එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම මේ ත්‍රෙඩ් එකෙ කොම්මෙන්ට් කියවල ගොඩක් දෙවල් ඉගෙන ගත්ත....ගොඩාක් ස්තූතියි....

    හැම දෙනාම කියන කතාවල ඇත්තක් තියෙනවා..එක එක්කෙන කියන කතා නියොජනය කරන්නෙ එක එක පැත්තවල්..ඒ නිසා මේ කතාව හරියි කියල එකපාරට නිගමනයකට එන්න බෑ...

    අනික මෙහෙම ත්‍රෙඩ් දැම්ම කියල අපිට මේ ලෝකෙ මිනිස්සු මස් කන එකවත්, සත්තු මරන එකවත් නවත්තන්න බෑ..

    නමුත් මේ ත්‍රෙඩ් එක කියවල අපේ එක යාලුවෙක් හරි දෙන්නෙක් හරි කමක් නෑ යමක් තේරුම් අරගෙන අවිහින්සාවාද්ය හිතෙ ඇති කරවගන්නවනම්....

    ඒ හිතේ ඇති කරන අවිහින්සක කම එලවලු මස් වලට වඩා ජීවිතේට ලොකු වෙනසක් කරන්න පුලුවන්...

    ඒ දේ අපේ යාලුවන්ගෙ හිත්වල ඇතිවෙනවන්ම් එච්ච්රයි...

    ඒවගෙම මේ කතා කරන මාතෘකාව කවදාවත් වාද කරල ජයගන්න පුලුවන් එකක් නෙමේ....

    ඒත් තමන්ගෙ තර්ක් ශක්තිය ගොඩක් වර්දනය කරගන්න පුලුවන් මාතෘකාවක්.....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මම දන්නවා මචන් මෙ ත්‍රේඩ් එක තව ටික වෙලාවකින් යට යනවා කියලා...මම මෙක නිර්මානය කල හෙතුව තමයි මාව මගෙ අම්මට ලෑබුනට පස්සෙ මගෙ අම්මා දුර්වල උන නිසා මගෙ අම්මට ලෙ කිරි කරලා දෙන්න අමරෑ උනාලු,නමුත් ටික දවසක් අම්මා අමරෑවෙන් හරි මට කිරි දුන්නලු,,,එකට ආදෙශකයක් විදිහට තමයි මට "එලකිරි" පොවලා තියෙන්නෙ,,,එහෙම බෑලුවාම මගෙ කිරි දුන්න ගවයත් අම්මා කෙනෙක් වගෙ මම හිතපු නිසයි මම මෙක දෑම්මෙ...නමුත් "කෙස් පෑලෙන තර්ක ඉදිරිපත් කරන අය මට දෑන් හීනාවෙයි",,නමුත් මම මට හරි කියලා හිතෙන දෙ කලා,,කාටවත් කරදරයක්,අපහාසයක් නොවෙන්න...
     
    • Like
    Reactions: ruwantheekshana

    උබ කරපු දේ මොනම තර්කෙකකටවත් වැරදියි කියන්න බෑ....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ...
    ආසියාතික රටවලටත් ඕක පොදුයි යම් දුරට දැන් හිතන්න ආසියාවේ මිනිස්සු
    ගවයේ, කුකුළ්ළු ,එළුවෝ කන්නේ නැත්නම් මොකද වෙන්නේ එහෙනම්
    මේ සත්තු ඔක්කොම වැඩි වෙලා ශාඛ කන්න ගන්වා, ඌරා එහෙම ඕනම කෑමක් කනවා
    ඉතින් අපිට වෙන්නේ මේ සත්තු වැඩි වෙන එක නවත්වන්න ඒ අයව සමූල ඝාතනය
    කරන්න වෙන එකයි ඒකත් ඉතින් හොද නෑ නේ. කොහොම ගියත් මිනිස්සු අසරණයි
    ස්භාව ධර්මය හැදිලා තියෙන ඒ විදියට තමයි.

    machan oya pradana point ekak waradiyata therum aran katha karanne. Api swabawikawa loke hadena sathun ahara damaye widyata kana eka nemei karanne. Api saththun kruthimawa athi kalla unwa maragena kana ekai karanne. Eka nisa kale inna sathek waddek maran kana eka oya kiyana theory ekata adalai. Namuth minissu sathun balen upaddawala, athi kalla eeta passe maran kanne. Enisa eka nawaththuwa kiyala swabawadarmaye chakra wala wenas wela sathwa gahanaya wadi wenne na.

    අනික ඔයා දන්නවද ශාඛ වලටත් සතුන් වගේ ජීවයක් තියෙනවා කියලා
    මොකද ශාඛ හැදිලා තියෙන්නේ ශාඛ සෛලවලින්. අපි හැදිලා තියෙන්නේ
    සත්ව සෛල වලින් ඔතන වෙනස තියෙන්නේ ශාඛ කෑගහන්ණේ ණෑ
    කපන කොට සතුන කෑගහනවා කපන කොට. සමහර විට ශාඛ කෑගනවත්
    ඇති මේ වගේ. :rofl:

    Mekath oya waradiyata therun aran inne machan. Shaka kiyanneth jeewin thama. Namuth shaka walata snayu paddathiyak ho eken ena signal process karanna molayak naha. Enisa shaka walata samanya kramayata anuwa wedanawak danenne na. Hithanna baha duka therenne na.
    Api methana katha karanne sathun mareema nisa athi wena wedanwa duka wage de ganai.
     
    • Like
    Reactions: බින්දු

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113

    machan oya pradana point ekak waradiyata therum aran katha karanne. Api swabawikawa loke hadena sathun ahara damaye widyata kana eka nemei karanne. Api saththun kruthimawa athi kalla unwa maragena kana ekai karanne. Eka nisa kale inna sathek waddek maran kana eka oya kiyana theory ekata adalai. Namuth minissu sathun balen upaddawala, athi kalla eeta passe maran kanne. Enisa eka nawaththuwa kiyala swabawadarmaye chakra wala wenas wela sathwa gahanaya wadi wenne na.

    Mekath oya waradiyata therun aran inne machan. Shaka kiyanneth jeewin thama. Namuth shaka walata snayu paddathiyak ho eken ena signal process karanna molayak naha. Enisa shaka walata samanya kramayata anuwa wedanawak danenne na. Hithanna baha duka therenne na.
    Api methana katha karanne sathun mareema nisa athi wena wedanwa duka wage de ganai.

    ඔබ තුමාත් දන්න දේවල් :cool::cool::cool:!!!! නියම explanation එක.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ටික දවසක් අම්මා අමරෑවෙන් හරි මට කිරි දුන්නලු,,,එකට ආදෙශකයක් විදිහට තමයි මට "එලකිරි" පොවලා තියෙන්නෙ,,,එහෙම බෑලුවාම මගෙ කිරි දුන්න ගවයත් අම්මා කෙනෙක් වගෙ ...
    kiri amma seen eka bila katha machan. Owa hondai upasaka ammalata sadu kiyanna. Nugath minissu athara kiyala pora wenan wage.
    Oyata eladena kiri dunna witharai. Oya leda unama marenna yanakota bona beth hadanna uuro, eluwo, kukullu, meeyo, hawo etc.. laksha ganan jeewitha puja kalla athi. Ithin eladena kiri witharai dunne anik saththu umbe jeewithe berala thiyanawa. Anik eka ona nam otuwage, eluwage wage wena kirith bonna puluwan.

    Saththu marana eka waradi. Mas karanne naththan mokekgewath kanna epa. Nikan haraka witharak kiri dunna kiyala noka inna eka gong wadak.
    Monama sathekgewath mas noka inna puluwan nam anna ekai niyama hakiyawa.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    machan oya pradana point ekak waradiyata therum aran katha karanne. Api swabawikawa loke hadena sathun ahara damaye widyata kana eka nemei karanne. Api saththun kruthimawa athi kalla unwa maragena kana ekai karanne. Eka nisa kale inna sathek waddek maran kana eka oya kiyana theory ekata adalai. Namuth minissu sathun balen upaddawala, athi kalla eeta passe maran kanne. Enisa eka nawaththuwa kiyala swabawadarmaye chakra wala wenas wela sathwa gahanaya wadi wenne na.

    Mekath oya waradiyata therun aran inne machan. Shaka kiyanneth jeewin thama. Namuth shaka walata snayu paddathiyak ho eken ena signal process karanna molayak naha. Enisa shaka walata samanya kramayata anuwa wedanawak danenne na. Hithanna baha duka therenne na.
    Api methana katha karanne sathun mareema nisa athi wena wedanwa duka wage de ganai.
    මෙවෑනි ත්‍රේඩ් තව තව නිර්මානය කරන්න මට ඔබගෙ සහයොගය ගොඩාක් වෑදගත්,,,ඔබට ගරු කරනවා මම "සත්ව හින්සනය පිටු දෑකිම වෙනුවෙන් මොහොතක් හො ඔබගෙ කාලය වෑය කල එක වෙනුවෙන්"
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    මිනිසා කියන්නෙත් තාම "තිරිසන්" කෙනෙක් ද මචන්???? "මිනිස් පරිනාමයෙන්" නම් මිනිසාගෙ "තිරිසන් කම අයින් වෙලා තමයි මචන් අද නුතන යුගයෙ ඉන්න මිනිසා නිර්මානය වෙලා තියෙන්නෙ....

    Code:
    [SIZE=5]රෙද්ද  මානවය කියන්නෙත් ජීවියෙක්,සතෙක් අනික් සතුන්ට වඩා බුද්ධි ඵලයෙන් වැඩි එකයි  වෙනස.එහෙනම් ඇයි ආහාර දාමයට එකතු වෙන්න බැරි?යකෝ මේක තෙරුම් ගනින් හැම තැනම  වෙන්නෙ දක්ශයා/ශක්තිවන්තයා විසින් දුර්වලයා විනාශ කරල තමන් ගැන බලා ගන්ඩ  එක.උඹෙ ඔය හිඟන වැලපෙන තර්ක වලට බැ ලෝක ධර්මතාව වෙනස් කරන්ඩ.[/SIZE]

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    kiri amma seen eka bila katha machan. Owa hondai upasaka ammalata sadu kiyanna. Nugath minissu athara kiyala pora wenan wage.
    Oyata eladena kiri dunna witharai. Oya leda unama marenna yanakota bona beth hadanna uuro, eluwo, kukullu, meeyo, hawo etc.. laksha ganan jeewitha puja kalla athi. Ithin eladena kiri witharai dunne anik saththu umbe jeewithe berala thiyanawa. Anik eka ona nam otuwage, eluwage wage wena kirith bonna puluwan.

    Saththu marana eka waradi. Mas karanne naththan mokekgewath kanna epa. Nikan haraka witharak kiri dunna kiyala noka inna eka gong wadak.
    Monama sathekgewath mas noka inna puluwan nam anna ekai niyama hakiyawa.
    මචන් මම මෙ ත්‍රේඩ් එකෙ page 3 එකෙ දාලා තියෙනවා මම මෙ ට්‍රේඩ් එකෙ පෙනි ඉන්නෙ "ගවයා" ගෑන විතරක් නෙමෙයි කියලා...ටිකක් බලපන් මචන්...
    .
    .
    "එහෙම බෑලුවොත් හිතාගන්න පුලුවන් නෙද අපි සතුන් මරලා කන එක සාදාරනද කියලා,,මෙක ගවයා ගෑන පමනක් නොවේ ඔනිම් සතෙකුට අදාලයි...
    "
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    රෙප් එක අමතක කරමු
    පුලුවන් නම් මගේ points සියල්ල බිද වට්ටන්න එතකොට
    මම පිළිගන්නවා මම "buru gani" කියලා :rofl:
    ඒ වගේම මට කවුරු ආවත් එකයි නැත්ත එකයි mister. :rolleyes:

    10-02-2011 08:03 AM %%% ආයෙත් එන්න කියන්න ද? :D :D :D :D

    10-01-2011 09:37 PM uba dann redda pala buru gani yanna
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ආගමික නායකයන් දෙසා බාපූ මුසාවාද මත හරක් මස් කෑම, ඌරු මස් කෑම ගැන බෙරිහන් දෙන්නේ කකුල් දෙකක් සහිත ගවයන්ය.මේ අය තණ කොල නොකෑම ගවයන්ගේ වාසනවකි.
    මස් කෑම ඇති වෙලා තියෙන්නේ පරිනාමයේ සහ ජීවය ‍රැක ගැනීමේ උපක්‍රමයක් ලෙස ඈත වනාචාරි යුගවල සිට මෑත අතීතය දක්වා ජීවය ‍රැක ගැනීමේ අරමුනින් මස් කෑම සිදු කරනවා.
    මම කියන්නේ මේකයි.සියලූම ආගම් තහනම් කරන්න කාලය ඇවිල්ලා. ලංකාවේ ජනගහනය මිලියන 20ක් වෙනවා.මේක හුඟක් වැඩියි.ලංකාවේ ජනගහන විය යුත්තේ ලක්ෂ 50-60ක් විතර.ඒක නිසා ජනගහනය උපත් පාලන මගින් ලක්ෂ 50 දක්වා අඩු කල යුතුයි. ඊට පස්සේ රටෙන් බාගයක් මිනිසුන් ජීවත් විය යුතුයි.ඉතිරි බාගය වන සතුන්ට ශාක සහ ස්වබව ධර්මයාට දිය යුතුයි. සියලූම අනවශ්‍ය නිෂ්පාදන පරිසර දූෂනය කරනවා නම් නැවත් විය යුතුයි. ආහර,ඇඳුම් පැලදුම්, නිවාස,අධ්‍යපනය සන්නිවේදනය, ප්‍රවාහනය වැනි දේවල් පමනක් නිෂ්පාදනය කල යුතුයි. අනිත් ඒවා පරිසරයට හානියක් නැත්නම් පමනක් කල යුතුයි. ධනවාදය පි‍ටු දැකිය යුතුයි.ධනවාදය මිනිසාගේ කෑදර කම වැඩි කරමින් අති විශාල පරිසර දූෂනයක් සිදු කරනවා. සමානාත්මතාවය මගින් කෑදර කම නැති කල යුතුයි.විශේෂයෙන්ම එක කොටසක් සැප විඳින කොට,වැඩ නොකරන කොට ඒක අනිත් අයට වැරදි ආදර්ශයක් සපයමින් ඔවුන් තුල කෑදර කම වැඩි කරනවා.හැමෝම අනවශ්‍ය දේවල් ලබා ගැනීමට උත්සහ කිරීම තුල පරිසරය,සතුන් වැනසෙනවා.රජ කෙනෙක් ,ධනපතියන් මුව මස් කමින් ජනතාවය මුව මස් කන්න එපා කියන එක විහිලුවක්.දූෂිත මිනිසුන් රාජ්‍ය පාලනයෙන් පන්නා දැමිය යුතුයි.සියලූම ආගම් තහනම් කරමින් රටක වෙසන ජනතාව එක ජාතියක් විය යුතුය.මෙය හරහා උපත් පාලනය කරමින් ජනගහනය අඩු කරන්න ඕනී.රටෙන් බාගයක් සතුන්ට වෙන් කල යුතුමයි.රටෙන් බාගයක් වනයක් විය යුතුමයි. විද්‍යාත්මක පරීක්ෂන වලට මුලික තැන දෙමින් මිනිසාට ,පරිසරයට සුබදායක තාක්ෂනය සහ ඉන්ධන, උපකරන අපි නිපදවන්න ඕනී.මස් ,මාලු කෑවට කමක් නෑ.නමුත් ඒක පරිසරයට සහ සතුන්ගේ පැවත්මට හානි නොවෙමින්.
    නොදියුනු සතුන් පමනක් මේ ලෝකේ හිටියනම් ලෝකය තව වසර මිලියන ගානක් තියේවී.නමුත් දියුනු ජීවින් තව වසර ගානකින් පෘතුවිය මල ලෝකයක් බවට පත් කරනවා.සතුන්ට ආගම් නැත.නමුත් අපි පුරානයේ හිටපු අපි වගේ මිනිසුන් දේවත්වයෙන් සලකමින්, උන් කියපු මුසාබස් වලට ඇලී ගැලී සිටිමින් කරන්නේ අමන මෝඩ වැඩක්.
     
    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    බෞද්ධයන් ,මුස්ලිම්,ඉස්ලාම්,ක්‍රිස්තියන්, ක‍තෝලික, හින්දුන් ඔක්කොම මිත්‍ය දෘෂ්ඨිකයන්.
    :lol::lol:
     
    • Like
    Reactions: Mz Maxza

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    බෞද්ධයන් ,මුස්ලිම්,ඉස්ලාම්,ක්‍රිස්තියන්, ක‍තෝලික, හින්දුන් ඔක්කොම මිත්‍ය දෘෂ්ඨිකයන්.
    :lol::lol:

    :rofl: මම නම් දැන් Scientology.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බෞද්ධයන් ,මුස්ලිම්,ඉස්ලාම්,ක්‍රිස්තියන්, ක‍තෝලික, හින්දුන් ඔක්කොම මිත්‍ය දෘෂ්ඨිකයන්.
    :lol::lol:
    ආගමක් දහමක් නෑතිනම් බොහොදුරට මිනිස්සු සදාචාර සම්පන්න වෙන්නෙ නෑහෑ මචන්..ඔනිම ආගමක කියලා තියෙන්නෙ "අවිහින්සා වාදය" ගෑනයි...මිනිස්සුන්ට "දර්ශනයක්" ඉදිරිපත් කරලා තියෙනවා හෑම ආගමකම වගෙ,,එක පිලිපෑද්දම අපිට මෙ ලොකෙ ගුන ගරුක විදිහට ජීවත් වෙන්න පුලුවන්,,ආගමක් දහමක් නෑති සාමාජය අනිවාරයෙන් "මිලෙච්ච තිරිසන්නුන්ගෙන්" පිරි ඉතිරි යනවා...අපිට 100% දෑහෑමි වෙන්න බෑරි උනත් යම් තාක් දුරට හරි අපෙ ජීවිත හෑඩ ගස්සගන්න පුලුවන් ආගමික දර්ශනයට අනුව යමින්....
     
    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    එල පෝස්ට් එකක් මචන්.මමනම් මස් කන්නේ නෑ.මොන තර්ක ඉදිරිපත් කරත් හරි දේවල් ලෝකේ තියෙන්නේ එකයි.මම බෞද්දයෙක්.ඒ අනුව බුදුහාමුදුරුවෝ කොහේදිවත් මස් කන්න එපා කියල නෑ.නමුත් උන්වහන්සේ කෑවොත් වෙන්නේ මොනවද නොකෑවොත් වෙන්නේ මොනවද කියල විතරක් කියල තියෙනව.ඒ දේවල් අවබෝදකරගන්න නම් බුද්ධීයකුත් තියෙන්න ඕනේ.

    මම දැක්ක කියල තියෙනව මස්කන්නේ නැත්නම් කිසිම මසක් කන්න එපා කියල.ඒක එහෙම වෙන්න ඕනේ නෑ.තමන්ට පුලුවන් තරම් පාලනය වෙන්න.නමුත් අපිට ජීවත් වෙන්න මෙච්චර උපකාර කරන ගවයගේ මස් කනව කියන්නේ තමන්ගේ මව මරාගෙන කනව හා සමානයි.

    ඔබ කුකුල් මස් කන එක නැවැත්තුවොත් ඔබ වෙනුවෙන් ජීවිතය පුදන කුකුලා බේරේවි!!!!!!!!!
    ඔබ ගවමස් කන එක වැලැක්කුවොත් ඔබ වෙනුවෙන් මරණ ගවයා ජීවත්වෙයි!!!!!!!!
    එයින් ඔබට වන පාපයෙන් ඔබ නිදහස්වෙයි.බලපෑමක් නෙවෙයි ඔබට හිතන්නට යමක්.

    සත්‍ය හැමවෙලාවෙම තර්කානුකූල නොවන බව මතක තියාගන්න.අද තියෙන විද්‍යාව මත සිට කතා කරන්න එපා.මොකද විද්‍යාව හැම දවසකම වෙනස් වෙන දෙයක්.අද කියන දෙයක් හෙට වෙනකොට සම්පූර්නයෙන්ම වෙනස් වෙන්න පුලුවන්.නමුත් නිවැරදි දේ කිසිදිනක වෙනස් වෙන්නේ නෑ :)

    මෙන්න උදාහරන ;)
    http://www.youtube.com/watch?v=PDzR0aG3eGQ&feature=share&noredirect=1
     
    • Like
    Reactions: blacktulip