එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්ට
රට බේරාගත් ජෙනරාල්තුමාට ඉතා අසික්ශිත ලෙස බැන වදින, චෝදනා කරන එලකිරි ෆෝරමයේ මහින්ද රාජපක්ශට ලැදි වන්දිභට්ටයිනි,
උඹලාගේ අමන රජාට විරුද්ධ වීම හැරෙන්නට ජෙනරාල්ගෙන් උඹලාට වුනු වරද කුමක්ද?
අපේම රටේ සිංහල විරුවෙකුට මෙතරම් අපහාස කරන්නට නුඹලාට මහින්ද රාජපක්ශ ආණ්ඩුවෙන් ලැබුණු මස්කට්ට කුමක්ද?, වර දානය කුමක්ද?
* රැකියා පොරොන්දුවක්ද?
* ඉතාලි/කොරියා ජොබ් කට්ටක්ද?
* ගමේ බෝක්කුව සෑදීමේ කොන්තරාත්තුවක්ද?
* බස් රූට් පර්මිට් එකක්ද?
* බාර් ලයිසමක්ද?
* තීරුබදු රහිත කාර් පර්මිට් එකක්ද?
* අනර්කලී සමග රාත්රියක්ද?
මොන මස්කට්ටක් නිස නුඹලා ජෙනරාල්ට අපහාස කරන්නේද?

mea General Galaweeme Hamudawatawath susdusunee kiyapu unta puka deema? Kilenochche kiyala Medawachee yanawa kiyala Koti ekka Ali KOTI giwisum gahala rata dekada karanna hadapu unta puka deema?
Mokada Jepoo ehema thamiee. Den Ali Koti giwisum gene mathka nehe wage lol