එලකිරි එකේ සුපිරි පොර

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    KrishanL89
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    GT ලොක්කා නිහතමානි චරිතේ..👍
    පොරට මේක එපා උන දාට උබලා, අපි ඔක්කොම බලාගත්ත අතේ බලාගෙන ඉදීවී..
    සිරා කතාව 😍
    එතනින් එහාට @Wolverine GTR තමයි එදත්, අදත් පොර මටනම් කිරියේ..
    මූව දන්නෑ මම නම්...🤔

    එක එකා එක එක රෝල් ප්ලෙ කරන්නෙ
    all rounding supiri පොරවල් නෑ

    key players ඉන්නව
    not going to name them , bt we all know who they are
    ඒක ඇත්ත...අපි නොදන්න සුපිරි චරිත ඕනතරම් ඇති මේකෙ...😍
    ------ Post added on Feb 11, 2023 at 3:50 AM
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    @Heshan Daminda එළකිරියට ආපු දවසේ ඉඳලා තාමත් හිතට අල්ලපු චරිතයක්...ලොකු රණ්ඩුවලට පැටලී පැටලී යන්නෑ.ලොකුම දේ අනිත් අයගේ මත ඉවසන්න පුලුවන් හොඳ ගුණයක් තියෙනවා.අනුන්ගේ හිත් කැඩෙන විදියට කතාකරන්නේම නැති තරම්.(එළකිරියේ ගොඩාක් දවස් බලන් ඉඳලා මේවා දැක්කේ.Real චරිතය දන්නෑ වෙනස්ද කියලා)