එලකිරි එකේ Finland ඉන්නෙ කවුද ??

lilman

Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    එලකිරි එකේ Finland ඉන්නෙ කවුද ?? රිප්ලයි එකක් දාගෙන යමු.

    ස්ටුඩන්ට් වීසා වල විස්තර දැන ගන්න
     
    • Like
    • Haha
    Reactions: 2osama and kinkon

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,486
    113
    New Zealand
    ජොබ් අඩුයි කියලා ළගදි පොස්ට් වගයක් දැක්කා. හොදටහොයලා බලපන්. ෆේස්බුක් එකේ වෙනම ගෘප් තියනවා
     
    • Like
    Reactions: lilman

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ජොබ් නම් සෑහෙන්න අඩුයිලු නේද.PR පාත් එහෙම ඔය කට්ටිය යන යැවිල්ලට තද වෙයි.මාත් රට යන්න ප්ලෑන් කරද්දි හෙව්වා.පස්සෙ uk cousin කෙනෙක් එහෙ එන්න කිව්වා.දැනටනම් බේරිලා තියෙන්නේ germany,japan විතරයි.රටවල් දේකේම ඒ ඒ බාශා ඉගෙනගන්න ඕන.PR path clear අවුලක් නෑ දැනට.ඩස්පයොන්ව වැඩිය වද්දගන්නේ නැති නිසා බේරිලා තියනවා දැනට.තව ටික කාලයයි කොහොමත්.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    එළකිරි එකේ පින්ලන් නැත්තේ කවුද කියලා අහපන්. මේකේ වැඩිහරියක් ඉන්නේ පින්ලන්. ඒත් අහන දෙයකට මික් කියන්නේ නෑ කුහකයො
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,114
    113
    නොර්වේ යන්න
    නෝවේ ගොඩක් ජොබ් අඩුයි. තිබ්බත් ගොඩක් උන් ගන්නේ කන්ටැක් වලින් ගොඩක්ම. විස්වාසය මත. මිලියන 5යි රටේ ජන ගහනය. අයි.ටී නෙවෙයි නම්. සොරි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    නෝවේ ගොඩක් ජොබ් අඩුයි. තිබ්බත් ගොඩක් උන් ගන්නේ කන්ටැක් වලින් ගොඩක්ම. විස්වාසය මත. මිලියන 5යි රටේ ජන ගහනය. අයි.ටී නෙවෙයි නම්. සොරි.
    ස්වීඩන් යන්න
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ස්වීඩන් යන්න ලමයි හදන්න එපා. ලමයි ඉන්නවා නම් යන්නත් එපා.
    ඇයි බං එහෙම කියන්නෙ?
    අපේ මල්ලි කෙනෙක් ගියා වයිෆුයි දරුවයි එක්ක..
    දරුව මොන්ටිසෝරි එකෙන් පස්සෙත් බලාගන්නවලු දෙමවුපියෝ හවස අරගන්නකන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඇයි බං එහෙම කියන්නෙ?
    අපේ මල්ලි කෙනෙක් ගියා වයිෆුයි දරුවයි එක්ක..
    දරුව මොන්ටිසෝරි එකෙන් පස්සෙත් බලාගන්නවලු දෙමවුපියෝ හවස අරගන්නකන්
    ළමයාට ගැහුවොත් එහෙම ආණ්ඩුවෙන් ළමයා අරගන්නවා


    @lilman තොට මොන පින්ලන්තය හුත්තෝ Thread එකක් දාගෙන අනුරගේ ගු කකා ලංකාවට වෙලා ඉඳපන් පොන්ස් 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    ළමයාට ගැහුවොත් එහෙම ආණ්ඩුවෙන් ළමයා අරගන්නවා


    @lilman තොට මොන පින්ලන්තය හුත්තෝ Thread එකක් දාගෙන අනුරගේ ගු කකා ලංකාවට වෙලා ඉඳපන් පොන්ස් 🤣
    ඉන්දියාවෙන් කේස් එක දාල ඕක දැන් සෑහෙන්න බලනවා . අර ෆිල්ම් එකක් ගහලා නෝර්වේ චොරම කරා ඉන්දියාව . එහෙම බලෙන් අරන් යන් නෑ , ඉස්සර වගේ නාඩගම් නටන්න බෑ සෝශල් මීඩියා නිස .