එලකිරි එකේ රතුම රතු සෙට් එක

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කියල දුන්නට ස්තූතියි බන් ! ඒ කියන්නෙ මිත්‍රයා වැදගත් ඒවා ගොඩක් දාපු කෙනෙක් නෙ! :)

    අපෝ නෑ මචං.. මට වඩා වැදගත් දේවල් දාපු අය ගොඩාක් ඉන්නවා.. ලිස්ට් එකේ අංක 1 Migaramk
     

    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    අපෝ නෑ මචං.. මට වඩා වැදගත් දේවල් දාපු අය ගොඩාක් ඉන්නවා.. ලිස්ට් එකේ අංක 1 Migaramk
    මම තවම සයිට් එක වටේට ගිහින් බැලුවෙ නැහැ බන්. අනිත් ෆෝරම්ස් වලට වඩා මේක වෙනස් වර්ශන් එකක් වගේ. අනිත් ගොඩක් ෆෝරම් වල තියෙන්නෙ "ස්තූතියි" බටන් එකක් විතරයි නෙ:baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඌ මරු විකලෙන් දාන ත්‍රෙඩ් මේවා :P
    පවු බන් අපි ඔය වගෙ එවුන්ට අනුපංකා කරන්න ඔනෙ:rofl:
    කියල දුන්නට ස්තූතියි බන් ! ඒ කියන්නෙ මිත්‍රයා වැදගත් ඒවා ගොඩක් දාපු කෙනෙක් නෙ! :)
    අරු රතු උනාද මන්දා:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kohomada machan wadima nila ayai wadima rathu unui hoya ganne? :confused:

    මචං ඔය උඩ menu bar එකේ තියෙන community එකේ member list කියන එකට ගිහිල්ලා එතනින් reputation එක උඩ click කරලා sort order එකෙන් අපි කැමති order එකකට බලාගන්න පුළුවන්:)
     
    • Like
    Reactions: pizzu puza