එලකිරි එකේ YT කරන අය කී දෙනෙක් ඉන්නවාද?

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    එලකිරි එකේ YT කරන අය කී දෙනෙක් ඉන්නවාද?

    මේක සමීක්ෂණයක් නම් නෙවෙයි. :)
    තවමත් දවස ගානේ Skype එකට, ඒ වගේම සතියකට විතර පස්සෙ PM බලද්දීත් massages 9ක් 10ක් අනිවාර්යෙන්ම ඇවිත් තියෙන්නේ....
    කොහොමද මචන් YouTube video එකක් රෑන්ක් කරගන්නේ?
    මොනවද මචන් rank කරගන්න කරන්න ඕන?
    මචන් views වැඩි කරගන්න මොනවාද කරන්න ඕන? මේ විදියේ එක වගේ ප්‍රශ්නේ මට පිස්සු හැදෙනකල් දකින්න ලැබෙනවා. :oo:
    ඉතින් දහසකුත් වැඩ අතරේ මම හිතුවා අලුත් වැඩකට හෙමිහිට අතගහන්න. :)
    ඒ අපේ XbitZ සහෝදරයාගේ YouTube ත්‍රෙඩ් එක බලලා YouTube channel එකක් හදාගන්න කෙනෙක්ට තමන්ගේ channel එක creation එකේ ඉඳන් රෑන්ක් කරන තැන දක්වාම කරන්න ඕනි දේවල් ගැන පොඩි ත්‍රෙඩ් එකක් කරන්න.
    හැබැයි ඒ මේ forum එකේ YouTube කරන අය 50ක් වත් ඉන්නවානම් විතරක්.. :nerd::nerd:
    නැත්නම් මගේ මහන්සියෙන් ප්‍රතිඵලයක් නැති වෙයි.
    ඒ වගේම කම්මැලිකම නැතුව වැඩ කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවානම් විතරක්.. මම ඒක ගැන සම්පූර්ණ සංවාදාත්මක ත්‍රෙඩ් එකක් දෙන්නම් කොහොමද ඔයාගේ YouTube වීඩියෝ එක රෑන්ක් කරගන්නේ කියන එක ගැන. :)

    rank-youtube-videos-header.png



    දැනෙන දේ reply කරලා යන්න.:)
    බොහොම ස්තූතියි හැමෝටම.

    11.gif
    11.gif
    11.gif
     

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Dain uba apita kiyala kiyawanda hadanne ..
    Uba YouTube Waddak kiyala da ?? Chu karala nida ganin
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Dain uba apita kiyala kiyawanda hadanne ..
    Uba YouTube Waddak kiyala da ?? Chu karala nida ganin
    තොපි වගේ ගූ කන්නො හින්දා තමයි මේකෙ වැඩක් ගන්න කොල්ලෙක්ට වත් ඉගන ගන්න නැත්තෙ,:growl:පුක දෙන්නෙ නැතුව පාඩුවෙ හිටපන් උඹට එපා නම්:angry:
     

    Roky1

    Member
    Aug 1, 2017
    4
    2
    3
    Dain uba apita kiyala kiyawanda hadanne ..
    Uba YouTube Waddak kiyala da ?? Chu karala nida ganin

    ඇත්ත බන් මු කිසිම දෙයක් දන්නේ නැති චු කොල්ලෙක් මූගේ කතාව ඔකොම දන්නවා වගේ.
    හැබැයි ඉතින් උදව්වක් ඉල්ලුවා ම මූ කිසිම දෙයක් දන්නේ නැහැ ඒ මදිවට මුගේ ලොකු ලයින් හෙනට. තිඩ් එකේ ගහන කතාවට වඩා වෙනස් P.M වලින් කතා කරනකොට මු හැමෝටම පෙන්වන්නේ බොරු මුනක්.
     
    Last edited:
    • Like
    Reactions: allrights

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Dain uba apita kiyala kiyawanda hadanne ..
    Uba YouTube Waddak kiyala da ?? Chu karala nida ganin

    ai bn ohoma...eka waddek har mokek hari hinda kiyala denawa...ubala aduma tarame waddek kiyala kiyagannawath mokawath kiyala denawada....ubala wage kala kanni hinda tamayi mokekutawath deyak igena ganna nathte...ahanawanam wadagath prashnayak ahan nikan gon prashna ahanne nathuwa..