එලකිරි එක ගන කියන්න යන්නෙ

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මහත්තය දානේ බාරගත්තද?
    ------ Post added on May 16, 2021 at 11:22 AM

    එමටයි බං. මේකෙන්ම සෙට් වුන යාලුවො දෙන්නෙක්ගෙ Bestman විදියට හිටියා. ට්‍රිප් ගියා, පේන්ට්බෝල් ගියා, අදටත් ඩේලි චැට් කරන සෙට් එකක් ඉන්නවා. :D
    ------ Post added on May 16, 2021 at 11:26 AM
    mama hithuwe bn uba dan mekata enne na kiyala :rolleyes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එමටයි බං. මේකෙන්ම සෙට් වුන යාලුවො දෙන්නෙක්ගෙ Bestman විදියට හිටියා. ට්‍රිප් ගියා, පේන්ට්බෝල් ගියා, අදටත් ඩේලි චැට් කරන සෙට් එකක් ඉන්නවා. :D

    ow ube guranter sign kreth mekema yaluwek neda bn
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    personally kisima kenek meet wela ne. ekkenekuta job hoyala dennam kiyala mama thread ekaka kiyala thibuna, eka dekala kiriye dennek pm karala job help illuwa,. CV eka mage gmail ekata genna gena baluwahama kello dennek, un denna yaluwolu. passe FB add karagena job set karala dunna. danata aduranne un denna witharai.

    a arena ithin ithuru serama yaluwo thamai
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    Bump

    උඹ කෙල්ලෙක් කියල හිතන් හිටියට උඹව බයිට් එකට ගත්ත තවත් කොල්ලෙක් වෙන්න පුලුවන්.
    ආ මේ තෝනේ.. Article හොරකම් කරපු පරයා :frown:

    මූ ට බනින්න තමයි මං එළකිරි ආවේ..

    තව @යාළුවා කියන කෙනා තමයි ටිකක් Fit උනේ ඉට පස්සෙ. ඌත් නෑ දැං වැඩිය online

    කෙල්ල නම් ඇත්ත කෙල්ලෙක්. දැන් නං බැඳලා ළමයිනුත් ඇති එකයි එන්නේ නැතුව ඇතතේ
    ------ Post added on May 17, 2021 at 8:15 AM
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔව්. ඒ මම කිව්ව බෙස්ට්මන් හිටි දෙන්නගෙන් කෙනෙක් තමා :yes:

    ah ahmda bn :yes: :yes: :yes:

    @hodakolla
    :love::love::love:
    :love::love::love:



    personally kisima kenek meet wela ne. ekkenekuta job hoyala dennam kiyala mama thread ekaka kiyala thibuna, eka dekala kiriye dennek pm karala job help illuwa,. CV eka mage gmail ekata genna gena baluwahama kello dennek, un denna yaluwolu. passe FB add karagena job set karala dunna. danata aduranne un denna witharai.

    a arena ithin ithuru serama yaluwo thamai
    :yes::yes::yes:

    ඊට අමතරව සල්ලි අවශ්‍යතාවක් ආවම @Solo Rider gen ඉල්ල ගන්නවා

    ado no bn :lol::lol::lol:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අනේ මන්දා බං..:baffled:
    ළගම යාලුවෝ කියලා කිරි‌යෙ උන් ඇරුණම ඉන්නේ 3 දෙනයි:)

    ඒකත් හොදම යාලුවා කියලා කියන්න එක්කෙනෙක් නැහැ ඉතින් මේකෙ
    ත්රෙඩ් එකකදි හැම‌ෝම එක්ක වගේ කතාකරනවා රිඇක්ට් කරනවානේ..
    ගොඩත් pm දාලා නොතිබ්බත් දන්නවා මූ මෙහෙම එකෙක් කියලා ත්රෙඩ් වල දැකලම..
    ඉතින් හොදම යාලුවෝ තමා හැමෝම 🤗
    මෙන්ෂන් කරලා ඉවරයක් කරන්න බෑනෙ ඉතින් :nerd:

    මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාල‌ෙ ඉදන් ඉන්න උන්ට වඩා
    කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා.. :nerd:
    මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම

    මේකෙ අපිට දුකක් කරදරයක්ද,සතුටක්ද කියලා නෑ ඔනි දෙයක් නිදහසේ බෙදාගන්න පුලුවන් 🤗
    වෙනම පවුලක් කොාටින්ම🤗
    :yes::yes::yes: