එලකිරි එකේ මහින්ද වන්දිභට්ටයිනි, මස් කට්&#3495

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

* රැකියා පොරොන්දුවක්ද?
* ඉතාලි/කොරියා ජොබ් කට්ටක්ද?
* ගමේ බෝක්කුව සෑදීමේ කොන්තරාත්තුවක්ද?
* බස් රූට් පර්මිට් එකක්ද?
* බාර් ලයිසමක්ද?
* තීරුබදු රහිත කාර් පර්මිට් එකක්ද?
* අනර්කලී සමග රාත්‍රියක්ද?

මොන මස්කට්ටක් නිස නුඹලා ජෙනරාල්ට අපහාස කරන්නේද?

anduwe media wela mada pra va hanaya karana wa kattiya :lol:

mada transport :rofl:

lori, tractor welin mada hama thana tama danawa :lol:

election commissioner Dayananda Dissanayake mahatha kiyala thiyanawa me mada channel wela wada nawath thanawa kiyala nama yojana walin passe

balamuko :rolleyes:
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    yes true. :baffled: but I didn't start Jack gahanna. It was a sri Lankan traditional game. Our early ancestors started it when UNP start Private buses.

    The topic is not about Jack geheema.
    පක්ශයක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒ පක්ශයේ ගරුත්වය රකින්න.
    අනිත් අයට ආදර්ශයක් වෙන්න.
     
    • Like
    Reactions: koondeGoda

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    anduwe media wela mada pra va hanaya karana wa kattiya :lol:

    mada transport :rofl:

    lori, tractor welin mada hama thana tama danawa :lol:

    election commissioner Dayananda Dissanayake mahatha kiyala thiyanawa me mada channel wela wada nawath thanawa kiyala nama yojana walin passe

    balamuko :rolleyes:

    ඔබ ලංකාවෙ වාසය කරන කෙනෙක්ද?
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මෝඩ මැක්කෝ, යුද්දයට මහින්ද දේශපාලන නායකත්වය දුන්න වගේම සරත් යුද නායකත්වය දුනා, ගුවන්, නාවික හමුදාපතිවරු ඔවුගේ සෙබලන්ට නායක්ත්වය දුන්නා, මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ උබල වගේ බත් කන හරක් ටිකක් අපිට සරත් හොදයි කියල බෙරිහන් දෙනකොට තව උන් ටිකක් අපිට මහින්ද හොදයි කියල බෙරිහන් දෙන එක, උබලට චන්දය දාන්න වයස හරිනම් චන්දය දාට ගිහිල්ලා මහින්දට, සරත්ට නෙව්යි ඕනේනම් අර වික්‍රමබාහුට හරි චන්දෙ දීපන්, එලකිරි එකේ උබල බෙරිහන් දුන්නට උබට කිසි වැඩක් නැහැ, මොකද මේකේ ඉන්න හුගක් අයට තාම චන්දය දෙන්න වයස හරි නැහැ, ඉතින් උබලගේ මේ කසි කබල් දේශපාලනය අරගෙන අපිට පව් නොදී පල, උබලගේ ඉන්ටනෙට් බිල සරත් හරි මහින්ද හරි ගෙවන්නේ නැහැනේ, උබලට ඔය දෙන්නම කන්න දෙන්නේ නැහැනේ, නිකන් මේන් පේජ් එක පුරවනව විතරයි, අනිත් එක උබ කිව්ව වගේ මට මහින්ද අපිට අනර්කලීට ගහන්න චාන්ස් එකක් දෙනවනම් මම මහින්දට චන්දේ දීලා ඒකිට ගහල හොද "Fat burning excise" එකක් කරගන්නව
     
    • Like
    Reactions: David Webb

    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka

    ELKIRI ubalage bappageda? :baffled: sorry
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    anduwe media wela mada pra va hanaya karana wa kattiya :lol:

    mada transport :rofl:

    lori, tractor welin mada hama thana tama danawa :lol:

    election commissioner Dayananda Dissanayake mahatha kiyala thiyanawa me mada channel wela wada nawath thanawa kiyala nama yojana walin passe

    balamuko :rolleyes:

    මහත්තයෝ, ඔයා රැජිනගේ රෙද්ද අස්සේ ඉදින් මේ වගේ කතා කියද්දි මට හොදට මතක් වෙනව ඔයා ඉස්සර ජෙනරාල්ට මඩ ගහපු විදිහ, යකෝ ලෑජ්ජාවක් නැතුව ඉස්සර ඒ වැදගත් මනුස්සයට මඩ ගහල දැන් එනව බබා පාට් දාගෙන, උබ රැජිනගේ ජන්ගිය ඇදගත්ත කියලා අපිට අමතක වෙන්නේ නැහැ ඔයා ඉස්සර දාපු පෝස්ට්, ඕනේ නම් ඒවා මෙතන දාන්නම්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ELKIRI ubalage bappageda? :baffled: sorry

    එලකිර් එක මගේ බාප්පගෙනම් මෙලහකටත් උබේ පුකට දෙකක් දීලා එලියට ඇදල දාල :lol: කොන්දක් නැති කමට ෆේක් අයීඩී වලින් එනව බයිල ගහන්න
     
    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka
    මහත්තයෝ, ඔයා රැජිනගේ රෙද්ද අස්සේ ඉදින් මේ වගේ කතා කියද්දි මට හොදට මතක් වෙනව ඔයා ඉස්සර ජෙනරාල්ට මඩ ගහපු විදිහ, යකෝ ලෑජ්ජාවක් නැතුව ඉස්සර ඒ වැදගත් මනුස්සයට මඩ ගහල දැන් එනව බබා පාට් දාගෙන, උබ රැජිනගේ ජන්ගිය ඇදගත්ත කියලා අපිට අමතක වෙන්නේ නැහැ ඔයා ඉස්සර දාපු පෝස්ට්, ඕනේ නම් ඒවා මෙතන දාන්නම්

    Sarth Madagodata behala ewrei , Mada nagena enna kattiyata set unea :baffled: paw weda.
     
    කාටවත් වන්දිභට්ටකම් කරන්න එපා කියන එකයි මගේ මතය.මහින්දතුමා යුද්දේ දිනපු එක එකක්.ඒ හැර අනෙකුත් අප්‍රමාණ දූෂණය-පවුල් පෝෂණය-හම්බන්තොටට ඇදීම.පාර්ලිමේන්තුවක් නැති ගානට සහෝදර සමාගමේ තනි මතයට රාජ්‍ය ත්‍රස්තවාදයෙන් රටවැසියා බියපත් කරමින්,දිළිඳු මිනිසුන් ගැන නොහිතා අත්තනෝමතික ලෙස රට පාලනය කිරීම ආදී මෙකී නොකී වැරදිත් දකින්න.
    ජනරාල් තුමාට කඩේ යෑමත් මඬ ගැසීමත් දෙකම නුවණක්කාර කමක් කියල මම හිතන්නේ නෑ.සැටලයිට් නෝනාගේ හිනාව විතරක් මදෑ කියලා මිනිස්සු ජන්දේ දීලා අවු12ක්ම නිකංම කාල දැම්ම මතකද?මගේ හැඟීම අනුව නම් මේ දෙන්නටම වඩා සාමාන්‍ය මිනිසා ගැන හිතන මධ්‍යස්ථ කෙනෙක් හිටිය නම් හොදයි .

    සිංහළයා 1800 ගනන්වල ඉඟුරු දීලා මිරිස් ගත්ත කතාව මතකද?
     
    T Mahinda

    Member
    Nov 29, 2009
    578
    7
    0
    Sri lanka
    එලකිර් එක මගේ බාප්පගෙනම් මෙලහකටත් උබේ පුකට දෙකක් දීලා එලියට ඇදල දාල :lol: කොන්දක් නැති කමට ෆේක් අයීඩී වලින් එනව බයිල ගහන්න

    biyla gahanna? Uba gihilla podi Un ekka vali bath uyapan. Koom piittu hadapan :baffled: chnade danna wayasa aawahama methnata waren
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කාටවත් වන්දිභට්ටකම් කරන්න එපා කියන එකයි මගේ මතය.මහින්දතුමා යුද්දේ දිනපු එක එකක්.ඒ හැර අනෙකුත් අප්‍රමාණ දූෂණය-පවුල් පෝෂණය-හම්බන්තොටට ඇදීම.පාර්ලිමේන්තුවක් නැති ගානට සහෝදර සමාගමේ තනි මතයට රාජ්‍ය ත්‍රස්තවාදයෙන් රටවැසියා බියපත් කරමින්,දිළිඳු මිනිසුන් ගැන නොහිතා අත්තනෝමතික ලෙස රට පාලනය කිරීම ආදී මෙකී නොකී වැරදිත් දකින්න.
    ජනරාල් තුමාට කඩේ යෑමත් මඬ ගැසීමත් දෙකම නුවණක්කාර කමක් කියල මම හිතන්නේ නෑ.සැටලයිට් නෝනාගේ හිනාව විතරක් මදෑ කියලා මිනිස්සු ජන්දේ දීලා අවු12ක්ම නිකංම කාල දැම්ම මතකද?මගේ හැඟීම අනුව නම් මේ දෙන්නටම වඩා සාමාන්‍ය මිනිසා ගැන හිතන මධ්‍යස්ථ කෙනෙක් හිටිය නම් හොදයි .

    සිංහළයා 1800 ගනන්වල ඉඟුරු දීලා මිරිස් ගත්ත කතාව මතකද?

    කවුරු ආවත් අපිට වෙන සෙතක් නැහැ