එලකිරි එකේ ජනප්‍රිය වෙන්න නම්...........

Dodge

Junior member
  • Aug 7, 2007
    48
    9
    8
    Kandy
    :cool: මට දැනගන්න ඕනේ මේ එලකිරි සයිට් එකේ ජනප්‍රියම කෙනා කව්ද කියලා......

    සහ........ මේකෙ එහෙම වෙන්න කරන්න ඕනෙ මොනවද කියලා....??
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    01. ISSELLAMA UMBA JOB EKAK KARANAWA NAM EKEN AIN WEYAN
    02. AMMATA KIYALA UNLIMITED Inet CONNECTION EKAK GANIN
    03. YAHOO FUN & FUN, NIDOKIDOS MAIL GROUP EKAKA MEMBER WEYAN
    04. EWATA ENA MAIL WALIN ALUTH THREAD EK eke DAPAN
    05. FULL TIME EKE EKE LOG WELALMA IDAPAN
    06.TAWA WEB EKE TIYANA HAMA SINHALA BLOG EKAMA KIYAWALA EWATH ALUTH THREAD HATIYATAMA Ek eke dapan
    07. DANA HAMA THREAD EKAKATAMA QUOTE KARAPAN
    08. OYA TIKA KAROTH UMBA GODA THAMA

    ALL THE BEST MACHO...
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඒ කොහොමද බං......
    ඒ කියන්නේ මේකෙ ඉන්න ඔක්කොම උන් විරුද්ධ පක්ෂෙ ද ??
    :shocked::shocked::shocked:

    කමක් නෑ ඉත්න් ... මමත් ඒකෙම තමයි.... ;)

    කමක් නෑ බන් පක්ෂ විපක්ෂ කව්රුත් ඉන්න එපැයි. රෙප් දෙන්න බැරි උනත් ඔන්න මං දුන්න
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    01. ISSELLAMA UMBA JOB EKAK KARANAWA NAM EKEN AIN WEYAN
    02. AMMATA KIYALA UNLIMITED Inet CONNECTION EKAK GANIN
    03. YAHOO FUN & FUN, NIDOKIDOS MAIL GROUP EKAKA MEMBER WEYAN
    04. EWATA ENA MAIL WALIN ALUTH THREAD EK eke DAPAN
    05. FULL TIME EKE EKE LOG WELALMA IDAPAN
    06.TAWA WEB EKE TIYANA HAMA SINHALA BLOG EKAMA KIYAWALA EWATH ALUTH THREAD HATIYATAMA Ek eke dapan
    07. DANA HAMA THREAD EKAKATAMA QUOTE KARAPAN
    08. OYA TIKA KAROTH UMBA GODA THAMA

    ALL THE BEST MACHO...

    Hikzz.. Eee Kathawath Eththa.... :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    adeeeee..... Lesima nehe needa ban famous wenna... monaa unath siraa kathawa ... thanks comment ekata machan..!:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රඹා;9478540 said:
    වැඩි හරියක් එහෙම තමයි බං. දැං බලපංකො මේකෙ සමහරු ඉන්නව පෝස්ට් දාල තියෙන්නෙ 300ක් 400ක් විතර. රෙප් කොටු 4ක් 5ක් තියනව. මේ අයගෙ ත්‍රෙඩ් මොනවද කියල බැලුවොත් සේරම තියෙන්නෙ එක්කො ඊ නිවුස් එකෙන් දාපු නිවුස් ක්වෝට් කරල, එහෙමත් නැත්තං මහින්දට හෙන ගහපං වගේ ‍වාක්‍යයක් දාල, නැත්තං SF ගෙ ගුණ කියල කවියක් දාල. නිකමට හරි බලපං ආන්ඩුවට සපෝට් ත්‍රෙඩ් එකකට :D මේ වගේ ස්මයිලි එකක් දාල. මයිනස් රෙප් වැහි වැහැල තියෙයි. ආන්ඩුව පැත්තට අදහස් දක්වල පෝස්ට් කීයක් උඹ දැකල තියනවද? ඒ දාපු උන්ගෙ වැඩි හරියක් තියෙන්නෙ එක්කො නිල් කොටු එකයි නැත්නම් රතු කොටු.

    e unaata ban politics kiyanne hena bayaanaka seen ekak ne..... meke kiyana ewwa pita gihin..... raajya wiroodin kiyala sudu van ekak awith apiwa allan yaida danne ne ??? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    නෑ නෑ බ්ලැක්මනිය තමයි ජනප්‍රියම :P:P:P:rolleyes::rofl::rofl:
    මගුලක් කතා කරනවා
    5.gif
    5.gif
    5.gif
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    රඹා;9478540 said:
    වැඩි හරියක් එහෙම තමයි බං. දැං බලපංකො මේකෙ සමහරු ඉන්නව පෝස්ට් දාල තියෙන්නෙ 300ක් 400ක් විතර. රෙප් කොටු 4ක් 5ක් තියනව. මේ අයගෙ ත්‍රෙඩ් මොනවද කියල බැලුවොත් සේරම තියෙන්නෙ එක්කො ඊ නිවුස් එකෙන් දාපු නිවුස් ක්වෝට් කරල, එහෙමත් නැත්තං මහින්දට හෙන ගහපං වගේ ‍වාක්‍යයක් දාල, නැත්තං SF ගෙ ගුණ කියල කවියක් දාල. නිකමට හරි බලපං ආන්ඩුවට සපෝට් ත්‍රෙඩ් එකකට :D මේ වගේ ස්මයිලි එකක් දාල. මයිනස් රෙප් වැහි වැහැල තියෙයි. ආන්ඩුව පැත්තට අදහස් දක්වල පෝස්ට් කීයක් උඹ දැකල තියනවද? ඒ දාපු උන්ගෙ වැඩි හරියක් තියෙන්නෙ එක්කො නිල් කොටු එකයි නැත්නම් රතු කොටු.

    ඔය කතාව බොරුවක් මචන්. එලකිරි එකේ හෑමෝම දේශපාලනය ගෑන කතා කරන්නෙ නෑ. අනික රෙප් ගන්න දේශපාලනය කරන්න ඔනෙත් නෑ. මම එලකිරියට ඈවිල්ලා මාස 3ක් වෙනවා මේ කාලට මම කිසිම දේශපලනය ගෑන කතා කරල නෑ. ඒත් මගේ රෙප් කොටු 5ක් තියෙනවා. ඉතින් රෙප් කොටු අතරයි දේශපාලනය අතරෙ කිසිම සම්බන්දයක් නෑ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය කතාව බොරුවක් මචන්. එලකිරි එකේ හෑමෝම දේශපාලනය ගෑන කතා කරන්නෙ නෑ. අනික රෙප් ගන්න දේශපාලනය කරන්න ඔනෙත් නෑ. මම එලකිරියට ඈවිල්ලා මාස 3ක් වෙනවා මේ කාලට මම කිසිම දේශපලනය ගෑන කතා කරල නෑ. ඒත් මගේ රෙප් කොටු 5ක් තියෙනවා. ඉතින් රෙප් කොටු අතරයි දේශපාලනය අතරෙ කිසිම සම්බන්දයක් නෑ...

    :rolleyes::rolleyes: