එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (&#346

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
මහ නිළමේ;11048704 said:
වෙනත් ග්‍රහලෝවකින් ඉතා දියුණු ජීවීන් ටිකක් ඇවිල්ල ඕක කිව්වොත් අපිට බඩු බනිස් නේද?:oo::oo:

ඒක ඇත්ත වෙනත් ලෝකෙකිත් දියුණු කවුරු හරි ඇවිල්ලා ඕක කරොත්
අපිට වෙන කරන්න දෙයක් නෑ. තියෙන්නේ ඊට විරුද්ධව සටන් කරන එකයි.
ඕක මීට අවුරුදු මිලියට ගණනකට කලිනුත් උනා
ඒ කියන්නේ මොසේසොයික් යුගයේ වගේ ඒ කාලේ හිටපු Trex වගේ
මාංශ භක්ෂකයින් ඇන්කයිලසෝරස්, ට්‍රියිසේරටොප්ස් වගේ ශක් භක්ෂකයන්ව කන්න ආවම
කරේ ඒ සත්තු කණ්ඩායක් ගැහිලා හෝ තනියම සටන් කරපු එකයි. ඉතින් අපිට කරන්න
තියෙන්නෙත් ඒකයි. අපිට බෑ තමන්ගේ සතුරන්ගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න
හැම එකටම සුදානම් වෙන එකයි හොදම වැඩේ. ස්භාව ධර්මයාගේ නිර්මාණිය මුලධර්ම
අවබෝධකරගන්න එක හරි වටින දෙයක් නැත්නම් වදවෙනවා ඒක සත්වකාණඩය ඉක්මනින්ම
ඕක මීට කලින් වෙලත් තියෙනවා දැනටම සත්තු සෑහෙන ගණනක් වදවෙලා තියෙනව.
ඉතිහාසය කියවලා බලන්න 2500 කට ඉදලා නෙවෙයි අවුරුදු බිලියන ගණනක්ට කලින් ඉදලා
පරිසරයේ හැම දෙයක්ම වෙන්නේ චක්‍රිය කාරවයි ඒකාලේ වුන දේවල් අදත් වෙනවා
හෙටත් වෙනවා වෙනසකට තියෙන්නේ ඊට සම්බන්ධ වෙන උපකරණ වගේ පොඩි පොඩි
දේවල වෙනස් කම් විතරයි. දැන් හිතන්න සටන කරන්න ඉස්සර පවිච්චි කරේ කඩු දැන්
තුවක්කු වගේ ඒවා. නමුත් අරමුණ පොදුයි ඒක තමයි සතුරාව අයින් කිරිමයි.
 
Sep 12, 2011
884
120

හරක්, ඌරෝ කුකුලෝ වගේ කට්ටියට සටන් කරන්න බැරි නිසා උන් අපිට විරුද්ධව සටන් කරන්නේ නෑ නේද? අන්න ඒවගේ අපිටත් ඒ පිටසක්වල ජීවීන් හමුවේ අසරණ වුනොත් කොහොමද? :dull::dull:
 
Sep 12, 2011
884
120
0
ඔව් මචන්,,මිනිස්සු සත්තුන් ගෙ මස් කෑවෙ නෑහෑ කියලා මෙ දියුනු ලොකෙ මිනිස්සු බඩගින්නෙ හරි පොශන ගුනය අඩුයි කියලා හරි මිනිස්සු මෑරෙන්නෙ නෑහෑ...හදට යන්න පුලුවන් උන මෙ නවීන ලොකෙ මස් නොකෑවට ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හොයා ගන්න පුලුවන්...

ආතර් ක්ලාර්ක් මහතා කියල තියෙනවා අනාවැකියක්, අනාගතේදී ගොඩාක් කට්ටිය Vegitarian වේනවා කියලා.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඒක ඇත්ත වෙනත් ලෝකෙකිත් දියුණු කවුරු හරි ඇවිල්ලා ඕක කරොත්
    අපිට වෙන කරන්න දෙයක් නෑ. තියෙන්නේ ඊට විරුද්ධව සටන් කරන එකයි.
    ඕක මීට අවුරුදු මිලියට ගණනකට කලිනුත් උනා
    ඒ කියන්නේ මොසේසොයික් යුගයේ වගේ ඒ කාලේ හිටපු Trex වගේ
    මාංශ භක්ෂකයින් ඇන්කයිලසෝරස්, ට්‍රියිසේරටොප්ස් වගේ ශක් භක්ෂකයන්ව කන්න ආවම
    කරේ ඒ සත්තු කණ්ඩායක් ගැහිලා හෝ තනියම සටන් කරපු එකයි. ඉතින් අපිට කරන්න
    තියෙන්නෙත් ඒකයි. අපිට බෑ තමන්ගේ සතුරන්ගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න
    හැම එකටම සුදානම් වෙන එකයි හොදම වැඩේ. ස්භාව ධර්මයාගේ නිර්මාණිය මුලධර්ම
    අවබෝධකරගන්න එක හරි වටින දෙයක් නැත්නම් වදවෙනවා ඒක සත්වකාණඩය ඉක්මනින්ම
    ඕක මීට කලින් වෙලත් තියෙනවා දැනටම සත්තු සෑහෙන ගණනක් වදවෙලා තියෙනව.
    ඉතිහාසය කියවලා බලන්න 2500 කට ඉදලා නෙවෙයි අවුරුදු බිලියන ගණනක්ට කලින් ඉදලා
    පරිසරයේ හැම දෙයක්ම වෙන්නේ චක්‍රිය කාරවයි ඒකාලේ වුන දේවල් අදත් වෙනවා
    හෙටත් වෙනවා වෙනසකට තියෙන්නේ ඊට සම්බන්ධ වෙන උපකරණ වගේ පොඩි පොඩි
    දේවල වෙනස් කම් විතරයි. දැන් හිතන්න සටන කරන්න ඉස්සර පවිච්චි කරේ කඩු දැන්
    තුවක්කු වගේ ඒවා. නමුත් අරමුණ පොදුයි ඒක තමයි සතුරාව අයින් කිරිමයි.

    ඔය ගොඩාක් දක්ශයි යලුවා උදාහරන සමග තර්ක ඉදිරිපත් කරන්න..මම එක අගය කරනවා යලුවා, එත් මම මෙ අදහස ඉදිරිපත් කලෙ අහින්සක සතුන් වෙනුවෙන්...මොකද මගෙ අම්මට මට පොඩි කාලෙ ලෙ කිරි කරලා මට පොවන්න බෑරි උනා නම් එ වෙනුවට මට කිරි දෙන්නෙ කිරි ගවයෙක්.,සමහර විට එ කිරි ගවයා තමන්ගෙ වහුපෑටියා වෙනුවෙන් දරු සෙනෙහසින් ලෙ කිරි කල කිරි වෙන්න පුලුවන්,,,එහෙම බෑලුවොත් හිතාගන්න පුලුවන් නෙද අපි සතුන් මරලා කන එක සාදාරනද කියලා,,මෙක ගවයා ගෑන පමනක් නොවේ ඔනිම් සතෙකුට අදාලයි...
     
    Last edited:

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    මහ නිළමේ;11048832 said:
    හරක්, ඌරෝ කුකුලෝ වගේ කට්ටියට සටන් කරන්න බැරි නිසා උන් අපිට විරුද්ධව සටන් කරන්නේ නෑ නේද? අන්න ඒවගේ අපිටත් ඒ පිටසක්වල ජීවීන් හමුවේ අසරණ වුනොත් කොහොමද? :dull::dull:

    සටන් කරන්න එක්කේ දියුණු මොළයක් තියෙන්න ඕනේ.නැත්නම් ඊට අනුවර්තනය වෙලා තියෙන්න ඕනේ
    ඒ කියන්නේ සිංහයන් වගේ. දැන් ඉන්න හරක් වගේ සත්තු ඊට අනුවර්තනය වෙලා නැති නිසා
    සටන් කරන්න බෑ නමුත් දිගටම කරදර එනකොට ඒ සත්තු අනුවර්තනය වෙනවා සටන් කරන්න
    ඒක නිසාම විවිධ ස්භාවික ආයුධ වගේ ඇගේ එන්න ගන්න, ප්‍රචණ්ඩ වෙන්න ගන්නවා,
    ශක්තිමත් වෙන්න ගන්නවා මේක තමයි පරිණාමය කියන්නේ.
    පිට සක්වලින් එන සත්තු අපිව කන්න ගත්තොත් අපිට සටන් කරන්න පුලුවන්
    කම තියෙනවා මොකද දියුණු මොළයක් වගේම අවුරුදු මිලියන ගණනක
    ජාන ගත අත්දැකිම් එක්ක. ඔයාට වයස හිතන්න 21 වෙන්නැති කියලා
    නමුත් ඔයාගේ ඇගේ තියෙනවා DNA වල Lock හො Unlock වෙලා
    අවුරුදු මිලියන ගණනක තොරතුරු මේවල අත්දැකීම වගේ ඒවත් තියෙනවා
    ඒකනේ Practice කරපු වම මිනිසුන්ට ජිම්නාස්ටික් වුනත් හොදට පුලුවන්.
    මොකද හොමෝසේපියන්ට කලින් අපි වානර යුගයේ සිට ආ නිසා.
    ස්භාව ධර්මය කිසිම සතෙක්ව අසරන කරන්නේ නෑ ඒ සතුන්ම තමයි
    තමන්ව ඒ තැනට දාගන්නේ. දැන් ඉන්න අපි අද වුනත් මෙතන ඉන්නේ
    මහන්සි වෙලා කිලෝමීටර් දහස් ගණන් ඇවිදලා කෑම සොයපු නිසාත්, අළුත් දේවල්
    ගැන උනන්දුවක් දක්වලා ඒවා ඔස්සේ පර්යේෂණ කරපු නිසාත්, අනෙක් සතුන්ගේ
    බේරිලා හිටපු නිසාත්, නිර්භීත ලෙස සටන් කරන්න පුලුවන් අය එසේ කරලා
    වර්ගයා බේරාගත්ත නිසාත්, ආදි හේතු නිසා මේක තමයි පරිණාමය විසින් අද
    අපිට ගෙනල්ලා තියෙන තැන.මනුෂ්‍යා සෑහෙන කැපකිරිමක් කරලා තියෙනවා අද මෙතනට එන්න, දුක් විදලා තියෙනවා, ඉතින් මේක අනෙක් සත්තු අපි තරමට
    කරලා නෑ ඒක නිසයි ඒ සත්තු අද එතන ඉන්නේ. ඒක අපේ වැරද්ද නෙවෙයි
    අනික මෙච්චර මිලියනට ගණනක්ට ඉතිහාසයක් තියෙන මානවයන්ව වදකරන්න
    බෑ ලේසියෙන්ම.

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    ඔය ගොඩාක් දක්ශයි යලුවා උදාහරන සමග තර්ක ඉදිරිපත් කරන්න..මම එක අගය කරනවා යලුවා, එත් මම මෙ අදහස ඉදිරිපත් කලෙ අහින්සක සතුන් වෙනුවෙන්...මොකද මගෙ අම්මට මට පොඩි කාලෙ ලෙ කිරි කරලා මට පොවන්න බෑරි උනා නම් එ වෙනුවට මට කිරි දෙන්නෙ කිරි ගවයෙක්.,සමහර විට එ කිරි ගවයා තමන්ගෙ වහුපෑටියා වෙනුවෙන් දරු සෙනෙහසින් ලෙ කිරි කල කිරි වෙන්න පුලුවන්,,,එහෙම බෑලුවොත් හිතාගන්න පුලුවන් නෙද අපි සතුන් මරලා කන එක සාදාරනද කියලා,,මෙක ගවයා ගෑන පමනක් නොවේ ඔනිම් සතෙකුට අදාලයි...

    ඒක හරි ඕනම සත්වයෙක්ගේ ඕක තියෙනවා හැගීම සහා තර්කය
    කියලා දෙකක් මම දැන් කිව්වේ තර්කානූ කූල පැත්ත ගැනයි
    ඔතන හැගීම ගැන සදහන් කරොත් ඔය කියන එක හරි
    ආගම ධර්මය, සංස්කෘතිය, සදාචාරය වගේ මාතෘකාවලිනුත්
    කරේ හැගීම අවදි කරපු එකයි නැත්නම් මනුෂ්‍යයන් විනයක් නැතුව ඉන්නවනේ
    ඒකනේ සත්තු සත්තු විදියට හැසිරෙන්නේ. :rofl:
    නමුත් මතක තබා ගත යුත්තේ ජීවත් වීම සදහා ඕනම කෙනක් ඕනම දෙයක්
    කරන එක ස්භාව ධර්මයාගේ නිතිය යටතේ වලංගුයි.
    දුර්වලයන් වදවෙනවා ,ශක්තිවන්තයන් වෙනස් කම් වලට ලක්වෙමින් ඉතිරි වෙනවා
    මේකයි පරිණාමවාදය.!
     
    nisala12

    Junior member
  • May 18, 2006
    119
    9
    18
    දුර්වලයන් වදවෙනවා ,ශක්තිවන්තයන් වෙනස් කම් වලට ලක්වෙමින් ඉතිරි වෙනවා :yes::yes:
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    meka 100%k eththa machan, kisima aulak nethiwa onema kenekuta ewlawalu walin witharak jeewath wenna puluwan, mama denata aurudu 5k ehema jeewath wenawa, eth wishesha ledak ne mata,
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ane manda bun, umbala monawa kiwwath loke hemadama wenne shakkthiwannthaya durwalayage godurak wena eka bun, eka wenas karanna ba mama hithanne, e wagema ahara jalaya anuwa oka etharam deyak nemei wage bun
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    අපිට අනෙක් අයව හදන්න බෑ තනි තනියෙන් හැම දෙනාම බුද්ධියෙන් හිතලා හැදෙන්න ඕනේ
    ඒ වගේම කිසිම කෙනෙක්ට බෑ තව කෙනෙක්ට බල කරන්න මස් කන්න එපා කියලා
    ඒක පෞද්ගලික කැමත්ත. මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත.
    අනෙක් එක මස් කන එක වැරද්දක් නෙවෙයි ඒවගේම හරි කියන්නත් බෑ
    මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ
    දැන් හිතන්න හැම දෙනාම කොළකන්න පටන් ගත්තොත් සත්ව ගහනය වැඩිවෙලා
    ශාඛ ගහනය අඩුවෙන්න ගන්නවා. ඒකෙන් වෙන්නේ පරිසරයේ සමතුලිත භාවය නැතිවෙලා
    ශාඛ වදවීමේ තර්ජනයකට ලක්වෙන එකයි. ශාඛ වදවෙනව කියන්නේ එතන O2 හෙවත්
    ඔක්සිජන් නිපද්වීමේ මුළාශ්‍රායක් නැතිවෙන එකයි. ඕනම සත්වයෙක්ට වගේ ඔක්සිජන් ඕනේ
    ජීවය පවත්වාගෙන යන්න ඒක නැතිවුනොත් අපි ඉවරයිනේ.

    ඉතින් O2 නෑ කියන්නේ සත්වයන් ඉන්නෙත් නෑ. එතකොට මේ පෘතුවිය මුඩුබිමක් වෙන්වා ඉක්මනින්

    මොකද ශාඛ තමයි පරිසරයේ සිසිලස රැකගන්න උදව්වෙන්නෙත් යම් ප්‍රමාණයකට. ශාඛ අඩුවෙනවා කියනේ
    පරිසරයේ CO2 මට්ටම විශාල වශයෙන් ඉහළයන එකයි. ඉතින් මස් කන එක වැදගත්
    මොකද ලෝකයේ ජනගහනය දැන් බිලියන 6 ක් ඉන්නවා ඒ වගේම ඉතා විශාල වශයෙන්
    සත්තුත් ඉන්නවා දැන් ශාඛ මෙයට සාපෙක්ෂ ලෙස අරගෙන බැලුවොත් ගොඩක් අඩුයි
    මුළු ලෝකයට ඔක්සිජන් වලින් 20% දෙන්නේ ඇමසෝන් වැසිවනාත්තර වලින් ඉතින්
    දැන් මේකත් මිනිස්සු කපාගෙන යන්නේ මෙහෙම ගියෝත් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ
    දැන් ඔය ගෝලීය උණුසුම වැඩිවේගෙන යන්නෙත් අධික ලෙස ගස් කැපීම, කාබන් විමෝචනය,CFC විමෝචනය
    CFC වලින් පරිසරයට හානිවෙන්නේ නැතිවුනාට ඉහළ වායුගෝලයී වැස්මට හානිවෙනවා එකේ තියෙන
    ඕසෝන් වියන කියලා එකක් මෙකේ තැනි තිබෙන අංශූවලට ඒ කියන්නේ O3 CFC වලින් ඔක්සිජන් වලට
    බිදහෙලනවා මේකෙන් වෙන්නේ සුර්රයාගේ අහිතකර කිරණ පෘතුවියට එන එකයි.
    ඉතින් පරිසරයේ සමතුලිත භාව රැක ගන්න එක හරි වැදගත් එසේ නොමැති නම් ඒක අපේ විනාශයට
    හේතුවෙනවා.

    මේකට අපිට කරන්න දෙයක් නෑ ස්භාව ධර්මයා අපිව තනලා ,Program කරලා තියෙන

    විදියටයි අපි ඉන්න ඕනේ ඒකට විරුද්ධ යන්න බැලුවොත් ඒක අපේ විනාශයමයි.
    දුර්වලයා ඉන්නේ ශක්තිවන්තයාගේ ප්‍රයෝජනයටයි ඒක තමයි ස්භාවධර්මයේ නියමය.
    අහලා ඇති නේ අහාර දාම වගේම ජාල ගැන.
    මේ නියමය Override කරන එක තමයි මනුෂ්‍ය නීතිය මගින් කරන්නේ. එකේ සාධාරණයට
    තැන හම්බවෙන්නේ. නමුත් අපි ඉන්නේ ස්භාව ධර්මයා මගින් අපිට දුන්නූ සමාජයක මිනිස්සු වැටවල්
    මායිම් ගහලා රටවල් ,නගර හදාගත්තට එකේ නිතිය හැම විටම Override කරන්න බෑ.
    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
    ඔයාගේ කතාව පරස්පරඊ.. එතකොට ඔය මනුස්සයක් නෙමේද?
    O2 කතාව වැරදිනේ.. මිනිස්සු vegetarian උනොත්, කන්නේ කන්න පුළුවන් ශාක විතරඊ.. හැම ගහක්ම කන්න යන්නේ නැ.
    මට පෙන්නේ ඔබ බොරුවට මස් කන්නේ නැ කියල, නමුත් සත්ව ගාතනය හොදඊ
    කියල. සමාජයේ එක ආගමික කොට්ටාශයක් විසින් කරන සත්ව ගාතනය සදරණය කරන්න හදනවා වගේ..
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
    ඔයාගේ කතාව පරස්පරඊ.. එතකොට ඔය මනුස්සයක් නෙමේද?
    ඕ කතාව වැරදිනේ.. මිනිස්සු vegetarian උනොත්, කන්නේ කන්න පුළුවන් ශාක විතරඊ.. හැම ගහක්ම කන්න යන්නේ නැ.
    මට පෙන්නේ ඔබ බොරුවට මස් කන්නේ නැ කියල, නමුත් සත්ව ගාතනය හොදඊ
    කියල. සමාජයේ එක ආගමික කොට්ටාශයක් විසින් කරන සත්ව ගාතනය සදරණය කරන්න හදනවා වගේ..
    ඔව් එතකොට එය ජීවත් උනෙ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් මෙච්චර කාලයක්....එයා කියන විදිහට මස් නොකා ඉන්න බෑරි නම්...
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Kathawa sahathika aththa. Me sathun marenna windina wedanawa dakiddiwath me minissunta deyak hithanna tharam nuwanak ne.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
    ඔයාගේ කතාව පරස්පරඊ.. එතකොට ඔය මනුස්සයක් නෙමේද?
    O2 කතාව වැරදිනේ.. මිනිස්සු vegetarian උනොත්, කන්නේ කන්න පුළුවන් ශාක විතරඊ.. හැම ගහක්ම කන්න යන්නේ නැ.
    මට පෙන්නේ ඔබ බොරුවට මස් කන්නේ නැ කියල, නමුත් සත්ව ගාතනය හොදඊ
    කියල. සමාජයේ එක ආගමික කොට්ටාශයක් විසින් කරන සත්ව ගාතනය සදරණය කරන්න හදනවා වගේ..

    :yes::yes::yes:
     
    :rofl:
    ඒක ඇත්ත මනුෂයෙක් වගේ නොවෙන නිසා නේ එහෙම දැම්මේ
    ඔතන ඔයාට තේරිලා නැත්තේ සම්ප්‍රදාය මිනිසා සහා පරිමේය මිනිසා ඇති අතර වෙනසයි
    සමාජයේ වැඩියෙන්ම ඉන්නේ සම්ප්‍රදාක මිනිසුන් එතකොට අපි දැක්විය යුත්තේ ඒ අය නැඹුරු
    කරගෙනයි. උදාහරණකට ලංකාව බෞද්ධ රටක් කියලා මිනිස්සුන් කියනවනේ නමුත්
    ලංකාවේ ඉන්නවා මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියන් ඔක්කොම නමුත් ලංකාව කීව්වම ඕනම කෙනෙක්
    කියන්නේ බෞද්ධ රටක් කියලනේ. නැද්ද? ඔයා කියන්නේ දැන් ඒකත් බොරු කියලද එතකොට? ඉතින් ඔතන මම කිව්වේ default එක සම්ප්‍රදායක මිනිසා ලෙස
    දමාගෙනයි.

    ගස් කියන්නේ ශාඛ වලටනේ. අනික නයිට්‍රජන් චක්‍රය අනුව එක ගස් වග්‍රයක් විතරක්
    තිබිලා මදි, ඒක ජල චක්‍රය සැලකුවමත් වෙනවා, හැම ගසක්ම තිබිය යුතුයි
    විශේෂයෙන්ම රූස්ස ගස් වගේ. අනික අපි විතරද ශාඛ කන සතුනට ඉන්නේ
    නෑ නේ. අනෙක් සත්තු ගැන මෙතනදි අමතක කරන්න එපා ඒක නිසා.

    නෑ. ඔයා ඔය බලන්නේ පටු මානසිකත්වයකින් ඒක නිසයි ඔහොම පෙන්නේ
    මට මස් කන එක සාධාරණිය කරන්න ඕනේ නෑ. මට කවුරු මස් කෑවත් එකයි
    නැතයි නමුත් මට ඕන වුණේ මගේ මතය ඉදිරි පත් කරන්න විතරයි.

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    no-meat.jpg

    When you look at the comparison between herbivores and humans, we compare much more closely to herbivores than meat eating animals. Humans are clearly not designed to digest and ingest meat.

    Meat-eaters: have claws
    Herbivores: no claws
    Humans: no claws

    Meat-eaters: have no skin pores and perspire through the tongue
    Herbivores: perspire through skin pores
    Humans: perspire through skin pores

    Meat-eaters: have sharp front teeth for tearing, with no flat molar teeth for grinding
    Herbivores: no sharp front teeth, but flat rear molars for grinding
    Humans: no sharp front teeth, but flat rear molars for grinding

    Meat-eaters: have intestinal tract that is only 3 times their body length so that rapidly decaying meat can pass through quickly
    Herbivores: have intestinal tract 10-12 times their body length.
    Humans: have intestinal tract 10-12 times their body length.

    Meat-eaters: have strong hydrochloric acid in stomach to digest meat
    Herbivores: have stomach acid that is 20 times weaker than that of a meat-eater
    Humans: have stomach acid that is 20 times weaker than that of a meat-eater

    Meat-eaters: salivary glands in mouth not needed to pre-digest grains and fruits.
    Herbivores: well-developed salivary glands which are necessary to pre-digest grains and fruits
    Humans: well-developed salivary glands, which are necessary to pre-digest, grains and fruits

    Meat-eaters: have acid saliva with no enzyme ptyalin to pre-digest grains
    Herbivores: have alkaline saliva with ptyalin to pre-digest grains
    Humans: have alkaline saliva with ptyalin to pre-digest grains

    A popular statement that meat eaters say is; "In the wild, animals kill other animals for food. It's a part of nature." First of all, we are not in the wild. Secondly, we can easily live without eating meat and killing. We all would be healthier this way. Finally, as I have already shown, we weren't meant to eat meat. Meat putrefies within 4 hours after consumption and the remnants cling to the walls of the intestines for 14-21 days. If a person is suffering from constipation the rotting meat can stay in the intestines for months or years. Furthermore, the saliva in humans is more alkaline, whereas in the case of flesh-eating or preying animals, it is clearly acidic. The alkaline saliva does not act properly on meat.

    Clearly if humans were meant to eat meat we wouldn't have so many crucial ingestive/digestive similarities with animals that are herbivores.

    Overall advantages of vegetarianism

    Meat is not good for you as it clogs your thinking. This is especially true if you eat red meat; white meat has less fat compared to red meat. Excessive intake of fats into your body can result in having a high level of cholesterol. If you think that not eating meat is going to make you look scrawny or unhealthy please think again. Just imagine that cows, goats, gorillas, elephants, rhinoceroses and so on are all vegetarians (herbivores) but look at how tough these animals are. They also have a longer life span compared to the carnivores (meat eating animals).

    As a vegetarian, I am healthy, full of energy and maintaining a perfect weight. I love being a vegetarian and it shows. Because I wish the best for myself, it’s just second nature to want the best for others. From my past experience and research, going vegetarian is the best thing anyone can do for their mind, body and spirit.

    http://www.celestialhealing.net/physicalveg3.htm

    meken kiyewenne ape minis shariraya sadila tyenne mas mansha anubawa karanna nemai. api mas kana sathu nemai ne !!!!

    metana inna shodarayek idiripathwela meka sinhalen translate karala danna puluwan loku deyak.mage sinhala typing ablick!
     
    Last edited:

    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    :rofl:
    ඒක ඇත්ත මනුෂයෙක් වගේ නොවෙන නිසා නේ එහෙම දැම්මේ
    ඔතන ඔයාට තේරිලා නැත්තේ සම්ප්‍රදාය මිනිසා සහා පරිමේය මිනිසා ඇති අතර වෙනසයි
    සමාජයේ වැඩියෙන්ම ඉන්නේ සම්ප්‍රදාක මිනිසුන් එතකොට අපි දැක්විය යුත්තේ ඒ අය නැඹුරු
    කරගෙනයි. උදාහරණකට ලංකාව බෞද්ධ රටක් කියලා මිනිස්සුන් කියනවනේ නමුත්
    ලංකාවේ ඉන්නවා මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියන් ඔක්කොම නමුත් ලංකාව කීව්වම ඕනම කෙනෙක්
    කියන්නේ බෞද්ධ රටක් කියලනේ. නැද්ද? ඔයා කියන්නේ දැන් ඒකත් බොරු කියලද එතකොට? ඉතින් ඔතන මම කිව්වේ default එක සම්ප්‍රදායක මිනිසා ලෙස
    දමාගෙනයි.

    ගස් කියන්නේ ශාඛ වලටනේ. අනික නයිට්‍රජන් චක්‍රය අනුව එක ගස් වග්‍රයක් විතරක්
    තිබිලා මදි, ඒක ජල චක්‍රය සැලකුවමත් වෙනවා, හැම ගසක්ම තිබිය යුතුයි
    විශේෂයෙන්ම රූස්ස ගස් වගේ. අනික අපි විතරද ශාඛ කන සතුනට ඉන්නේ
    නෑ නේ. අනෙක් සත්තු ගැන මෙතනදි අමතක කරන්න එපා ඒක නිසා.

    නෑ. ඔයා ඔය බලන්නේ පටු මානසිකත්වයකින් ඒක නිසයි ඔහොම පෙන්නේ
    මට මස් කන එක සාධාරණිය කරන්න ඕනේ නෑ. මට කවුරු මස් කෑවත් එකයි
    නැතයි නමුත් මට ඕන වුණේ මගේ මතය ඉදිරි පත් කරන්න විතරයි.

    "මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත". "මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ"
    මේක කියවන ඕනෑම මනුස්සයක්ට තේරෙන්නේ, දැන් ඔබ මනුස්සයෙක් වෙන්න බැ.. or දැන් වෙනකොට ඔබ මැරිලා ඉන්න ඕනේ.කොහොමද දන්නේ නැ මෙච්චර කල් ජිවත් උනේ.
    default එකක් ගැන කියනවා, එතකොට එක මිනිස්සු කොට්ටශයකට විතරඊ ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්, හැමෝටම එහම බැ..
    එහම එකක් නැ නේ.. ඕනේ මනුස්ස්යක්ට ශාක වලින් විතරක් ජිවත් වෙන්න පුළුවන්. මාංශ කන නොකන එක තමන්ගේ කැමැත්ත,එක නැතුව මැරෙන්නේ නැ.

    මිනිස්සු අහර වශයෙන් වනාන්තර වල තියන ශාක ගන්නේ නැ. කෑම සදහා වනාන්තර කපන්නේ නැ..
    එක නිසා ඔය කිසිම චක්‍රයකට මිනිසුන් ශාක කන එක බල පාන්නේ නැ..
    අනිත් සතුන් ශාක කන එක ගැන කතා කරනවා.. ආහාර පිරමිඩ් එක බලන්න, ශාක බක්ෂක සතුන් අතිරිත්යක් හැදෙන්නේ නැ.. මන් දන්නා විදියට මීනිස පිරමිඩ් එකට අයත් වෙන්නේ නැ.
    මිනිසා තමඊ ලෝකේ තියන, හැම චක්රයක්ම වෙනස් කරන්නේ.. අනිත් සතුන් චක්‍රය පවත්වාගෙන යනවා මිස,වෙනස් කරන්නේ නැ.

    ඔබේ මතය ඉදිරිපත් කලට කමක් නැ.. එක නිවැරදි කියන්න, බොරු කරුණු ඉදිරිපත් කරන්න එපා..
     
    Last edited:
    • Like
    Reactions: maxxaboy.lk