවතුනෙ.ආයෙ දැක්කෙම නෑ ඩයල් එක
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උඹලට මතකද ඉස්සර හිටියා Crezy buddy කියලා එකෙක්.ඌ නම් අප්ඩේට් එකට කලින්ම නැවතුනෙ.ආයෙ දැක්කෙම නෑ ඩයල් එක
    නො ඔෆෙන්ස් බ්‍රෝ බට උබ අදමයි දැක්කේ :lol:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    හොඳ වැඩේ හොරු ටික නැති උනා ට.
    නාකි හොර රැල දැන් හිටියා ඇති. ඉන්න තරමක් කරේ එළකිරි එකේ උන්ගෙන් සල්ලි හම්බ කරගත්තු එක. මේ website එකට හරි යනකොට උන් ට අමාරු ඇති. උන්ගේ හොරු රැල නැති උනහම පාඩු ඇති බිස්නස් නම් උන් මෙකෙන් හදාගෙන නේ ඉන්නේ.
    ඔවුන් සුද්ද වෙලා ගිය එක හොඳයි. අලුත් කොල්ලොන්ට ඉඩ දීලා.
     

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    dan elakiri eka atha arala daapu site ekak ban .
    goldern era eka pahu krala godak kal meka
    tawa awurudu dekak wage yaddi elakiri kiyla ekak na .
    aparade ithin.
    eth eka tama looka darmaya .. :yes: