එලකිරි එකේ Finland ඉන්නෙ කවුද ??

shan.killer00

Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    එලකිරි එකේ Finland ඉන්නෙ කවුද ?? රිප්ලයි එකක් දාගෙන යමු.

    ස්ටුඩන්ට් වීසා වල විස්තර දැන ගන්න
    mama ennawa machan mokakda wenna ona

    එළකිරි එකේ පින්ලන් නැත්තේ කවුද කියලා අහපන්. මේකේ වැඩිහරියක් ඉන්නේ පින්ලන්. ඒත් අහන දෙයකට මික් කියන්නේ නෑ කුහකයො
    enna taramak enne කුහකයො tamai machan
    ------ Post added on Jul 9, 2024 at 11:53 PM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එලකිරි එකේ Finland ඉන්නෙ කවුද ?? රිප්ලයි එකක් දාගෙන යමු.

    ස්ටුඩන්ට් වීසා වල විස්තර දැන ගන්න
    අහන්න
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    මොකක්ද අර්බුදය ?

    ඇයි බං එහෙම කියන්නෙ?
    අපේ මල්ලි කෙනෙක් ගියා වයිෆුයි දරුවයි එක්ක..
    දරුව මොන්ටිසෝරි එකෙන් පස්සෙත් බලාගන්නවලු දෙමවුපියෝ හවස අරගන්නකන්
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,169
    876
    113
    ----- Hill City ----
    dan winasai :lol: :lol: ..gotagen passe apu rallen sahenna wenas wuna rata (+ far right new government recently appointed) ....Fb group wala join welama balanna :yes::yes:
    (Ignore fake motivational posts from agency people.)
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ජොබ් නම් සෑහෙන්න අඩුයිලු නේද.PR පාත් එහෙම ඔය කට්ටිය යන යැවිල්ලට තද වෙයි.මාත් රට යන්න ප්ලෑන් කරද්දි හෙව්වා.පස්සෙ uk cousin කෙනෙක් එහෙ එන්න කිව්වා.දැනටනම් බේරිලා තියෙන්නේ germany,japan විතරයි.රටවල් දේකේම ඒ ඒ බාශා ඉගෙනගන්න ඕන.PR path clear අවුලක් නෑ දැනට.ඩස්පයොන්ව වැඩිය වද්දගන්නේ නැති නිසා බේරිලා තියනවා දැනට.තව ටික කාලයයි කොහොමත්.
    Germany... :lol: හම්බ කොලණියක් දැන්