එලකිරි එකේ සුපිරි පොර

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    වෙන කවුද ඉතින් එකෙන්ම @Solo Rider තමයි....;-)

    ඇත්තට තව හෙන සෙට් එකක් ඉන්නවා නම් කියන්න අමාරුයි. එක එක්කෙනාගේ වෙනස් චරිත වලට කැමතියි. @AnuradhaRa ඔයත් ඉන්නවා සහෝ..:-)
     
    Last edited:
    • Love
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,244
    1
    101,078
    113
    34
    Kalutara
    @Heshan Daminda එළකිරියට ආපු දවසේ ඉඳලා තාමත් හිතට අල්ලපු චරිතයක්...ලොකු රණ්ඩුවලට පැටලී පැටලී යන්නෑ.ලොකුම දේ අනිත් අයගේ මත ඉවසන්න පුලුවන් හොඳ ගුණයක් තියෙනවා.අනුන්ගේ හිත් කැඩෙන විදියට කතාකරන්නේම නැති තරම්.(එළකිරියේ ගොඩාක් දවස් බලන් ඉඳලා මේවා දැක්කේ.Real චරිතය දන්නෑ වෙනස්ද කියලා)
    වගකීමෙන් කියන්නෙ, මේ මගේ ෆේක් එකක් නෙමෙයි. 😁
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    @Heshan Daminda එළකිරියට ආපු දවසේ ඉඳලා තාමත් හිතට අල්ලපු චරිතයක්...ලොකු රණ්ඩුවලට පැටලී පැටලී යන්නෑ.ලොකුම දේ අනිත් අයගේ මත ඉවසන්න පුලුවන් හොඳ ගුණයක් තියෙනවා.අනුන්ගේ හිත් කැඩෙන විදියට කතාකරන්නේම නැති තරම්.(එළකිරියේ ගොඩාක් දවස් බලන් ඉඳලා මේවා දැක්කේ.Real චරිතය දන්නෑ වෙනස්ද කියලා)
    ඇත්ත. නිහතමානී තට්ට බබෙක්. අනිත් උන් හොද thread දැම්මට බොරු හිල. අනිත් අය ආදර්ශෙට ගන්නවා නම් මු තමයි.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    වගකීමෙන් කියන්නෙ, මේ මගේ ෆේක් එකක් නෙමෙයි. 😁
    නෑ,මං කිව්වේ real life එක ගැන...සයිබරේ ඉන්න හේශාන් ගැන මං කිව්වේ.ඇත්තටම එහෙම කෙනෙක් වෙන්නැති කියලා හිතෙනවා...😉
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,943
    113
    Deshapalana ganikawo set eka
    Tech savvys/geeks set eka
    Darmanukula set eka
    Repost set eka
    Athwada set eka
    CSR set eka
    Trip yana set eka

    oya wage eka eka category wala un innawane. Ithin hondama ekek kiyala kawuruth na
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1) අර හයිහුන්ඩායිවලට ආස පරන ලාන්සර් එකක් පදින කලු කෙට්ටු හාදයා.

    2) පයිය නගින්නෙ නැති නිසා අනිත් එවුන්ටත් ළමයි හදන්න එපා කියන සුදු කොල්ලා.

    3) බයික් එකේ තනියෙන් හතරවරන් ගහන මහත හාදයා.

    4) දවසින් වැඩිහරියක් ඇනිමේටඩ් ජිෆ් හදන කොල්ලා.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    1) අර හයිහුන්ඩායිවලට ආස පරන ලාන්සර් එකක් පදින කලු කෙට්ටු හාදයා.

    2) පයිය නගින්නෙ නැති නිසා අනිත් එවුන්ටත් ළමයි හදන්න එපා කියන සුදු කොල්ලා.

    3) බයික් එකේ තනියෙන් හතරවරන් ගහන මහත හාදයා.

    4) දවසින් වැඩිහරියක් ඇනිමේටඩ් ජිෆ් හදන කොල්ලා.
    Haihundai newey ban හුන්ඩෙයි
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    dx9puPK.jpeg
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    @Heshan Daminda එළකිරියට ආපු දවසේ ඉඳලා තාමත් හිතට අල්ලපු චරිතයක්...ලොකු රණ්ඩුවලට පැටලී පැටලී යන්නෑ.ලොකුම දේ අනිත් අයගේ මත ඉවසන්න පුලුවන් හොඳ ගුණයක් තියෙනවා.අනුන්ගේ හිත් කැඩෙන විදියට කතාකරන්නේම නැති තරම්.(එළකිරියේ ගොඩාක් දවස් බලන් ඉඳලා මේවා දැක්කේ.Real චරිතය දන්නෑ වෙනස්ද කියලා)
    @Heshan Daminda හොද එකා