mama kamathikawda kamati mage hoda yaluwa wenna

ඒකි කැත උනා නම් උඹ ඒකිව බඳිනවද?Ekkenawai personally danne. Meke Kalayak Kellek set una mn msg ekak yawala reply karala..passe number eka share karan chat kara. Passe meet una lassana kellek ..
Eya den mage wife![]()
ඒකි කැත උනා නම් උඹ ඒකිව බඳිනවද? ne bnඒකි කැත උනා නම් උඹ ඒකිව බඳිනවද?
මටත් එලකිරි එකෙන් කෙල්ලෝ 4ක් සෙට් වෙලා තියෙනවා
එක කෙල්ලෙක් පට්ටම ලස්සනයි, තව දෙන්නෙක් නෝමල්, අනික් එක නම් දැක්කම බය හිතෙනවා
aththa kiwwa eka hodaiඒකි කැත උනා නම් උඹ ඒකිව බඳිනවද? ne bn

එක පයියයි තියෙන්නෙඔයා එපා ඔයා ද්වි ලිංගික නේ
අඩෝ ඌ පොඩි එකෙක්ද?podi ewunwa baya krnna epa yakoooo![]()
![]()
![]()
අඩෝ ඌ පොඩි එකෙක්ද?
වයස කීයද දන්නෙ නැහැනෙ
ඔව්වා මචන් වර්චුවල් විදියටම තියාගනින්. ඔය පවුලෙ විස්තර, රහස්, ජොබ් එකේ විස්තර අරව මේව කියන්න ගිහින් කෙලවගන්න එපාඅනේ මන්දා බං..
ළගම යාලුවෝ කියලා කිරියෙ උන් ඇරුණම ඉන්නේ 3 දෙනයි
ඒකත් හොදම යාලුවා කියලා කියන්න එක්කෙනෙක් නැහැ ඉතින් මේකෙ
ත්රෙඩ් එකකදි හැමෝම එක්ක වගේ කතාකරනවා රිඇක්ට් කරනවානේ..
ගොඩත් pm දාලා නොතිබ්බත් දන්නවා මූ මෙහෙම එකෙක් කියලා ත්රෙඩ් වල දැකලම..
ඉතින් හොදම යාලුවෝ තමා හැමෝම
මෙන්ෂන් කරලා ඉවරයක් කරන්න බෑනෙ ඉතින්
මට පෞද්ගලිකව හිතලා බැලුවම තේරෙන දේ තමයි,,මේකෙන් එලියෙ ඉන්න පොඩිකාලෙ ඉදන් ඉන්න උන්ට වඩා
කවදාවත් දැකලා නැති උනත් මේකේ ගොඩක් හිත හොද අපිට හරියනවට කැමති ගොඩක් උන් ඉන්නවා කියලා..
මොකද අපි හැමෝම වගේ අත්විදලා තියෙනවානේ ළග ඉදන් පණ දෙන්න වගේ හිටපු උන් අන්තිමට ඇරලා ගියපු ඇරිලි වල තරම
මේකෙ අපිට දුකක් කරදරයක්ද,සතුටක්ද කියලා නෑ ඔනි දෙයක් නිදහසේ බෙදාගන්න පුලුවන්
වෙනම පවුලක් කොාටින්ම![]()
ඔව්වා මචන් වර්චුවල් විදියටම තියාගනින්. ඔය පවුලෙ විස්තර, රහස්, ජොබ් එකේ විස්තර අරව මේව කියන්න ගිහින් කෙලවගන්න එපා

Mata nam ayaluwo hamba wela naa. Kawru hari kemathi nam PM ekak daapan.
Ubata mona wagey jobs da puluwan![]()
![]()
e mawa ausi wlaata ganinko bn
------ Post added on Jun 5, 2021 at 11:23 AM