නම - කුක්කුපැටියා
නම හැදුනේ - මගේ ෆස්ට් ලවු එක දවසක් පාක් එකේදී කියපු දෙයක්..වැරදියට හිතන්න එපා හොදේ .. පොඩි කාලේ ඉඳල කිරි බොන්න ආසයි![]()

පොඩි කාලේ ජපන් මිත්‍රත්ව ටෙලි නාට්‍යය, චිත්‍රපට එහෙම ගියා ජාතික රුපවාහිනියේ,
'' පුංචි ඉත්තැව ''කියල ළමා චිත්‍රපටියක් ගියා, ඒකෙ හිටිය '' ඩෝඩෝ '' කියල පොඩි ළමයෙක්.
මම පුංචි කාලේ ඒ වගේලු. අපේ සීයා තමා ඒ නම දැම්මේ.
අදටත් අපේ අම්මයේ පැත්තේ නෑයෝ කතා කරන්නේ ඩෝඩෝ කියල.
ඉතින් ඒ නමම මේකටත් දා ගත්තා.....
![]()

uba kohomath koka wagene![]()

ඩෝඩෝ කියන්නේ අති දුර්ලභ පක්ෂියෙක්.....දැන් ලෝකෙන් තුරන් වෙලා ඉන්නේ.....
කොකෙක් නෙමේ යකොව්

මගෙ ඇත්ත නමෙ කෑලි දෙකෙන් බාගෙ බාගෙ අරගෙන ඉස්සරහ පස්ස මාරු කරල දැම්මෙ.![]()

ඩෝඩෝ කියන්නේ අති දුර්ලභ පක්ෂියෙක්.....දැන් ලෝකෙන් තුරන් වෙලා ඉන්නේ.....
කොකෙක් නෙමේ යකොව්
![]()

බකල පාත්තයෙක් නෙ...
අපිට මතකයි අයිස් එජ් එකෙ දි සෙට් එක පිටින් ම ස්වර්ගස්ත උන හැටි කොමඩු ගෙඩියක් නිසා................![]()