එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    රට බේරාගත් ජෙනරාල්තුමාට ඉතා අසික්ශිත ලෙස බැන වදින, චෝදනා කරන එලකිරි ෆෝරමයේ මහින්ද රාජපක්ශට ලැදි වන්දිභට්ටයිනි,

    උඹලාගේ අමන රජාට විරුද්ධ වීම හැරෙන්නට ජෙනරාල්ගෙන් උඹලාට වුනු වරද කුමක්ද?

    අපේම රටේ සිංහල විරුවෙකුට මෙතරම් අපහාස කරන්නට නුඹලාට මහින්ද රාජපක්ශ ආණ්ඩුවෙන් ලැබුණු මස්කට්ට කුමක්ද?, වර දානය කුමක්ද?

    * රැකියා පොරොන්දුවක්ද?
    * ඉතාලි/කොරියා ජොබ් කට්ටක්ද?
    * ගමේ බෝක්කුව සෑදීමේ කොන්තරාත්තුවක්ද?
    * බස් රූට් පර්මිට් එකක්ද?
    * බාර් ලයිසමක්ද?
    * තීරුබදු රහිත කාර් පර්මිට් එකක්ද?
    * අනර්කලී සමග රාත්‍රියක්ද?

    මොන මස්කට්ටක් නිස නුඹලා ජෙනරාල්ට අපහාස කරන්නේද?
     
    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka

    UNP ekata puka deema ?:baffled: mea General Galaweeme Hamudawatawath susdusunee kiyapu unta puka deema? Kilenochche kiyala Medawachee yanawa kiyala Koti ekka Ali KOTI giwisum gahala rata dekada karanna hadapu unta puka deema?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP ekata puka deema ?:baffled: mea General Galaweeme Hamudawatawath susdusunee kiyapu unta puka deema? Kilenochche kiyala Medawachee yanawa kiyala Koti ekka Ali KOTI giwisum gahala rata dekada karanna hadapu unta puka deema?

    ඇයි ගොනෝ ජෙනරාල් ගැලවීමේ හමුදාවටත් හොඳ නෑ කියපු එවුන්ට අද ජෙනරාල්ට වඳින්න වෙලා තියෙන එක හොඳ නැද්ද?:lol:

    උන්ගෙ ගැලවීමේ හමුදාව ජෙනරාලුයි එයාගේ හිතවතුනුයි වීම හොඳ නැද්ද?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ලස්සන කවි පෙල.............ඒත් සොයුර, ෆෝරමයක් යනු නිදහස් වේදිකා ගොන්නකි.

    එක් පසක දේශපාලන වේදිකාවකි, දේශපාලන ප්‍රියයෝ එතැනට රොක්වී වද විවාද කරති.

    තවත් තැනක ආදරය, විරහ වේදනාව ගැන දොඩමලුවකි, පෙම්වත්තු, බූට් කා දුක් වන්නන් සැනසෙන්නේ එතැනය.

    තව පසෙක මෘදුකාංග විවාදයකි ගීක්ලා, නර්ඩ්ලා එතැන රොද බඳිති

    තව තව තැන්වල තවත් කතා මංඩප ඇත.

    මෙයින් පෙනෙන්නේ කුමක්ද? එලකිරියේ විවිධතවයයි, එයට ගරු කරන්න.

    නිතරම පොලිටික්ස් ගැන දොඩවන එවුන් මෙන්ම නිතරම. සොෆ්ට්වෙයාර් ගැනම දෙඩවීමත් විහිලුවක් නොවේද?

    බස් එකේ ජැක් ගැසීමේ ත්‍රෙඩ් එක දැකීමේ නුඹගේ පහල කොටසින් සිනා නොගියේද?
     
    hariyata harii , Uba niyama Mal Jeppek - Sarwa Asuba wadiyek :lol: jack gahanna bayaie.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    hariyata harii , Uba niyama Mal Jeppek - Sarwa Asuba wadiyek :lol: jack gahanna bayaie.

    මම ආස නෑ මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට ගෙනියන්න ඒත් ඉතින් අහපු නිසා නොකියත් බෑ.

    බස් වල ජැක් ගහන්නේ, ප්‍රයිවට් එකේ ජැක් එකක් ගහන්න තමන්ටම කියලා ස්ත්‍රී ප්‍රාණයක් නැති එවුන්.

    ඔව් මම බස් වල ජැක් ගහන්න බයයි, මොකද මගෙ කෙල්ලත් මාත් එක්ක බස් එකේ යන නිසා.
     
    May 17, 2006
    3,632
    90

    නියම කතාව නියම කතාව රෙප් +
     
    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka
    මම ආස නෑ මේ ත්‍රෙඩ් එක වෙන පැත්තකට ගෙනියන්න ඒත් ඉතින් අහපු නිසා නොකියත් බෑ.

    බස් වල ජැක් ගහන්නේ, ප්‍රයිවට් එකේ ජැක් එකක් ගහන්න තමන්ටම කියලා ස්ත්‍රී ප්‍රාණයක් නැති එවුන්.

    ඔව් මම බස් වල ජැක් ගහන්න බයයි, මොකද මගෙ කෙල්ලත් මාත් එක්ක බස් එකේ යන නිසා.

    Ube Kella nethnam ubath heathu kariei nakie amMandi kenek balala :D Mokada Jepoo ehema thamiee. Den Ali Koti giwisum gene mathka nehe wage lol
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    :cool: