එලකිරි එකේ YT කරන අය කී දෙනෙක් ඉන්නවාද?
මේක සමීක්ෂණයක් නම් නෙවෙයි. 
තවමත් දවස ගානේ Skype එකට, ඒ වගේම සතියකට විතර පස්සෙ PM බලද්දීත් massages 9ක් 10ක් අනිවාර්යෙන්ම ඇවිත් තියෙන්නේ....
කොහොමද මචන් YouTube video එකක් රෑන්ක් කරගන්නේ?
මොනවද මචන් rank කරගන්න කරන්න ඕන?
මචන් views වැඩි කරගන්න මොනවාද කරන්න ඕන? මේ විදියේ එක වගේ ප්රශ්නේ මට පිස්සු හැදෙනකල් දකින්න ලැබෙනවා.
ඉතින් දහසකුත් වැඩ අතරේ මම හිතුවා අලුත් වැඩකට හෙමිහිට අතගහන්න.
ඒ අපේ XbitZ සහෝදරයාගේ YouTube ත්රෙඩ් එක බලලා YouTube channel එකක් හදාගන්න කෙනෙක්ට තමන්ගේ channel එක creation එකේ ඉඳන් රෑන්ක් කරන තැන දක්වාම කරන්න ඕනි දේවල් ගැන පොඩි ත්රෙඩ් එකක් කරන්න.
හැබැයි ඒ මේ forum එකේ YouTube කරන අය 50ක් වත් ඉන්නවානම් විතරක්..

නැත්නම් මගේ මහන්සියෙන් ප්රතිඵලයක් නැති වෙයි.
ඒ වගේම කම්මැලිකම නැතුව වැඩ කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවානම් විතරක්.. මම ඒක ගැන සම්පූර්ණ සංවාදාත්මක ත්රෙඩ් එකක් දෙන්නම් කොහොමද ඔයාගේ YouTube වීඩියෝ එක රෑන්ක් කරගන්නේ කියන එක ගැන.
දැනෙන දේ reply කරලා යන්න.
බොහොම ස්තූතියි හැමෝටම.

පුක දෙන්නෙ නැතුව පාඩුවෙ හිටපන් උඹට එපා නම්