ow bn meke dan wadakata nathi un pirila
wadakata athi un adu wela..chatr wela dan..![]()
![]()

ලොග් ඕන් වෙනකොට රතුපට කොටු කොටු නික0ම![]()

ඔය කොටු තමා විනාසෙට මුල .... බලන්න කීදෙනෙක් රෙප් ඉල්ලනවද කියල ප්රසිද්දියේම ?? තව කව්රු හරි රෙප් + අරන්නම් ඉරිසියාවට කුණුහරප දානවා ...![]()


එහෙමනේ බං හිතෙන්නේ...අනිත් එක මේ ටිකේ වුනේ වලි ගිය එක විතරයිනේ..වලි නැත්නම් පාලු අම්බලමක් වගේලු...![]()

චන්ඩියා වගේ කීවට හෙන බයයි නේ කනත්තක් ගාව කොහොම ඉන්නද
ඒකනේ තරින්ද අයියා අපි දෙන්නා ඊයේ කම්මැලි කම යන්න කියලා ගේම්ස් ගහන්න සෙට් කරගත්තා විතරයි එලකිරි එක ස්ලොව් වුනනේ මම ලොග් අවුට් වුනා![]()
පිස්සු ද ? 

වලියක් දාගෙන කට්ටිය මරගන්නකොට විතරද මචං ගතියක් තියෙන්නේ...??![]()

Elakiri eke parana memebers la awith monawahari karoth maru
![]()
elakiri eke gobba ralak innawa un mage okkoma rep kapala![]()
ow bn unta thiyenne irisiyaawa ekai oya.