එලකිරි COD සර්වර් එකේ ගැහුවෙ මේ නම දාගෙන. කිරියෙ කට්ටිය සර්වර් එකේදි සෙට් උනාට පස්සෙ මේකෙත් ඒ නමම දාගෙන අකවුන්ට් එකක් හදා ගත්ත.
adoo piyuriya...![]()



ඔයයි සචියයි නේද ඉස්සර කහ කලිසම් ඇඳන් යුද්ධේට ආවේ![]()

අපි නම් පේස් ටු පේස් යුද්දෙට ගියේ.. 

උබ තමා පදුරු අස්සෙ බඩගාගෙන ඉදල අපෙන් පූක්ශනය වෙන්නෙ 





ලොල්..අපි නම් පේස් ටු පේස් යුද්දෙට ගියේ..
උබ තමා පදුරු අස්සෙ බඩගාගෙන ඉදල අපෙන් පූක්ශනය වෙන්නෙ
![]()
![]()

ආ යූ කිඩින් මී... අපි නම් ස්නයිපින්. නෝ සයිලන්සර්.. වී ඩයි ලයික් රියල් සෝල්ජර්ස්. රිදෙයි™ 
ප්ලීස් M4 එකට සයිලන්සර් දාගෙන ෆේස් ටු ෆේස්ආ යූ කිඩින් මී... අපි නම් ස්නයිපින්. නෝ සයිලන්සර්.. වී ඩයි ලයික් රියල් සෝල්ජර්ස්. රිදෙයි™
![]()













මං හෙන දුප්පත් මනුස්සයා නිසා මේක ඇතුළෙදිවත් පොසත් චරිතයක් වෙන්න හිතාගෙන නම දා ගත්තා..
කියන්න සන්තෝසයි කීප දෙනෙකුගෙන්ම ඒක ඒ විදිහටම අහ ගත්තා..


