එලකිරි එකේ අද අප අතර නැති මෙම්බර්ස්ලා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,129
    113
    @PrasangaSPerera @Stimulus mind @NRTG enna wndiyaka nisshabbdathawayak tynna

    :lol: :lol: :lol::lol:
    කොහෙ එන්නද බ්‍රෝ. Taylor නංගි එක්ක ඊයේ Dinner එකකට ගියා. Lockdown ඉවර නිසා එයාලගේ පවුලම ආවා අපේ ගෙදර නිවාඩුවකට ඇමරිකා ඉදලා. ඔයාට නම් ඉතින් කාත් එක්ක කියලා Dinner එකකට යන්නද නේද?🤭🥱

    sjBMRXPI_4x.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඇත්තද බොරුද කියල බලන්න පුලුවන් වෙයි ඌ ඕක දැක්කොත්...මම නං දන්නෑ... :lol:

    u nidi athi thma :lol: :lol: :lol:

    කොහෙ එන්නද බ්‍රෝ. Taylor නංගි එක්ක ඊයේ Dinner එකකට ගියා. Lockdown ඉවර නිසා එයාලගේ පවුලම ආවා අපේ ගෙදර නිවාඩුවකට ඇමරිකා ඉදලා. ඔයාට නම් ඉතින් කාත් එක්ක කියලා Dinner එකකට යන්නද නේද?🤭🥱

    View attachment 148476

    haha nagitapan bn mnda krnne oa ude weka tynne
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කොහෙ එන්නද බ්‍රෝ. Taylor නංගි එක්ක ඊයේ Dinner එකකට ගියා. Lockdown ඉවර නිසා එයාලගේ පවුලම ආවා අපේ ගෙදර නිවාඩුවකට ඇමරිකා ඉදලා. ඔයාට නම් ඉතින් කාත් එක්ක කියලා Dinner එකකට යන්නද නේද?🤭🥱

    View attachment 148476
    හම්මට...අපි අයින් වෙලා පයින් යමු පුතී.... :ROFLMAO: :ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම හරි කියලා ඔයා ඔයාගෙ හිත සනසවගන්න. දුක තමයි බ්‍රෝ. ඒත් ඉතින් මොනවා කරන්නද? :(

    oya ohma wela tyna ekai mata duka :lol: :lol: :lol:

    ඔව් බං..අරූ හැමවෙලේම ඕක තමයි කරන්නෙ... :( :lol: :lol::lol:

    ow bn ekaparata gasssila aharenne ethakota :lol::lol::lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ow bn ekaparata gasssila aharenne ethakota :lol::lol::lol:
    මේ උඹ රෂියන් ලයින් එක අතෑරල යූකේ,යූ එස් ඒ පැත්තට හැරියන්.නැත්තන් හැම එකකටම ඕකේ වෙයන්.එතකොට අවුලක් ඇත්තෙම නෑ... :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ උඹ රෂියන් ලයින් එක අතෑරල යූකේ,යූ එස් ඒ පැත්තට හැරියන්.නැත්තන් හැම එකකටම ඕකේ වෙයන්.එතකොට අවුලක් ඇත්තෙම නෑ... :lol: :lol:

    adoo sirwatama math kalpana kare ekathama bn nathnam goda emak na :lol: :lol: :lol: :lol: