එලකිරි එකේ උබලගෙ නම්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    එලකිරි එකේ උබලගෙ නම්


    උබල මේ එලකිරි එකේ ඔය දාගෙන ඉන්න නං මොකක් නිසාද දාගත්තේ :P

    ඒ කියන්නේ ඇත්ත නං තියන උන් ඉන්නව. උන් නෙමෙයි. නිකං මේ මගෙ මේ නම වගේ නං මොන හේතු හින්දද දාගත්තේ :rofl:

    මගේ නම දාගන්න හේතුවත් මං දාන්නං :rolleyes:


    කවුරු හරි පටන් ගන්ඩල එහෙනං ;)
     
    • Like
    Reactions: Sleepingwalker

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mata comics andinna puluwan. ewa lassanata ena nisa english clz eke yaluwek eka pataratama woow “bizare art” kiwwa. 8 wasaredi wage 2001
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Google කල්ලා හෙව්වා හොද user name ටිකක් ඒ අතර හොද එකකට කියලා තිබ්බෙ මේක ඉතින් දාගත්තා.:cool:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    :frown: There is only one genuine "Aruna" in the whole ෆකින් universe. :frown:

    Hence "Aruna1"​
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    DC characters වලින් කැමති ම Flash ට. Barry Allen කියලා දාන්න හැදුවට එ නම මෙකේ තව කවුරු හරි දාගෙන හිටියේ. ඉතිං Bart_Allen කියලා දාගත්ත. උ Barry ගෙ මුණුපුරා. උත් Speedsters කෙනෙක්. :P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අනන්‍යතා අර්බුදය කියන එක මේ කාලෙ තියෙන ලොකුම ප්‍රශ්ණයක්. ඒකත් එක්කම Identity කියන ෆිල්ම් එකත් හේතුවක් උනා.
     
    • Like
    Reactions: Elysium