එලකිරි එකේ උබලගෙ නම්

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
දන්නා එකක් තිබුනේ න මේ Band එකේ නම දැම්ම

logo-white_skull.jpg
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනන්‍යතා අර්බුදය කියන එක මේ කාලෙ තියෙන ලොකුම ප්‍රශ්ණයක්. ඒකත් එක්කම Identity කියන ෆිල්ම් එකත් හේතුවක් උනා.

    Mannam kamathiy oya avatar ekatay id ekatay :D galapenava :)
     
    • Like
    Reactions: Identity

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුලින්ම ඉන්ටර්නෙට් ආපුකාලෙ සෝෂල් මීඩියා සයිට්ස් වලට දාගත්ත නම. යාහු ජියෝසිටීස්, මයි ස්පේස් එහෙම.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේක දාගත්තේ elakiriye MTA ගහන දවස්වල මේකට Join උනේ.. එකේ හිටපු Username ඒකම මේකට දැම්ම... :D