එලකිරි එක පාලුවට ගිහින්!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොග් ඕන් වෙනකොට රතුපට කොටු කොටු නික0ම :nerd::no:

    ඔය කොටු තමා විනාසෙට මුල .... බලන්න කීදෙනෙක් රෙප් ඉල්ලනවද කියල ප්‍රසිද්දියේම ?? තව කව්රු හරි රෙප් + අරන්නම් ඉරිසියාවට කුණුහරප දානවා ... :(
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය කොටු තමා විනාසෙට මුල .... බලන්න කීදෙනෙක් රෙප් ඉල්ලනවද කියල ප්‍රසිද්දියේම ?? තව කව්රු හරි රෙප් + අරන්නම් ඉරිසියාවට කුණුහරප දානවා ... :(

    රෙප් ඉල්ලලා ත්‍රෙඩ් දාන එකනං විලි ලැජ්ජායි :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමනේ බං හිතෙන්නේ...අනිත් එක මේ ටිකේ වුනේ වලි ගිය එක විතරයිනේ..වලි නැත්නම් පාලු අම්බලමක් වගේලු...:P:P

    වලි නිසා තමා පාළු උනේ... ඊයේ පෙරේද ඉඳන් නෙමේ .. කාලයක් තිස්සේ ඉඳන් පරිශීලකයෝ (හර බර ත්රෙඩ් දාන අය අඩු උනා) :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek: චන්ඩියා වගේ කීවට හෙන බයයි නේ කනත්තක් ගාව කොහොම ඉන්නද :P

    ඒකනේ තරින්ද අයියා අපි දෙන්නා ඊයේ කම්මැලි කම යන්න කියලා ගේම්ස් ගහන්න සෙට් කරගත්තා විතරයි එලකිරි එක ස්ලොව් වුනනේ මම ලොග් අවුට් වුනා :D


    කව්ද කිව්වේ මම බයයි කියල ?? :shocked: පිස්සු ද ? :lol:

    ඔව් ඔව් ස්ලෝව් උනා ... ඔය මාරු උනා ...:D
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,506
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    වලියක් දාගෙන කට්ටිය මරගන්නකොට විතරද මචං ගතියක් තියෙන්නේ...?? :confused:

    ගහන එකත් ආතල්
    ගහගන්නකොට බලං ඉන්න එකත් ආතල්

    හැබැයි ගුටි කැවහම රිදෙනවා

    ඔන්න ඕක නිසා තමා කට්ටිය එළකිරි දමා මම යනවා කියලා ත්‍රෙඩ් දාන්න හේතුව


    හැබැයි සමහරු නිස්කාරනේ ගුටි කනවා කියලා නොකියනවා නෙවේ ඒ උනාට එහෙම වෙන අවස්තා හරි අඩුයි :P