<<< එලකිරි ඉංග්‍රිසි පංතිය >>>
මටත් හිතුනා මම දන්න දැනුම ටිකක් අපේ එලකිරි සෙට් එකකට දෙන්න කියලා.... ඒක නිසා අද සිට අපි කඩ්ඩ පොලිස් කරගන්න ට්‍රයි එකක් දෙමුද? මම හිතනවා මෙම දැනුම මගින් ඔයාලාගේ තියෙන දැනුම වැඩිදියුණු කරාවි කියලා ....ඉස්සරලාම අපි කරන්න යනදේ ගැන පොඩි සැලැස්මක් හදාගමු....ඒවගේම මමත් තවම ඉගෙන ගන්න කෙනෙක් විදියට මෙහි යම් වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කර දෙන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා....
3. Phrases - වාක්‍යාංශ
එහෙනම් අපි පලමු පාඩමෙන් හමුවෙමු....

(Contents of Topics)
1. Verbs - ක්‍රියා පදa. Auxiliary Verbs - උපකාරක ක්‍රියා පද
b. Finite Verbs - ප්‍රධාන ක්‍රියා පද
c. Infinitives - අප්‍රධාන ක්‍රියා පද
d. Transitive Verbs - සකර්මක ක්‍රියා පද
e. Intransitive Verbs - අකර්මක ක්‍රියා පද
f. Gerund - නාම ක්‍රියා පද
2. Grammar - ව්‍යාකරණb. Finite Verbs - ප්‍රධාන ක්‍රියා පද
c. Infinitives - අප්‍රධාන ක්‍රියා පද
d. Transitive Verbs - සකර්මක ක්‍රියා පද
e. Intransitive Verbs - අකර්මක ක්‍රියා පද
f. Gerund - නාම ක්‍රියා පද
a. Person - පුරැෂ
b. Subject and Agreement of Verb - උක්ත ආඛ්‍යාත සම්බන්ධය
c. Articles – (a, an, the යෙදාන ආකාරය)
d. Nouns - නාම පද
b. Subject and Agreement of Verb - උක්ත ආඛ්‍යාත සම්බන්ධය
c. Articles – (a, an, the යෙදාන ආකාරය)
d. Nouns - නාම පද
i. Proper Noun - පුද්ගල නාම
ii. Common Noun - පොදු නාම
iii. Material Noun - ද්‍රව්‍යනාම
iv. Collective Noun - සමුහවාචිනාම පද
v. Abstract Noun - ගුණනාම පද
ii. Common Noun - පොදු නාම
iii. Material Noun - ද්‍රව්‍යනාම
iv. Collective Noun - සමුහවාචිනාම පද
v. Abstract Noun - ගුණනාම පද
e. Tenses - කාලභේද
i. Active Voice - කතෘකාරක වාක්‍ය
1. Present – Simple/ Continues/ Perfect/ Perfect Continues
2. Past – Simple/ Continues/ Perfect/ Perfect Continues
3. Future – Simple/ Continues/ Perfect/ Perfect Continues
2. Past – Simple/ Continues/ Perfect/ Perfect Continues
3. Future – Simple/ Continues/ Perfect/ Perfect Continues
ii. Passive Voice - කර්මකාරක වාක්‍ය
1. Present – Simple/ Continues/ Perfect
2. Past – Continues/ Perfect
3. Future – Simple/ Perfect
4. Auxiliaries
2. Past – Continues/ Perfect
3. Future – Simple/ Perfect
4. Auxiliaries
3. Phrases - වාක්‍යාංශ
එහෙනම් අපි පලමු පාඩමෙන් හමුවෙමු....