hamu karayanam oya hiitye hama dama active una chande ta kalin ita passe fake basala wadak nathi nissa aythi eka original eken enawa.
උන් ගල් යුගයෙ
පරිණාමයට අනුගතවෙන්න බැරි උදවිය වඳවෙලා ගිහින්
එහෙනම් මේ අවුරුදු ගානට ෆේස්බුක් එහෙම අප්ඩේට් වෙන විදියට ඒවා නැත්තටම නැති වෙලා යන්න ඕනේ.


.... godak weleta horen anik unge rep kapapu godak ayatath aluth kiriya set wenne neh.. mam nam mee update eka ta kemathi.. mee update eke tiyena features mam issarath kiriya update karamu kiyala daapu threads wala illapu dewal..uba lokka neda ?
mechchara hoda features kalin kiriye thibbe neh .. sirawata mekata huru wenna bari nam ithin loweth ගල් යුගයෙ....![]()
.... godak weleta horen anik unge rep kapapu godak ayatath aluth kiriya set wenne neh.. mam nam mee update eka ta kemathi.. mee update eke tiyena features mam issarath kiriya update karamu kiyala daapu threads wala illapu dewal..
ඇයි ලිවින් ටුගෙදර් උන්මෙකනෙ මෙකෙන් සෙට් වෙලා පවුල් කාපු උන් (ට්‍රිප් ගිය මැච් ගහපු ,ගෙට් ටු ගෙදර් කරපු ) බොහොමයක් උන් කැපිලා.
වෙනදා මෙන් කවදත් දෙයක් දැනගන්න ,ආතල් ගන්න එන උන් ( මෙ අපිවගෙ )
ඉඳ හිට හො දිනපතා යනවා එනවා.