එලකිරි එක අලුත් වෙලා....???
එක පාරටම එලකිරි එකේ පෙනුම වෙනස් වෙලා දැක්ක... මම හිතුවෙ වැරදි සයිට් එකක් කියල... බැලින්නම් නෑ... එලකිරි ඩොට් කොම් ම තමයි.... ඒත් මම වෙන බ්රවුසර් එකකින් බැලුවම සුපුදුරු පෙනුම ඒ විදිහටම ආව... මෙහෙම තීම් එක වෙනස් වෙලා ආවෙ කොහොමද? මම හිතුව GT අයිය ලොකු අප්ඩේට් පාරක් දාල තමා කියල... ඒත් නෑ... මොකද්ද මේ සන්තෑසිය....??? කොහොමද මේක උනේ? මම මෙහෙම එකක් දැක්කමයි....