එලකිරි එකේ උබලගෙ නම්
උබල මේ එලකිරි එකේ ඔය දාගෙන ඉන්න නං මොකක් නිසාද දාගත්තේ
ඒ කියන්නේ ඇත්ත නං තියන උන් ඉන්නව. උන් නෙමෙයි. නිකං මේ මගෙ මේ නම වගේ නං මොන හේතු හින්දද දාගත්තේ
මගේ නම දාගන්න හේතුවත් මං දාන්නං
කවුරු හරි පටන් ගන්ඩල එහෙනං

There is only one genuine "Aruna" in the whole ෆකින් universe. 