කියල දුන්නට ස්තූතියි බන් ! ඒ කියන්නෙ මිත්රයා වැදගත් ඒවා ගොඩක් දාපු කෙනෙක් නෙ!![]()
මම තවම සයිට් එක වටේට ගිහින් බැලුවෙ නැහැ බන්. අනිත් ෆෝරම්ස් වලට වඩා මේක වෙනස් වර්ශන් එකක් වගේ. අනිත් ගොඩක් ෆෝරම් වල තියෙන්නෙ "ස්තූතියි" බටන් එකක් විතරයි නෙඅපෝ නෑ මචං.. මට වඩා වැදගත් දේවල් දාපු අය ගොඩාක් ඉන්නවා.. ලිස්ට් එකේ අංක 1 Migaramk

පවු බන් අපි ඔය වගෙ එවුන්ට අනුපංකා කරන්න ඔනෙඌ මරු විකලෙන් දාන ත්රෙඩ් මේවා![]()

අරු රතු උනාද මන්දාකියල දුන්නට ස්තූතියි බන් ! ඒ කියන්නෙ මිත්රයා වැදගත් ඒවා ගොඩක් දාපු කෙනෙක් නෙ!![]()

windows 8 නැද්ද දැන්...
kohomada machan wadima nila ayai wadima rathu unui hoya ganne?![]()

මචං ඔය උඩ menu bar එකේ තියෙන community එකේ member list කියන එකට ගිහිල්ලා එතනින් reputation එක උඩ click කරලා sort order එකෙන් අපි කැමති order එකකට බලාගන්න පුළුවන්![]()

scurvy ghanna kurutma natata kukula
![]()