එලකිරි එක පාලුවට ගිහින්!

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පුසෝ සහ බල්ලෝ දෙවෙනි ෆිල්ම් එක ලගදීම එනවා :cool:

    cats-and-dogs-the-revenge-of-kitty-galore-3d-movie-poster-1-7daf0363affd3f26899dff51b9b3878e.jpg

    අඩේ මරුනේ..... :D තැන්ක්ස් මල්ලි දැනුවත් කලාට.බලමුකො සෝමෙගේ වැඩ කිඩ...:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහෙද ඉතින් ... උඹලට ඔක්කොමලටම මල පනිනවනේ ..:dull: මහවන්සේත් නැති කුනුහපර කියල මරාගෙන පස්සේ පාලු ය කියනවා :(.. අම්මප හෙන පාළුවක් තියෙන්නේ ... මීට වඩා හොඳා කනත්තක් ලඟට ගිහින් ඉන්නවා ..:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහෙද ඉතින් ... උඹලට ඔක්කොමලටම මල පනිනවනේ ..:dull: මහවන්සේත් නැති කුනුහපර කියල මරාගෙන පස්සේ පාලු ය කියනවා :(.. අම්මප හෙන පාළුවක් තියෙන්නේ ... මීට වඩා හොඳා කනත්තක් ලඟට ගිහින් ඉන්නවා ..:(:(

    වලියක් දාගෙන කට්ටිය මරගන්නකොට විතරද මචං ගතියක් තියෙන්නේ...?? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වලියක් දාගෙන කට්ටිය මරගන්නකොට විතරද මචං ගතියක් තියෙන්නේ...?? :confused:

    කව්ද එහෙම කිව්වේ ??:eek:ඔය වෙරදී විදියට තේරුම් අරන් ...
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරියට හරබර දෙයක් කරන අයට කුණු හරප කියනවා -රෙප් දානවා ... මේකේ සමබරතාවය දැන් කෝ ??
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කොහෙද ඉතින් ... උඹලට ඔක්කොමලටම මල පනිනවනේ ..:dull: මහවන්සේත් නැති කුනුහපර කියල මරාගෙන පස්සේ පාලු ය කියනවා :(.. අම්මප හෙන පාළුවක් තියෙන්නේ ... මීට වඩා හොඳා කනත්තක් ලඟට ගිහින් ඉන්නවා ..:(:(

    :eek: චන්ඩියා වගේ කීවට හෙන බයයි නේ කනත්තක් ගාව කොහොම ඉන්නද :P

    ඒකනේ තරින්ද අයියා අපි දෙන්නා ඊයේ කම්මැලි කම යන්න කියලා ගේම්ස් ගහන්න සෙට් කරගත්තා විතරයි එලකිරි එක ස්ලොව් වුනනේ මම ලොග් අවුට් වුනා :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කව්ද එහෙම කිව්වේ ??:eek:

    එහෙමනේ බං හිතෙන්නේ...අනිත් එක මේ ටිකේ වුනේ වලි ගිය එක විතරයිනේ..වලි නැත්නම් පාලු අම්බලමක් වගේලු...:P:P
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    හරියට හරබර දෙයක් කරන අයට කුණු හරප කියනවා -රෙප් දානවා ... මේකේ සමබරතාවය දැන් කෝ ??
    ලොග් ඕන් වෙනකොට රතුපට කොටු කොටු නික0ම :nerd::no:
     
    • Like
    Reactions: anjali

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හරියට හරබර දෙයක් කරන අයට කුණු හරප කියනවා -රෙප් දානවා ... මේකේ සමබරතාවය දැන් කෝ ??

    තමන් කරන්නේ හොඳ දෙයක් නම් සැලෙන්න නරකයි.... වැඩිකල් යන්න කලින් මේකේ සමබරතාවය උපරිම විදිහට තියෙයි.:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන් කරන්නේ හොඳ දෙයක් නම් සැලෙන්න නරකයි.... වැඩිකල් යන්න කලින් මේකේ සමබරතාවය උපරිම විදිහට තියෙයි.:yes::yes:

    ඔය වෙරදී විදියට තේරුම් අරන් ...:D