එලකිරි එකේ උබලගෙ නම්

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එලකිරි COD සර්වර් එකේ ගැහුවෙ මේ නම දාගෙන. කිරියෙ කට්ටිය සර්වර් එකේදි සෙට් උනාට පස්සෙ මේකෙත් ඒ නමම දාගෙන අකවුන්ට් එකක් හදා ගත්ත.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    DimpledPlayfulEyelashpitviper-small.gif

    adoo piyuriya... :angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,007
    113
    -In Darkness-
    එලකිරි COD සර්වර් එකේ ගැහුවෙ මේ නම දාගෙන. කිරියෙ කට්ටිය සර්වර් එකේදි සෙට් උනාට පස්සෙ මේකෙත් ඒ නමම දාගෙන අකවුන්ට් එකක් හදා ගත්ත.

    adoo piyuriya... :angry::angry::angry:

    ඔයයි සචියයි නේද ඉස්සර කහ කලිසම් ඇඳන් යුද්ධේට ආවේ :P:rofl::P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    web developer kenek nisa. computer / web related techinical deval valata interest ekak thiyenawa.a nisa GEEK kiyala damma. poddak barapathala venna nisa GEEKO kiyala da gaththa
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔයයි සචියයි නේද ඉස්සර කහ කලිසම් ඇඳන් යුද්ධේට ආවේ :P:rofl::P

    ලොල්.. :lol::baffled: අපි නම් පේස් ටු පේස් යුද්දෙට ගියේ.. :cool::cool::cool: උබ තමා පදුරු අස්සෙ බඩගාගෙන ඉදල අපෙන් පූක්ශනය වෙන්නෙ :P:P:P:P:P :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,007
    113
    -In Darkness-
    ලොල්.. :lol::baffled: අපි නම් පේස් ටු පේස් යුද්දෙට ගියේ.. :cool::cool::cool: උබ තමා පදුරු අස්සෙ බඩගාගෙන ඉදල අපෙන් පූක්ශනය වෙන්නෙ :P:P:P:P:P :rofl::rofl:

    ප්ලීස් M4 එකට සයිලන්සර් දාගෙන ෆේස් ටු ෆේස් :rofl::rofl: ආ යූ කිඩින් මී... අපි නම් ස්නයිපින්. නෝ සයිලන්සර්.. වී ඩයි ලයික් රියල් සෝල්ජර්ස්. රිදෙයි™ :rofl::rofl:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ප්ලීස් M4 එකට සයිලන්සර් දාගෙන ෆේස් ටු ෆේස් :rofl::rofl: ආ යූ කිඩින් මී... අපි නම් ස්නයිපින්. නෝ සයිලන්සර්.. වී ඩයි ලයික් රියල් සෝල්ජර්ස්. රිදෙයි™ :rofl::rofl:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරි එකේ හෙන කාලයක් හිටිය, අකවුන්ට් එකක් තිබ්බේ නැහැ..

    දවසක් මොකක් හරි හේතුවකට පොස්ට් එකක් දාන්න ඕනේ වෙලා ඔෆිස් එකේ ඉන්න ගමන්ම අකවුන්ට එකක් හැදුව, නමක් කල්පනා කරන්න කම්මැලි,,එවෙලේ ඔෆිස් එකේ play වුන සින්දුවේ ඇහුන වචනේ දාල පට ගාල රෙජිස්ටර් උනා..:rofl:

    Why this kolaveri kolaveri kolaveri di
    Artist: Dhanush
    Movie: 3
    Released: 2012

    මම ජොයින් උනෙත් 2012 :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මං හෙන දුප්පත් මනුස්සයා නිසා මේක ඇතුළෙදිවත් පොසත් චරිතයක් වෙන්න හිතාගෙන නම දා ගත්තා..:rofl:
    කියන්න සන්තෝසයි කීප දෙනෙකුගෙන්ම ඒක ඒ විදිහටම අහ ගත්තා..:love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගේ නම මම දා ගත්තේ දැනට අවුරුදු 17කට කලින්. ඒ කපුටා එකේ චැට් කරන්න නමක් හිත හිත ඉද්දි ඔලුවට ආපු එකක්. ඒ කාලේ මේ නමට මට වෙබ්සයිට් එකකුත් තිබ්බා geocities එකේ (දැනටත් ඒක තියෙනවා වෙන හොස්ට් එකක).

    මේ තියෙන්නේ එකේ ස්ක්‍රීන්ශොට් එකක්. ගොඩාක් සුන්දර අතීතයක් තමයි මචන්ලා.

    yCedrjB.png
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මං හෙන දුප්පත් මනුස්සයා නිසා මේක ඇතුළෙදිවත් පොසත් චරිතයක් වෙන්න හිතාගෙන නම දා ගත්තා..:rofl:
    කියන්න සන්තෝසයි කීප දෙනෙකුගෙන්ම ඒක ඒ විදිහටම අහ ගත්තා..:love:

    :lol::lol::lol: