එලකිරි එක අලුත් වෙලා....???

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එලකිරි එක අලුත් වෙලා....???

    එක පාරටම එලකිරි එකේ පෙනුම වෙනස් වෙලා දැක්ක... මම හිතුවෙ වැරදි සයිට් එකක් කියල... බැලින්නම් නෑ... එලකිරි ඩොට් කොම් ම තමයි.... ඒත් මම වෙන බ්රවුසර් එකකින් බැලුවම සුපුදුරු පෙනුම ඒ විදිහටම ආව... මෙහෙම තීම් එක වෙනස් වෙලා ආවෙ කොහොමද? මම හිතුව GT අයිය ලොකු අප්ඩේට් පාරක් දාල තමා කියල... ඒත් නෑ... මොකද්ද මේ සන්තෑසිය....??? කොහොමද මේක උනේ? මම මෙහෙම එකක් දැක්කමයි.... :oo::oo::oo::oo:


    Screen-Shot-2018-10-16-at-2-24-58-PM.png

    Screen-Shot-2018-10-16-at-2-33-22-PM.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පපුව නැවතුනා වගේ උනා නේද ලොකු අයියා අප්ඩේට් එකක් දීලා එලකිරිය වෙනස් වෙලා කියල :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකම ඊයෙ මට වුනා.. වම් පැත්තෙ පහලම තියන Quick style chooser එකෙන් Ek Lite දාන්න. තිබ්බ විදියටම එයි